සිරිසේනගේ_මොලේ

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මම හිතන්නේ නැහැ මේක රනිල් අපේක්ෂා කරපු දෙයක් කියලා.. මෙතන රනිල්ට බලේ නැහැ කියන එක නම් වැරදියි. හැබැයි මේක මිනිහා බලාපොරොත්තු නොවුන දෙයක්. මොන ගේම්කාරයෙක් උනත් රනිල් මෙතැනදී මෝඩ වැඩක් කරගත්තේ. හැබැයි මිනිහට බලය නැති උනේ නැහැ 2015 ජනවාරි 9 උදේ මහින්ද ගෙදර යනවා වගේ. මිනිස්සුන්ගේ චන්දෙන් ආපු කෙස් එකක් නෙමෙයිනේ. උබ හිතන විදිය ඔළුගෙඩි ගාන පෙන්නන්න පුළුවන් වෙන එක සැකයි. මොකද දෙමල උන් ෂුවර් නැහැ. සුබ්‍රමනියම් එක්ක මහින්දගේ ඩිල් එක අපි දන්නේ නැහැනේ. කොහොමත් දෙමල උන්ට රනිල්ද මහින්දද අදාළ නැහැ වැඩේ කෙරෙනවනම්. බොහෝදුරට උන් කියන්නේ මේ පාර ජාතික ප්‍රශ්නෙට විසදුමක් ස්ථිරවම කියන කෙනාට දෙනවා කියල. ඒ කියන්නේ රිකන්සිලියේෂන් තමා. මරා එකට දක්වන ප්‍රතිචාරය බලන්න වෙන්නේ පාර්ලිමේන්තුවේ දෙමල උන්ගේ හැසිරීම මත තමයි.

    සිංහල උන්ට නැති දෙමළුන්ට තියෙන ජාතික ප්‍රශ්නේ මොකක්ද බන්??? යාපනේ සිංහල උනුත් නැතිව දෙමළුන්ට තියෙන ජාතික ප්‍රශ්නේ මොකක්ද ඇත්තට ??? උන්ට ඕනේ රටෙන් බාගයක් ද ?
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    Tho ithin Keri Hambayek
    Thoge character eka mulu Kiriyama Dannawa
    Tho Methana Boruwata Adobe Collection eka Share karan
    Lakunu Dagena
    Anik ACccount Eken Alla Ekka hemanenna enawa
    Pala Keriya Yanna
    Muslim Eun Den Inne KEla nethuwa Puke ariya wage
    Balapiya Thope Eun Adana Widiha
    Mama iye Apu Muslim Pakekta Thope allatath ekka hamannala Yeuwa :rofl::rofl:

    Den Ballo Wage Hitapan Echcharai
    ඔය ඇටිටියුඩ් එකෙන් ගියෝත්නම් ආයෙම වෙන්නේ මහින්දට ගෙදර යන්න තමයි මචන්. මම කියන්නේ මහින්ද හොද නායකයෙක්. උබලා වගේ ඒ මිනිහගේ පහනෙන් එලිය බලන උන් තම ඒ පහන නිවන්න සෙට් වෙන්නේ.. අන්න එක දැන්වත් වෙනස් කරගනින්. සුලුජතින් හෝ මහා ජාතිය හෝ මිනිහෙක්ගේ වැරද්දක් තියේනම් ජාතියට බනින්න එපා. වෙලේ සුදා කුඩු වික්කම අපි බුදුන්ට බන්නේ නැහැනේ. එක සාදාරනත් නැහැ. අල්බයික් අවුල් එකෙක්නම් උට බැනපන්. මනුස්සයෙක්ගේ අද්යාත්මික දෙවිවරුන්ට ගහලා උබලා රටක් සමගි කරන්න හදන්න හිතන්න එපා. ඔය කරන වැඩේන් වෙන්නේ ආයෙම මහින්දට ගෙදර යන්න වෙන එක. ඒක මහින්දත් පිලිගන්නවා. කරුණාකරලා ඔය මතේ ඉන්නවනම් එක උබ පෞද්ගලික මතයක් හැටියට කියපන් දේශපලිකව කියලා රට අස්ථාවර කරන්න එපා. මහින්ද ජාතිවාදී නායකයෙක් නෙමෙයි. උබලා මිනිහා සින්හලජාතිවාදියෙක් කියලා බොරු කියන්න ගිහින් මිනිහගේ බලේ නැති උනේ.
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    සිංහල උන්ට නැති දෙමළුන්ට තියෙන ජාතික ප්‍රශ්නේ මොකක්ද බන්??? යාපනේ සිංහල උනුත් නැතිව දෙමළුන්ට තියෙන ජාතික ප්‍රශ්නේ මොකක්ද ඇත්තට ??? උන්ට ඕනේ රටෙන් බාගයක් ද ?
    ඒක තමයි බන් උන් ගෙන තර්කෙ. බලපන් EPDP එකේ උන්ගේ ඩගා කියන කතාව සිටුවේෂන් එක වෙනුවෙන්. ඌ කියන්නේ මහින්දට සහය දෙන්නේ මේ පාර හරියට ජාතික ගැටලුවට උත්තරයක් දෙනවනම් විතරලු. ඒ කියන්නේ මොකක්ද කියලා අපි දන්නවනේ. ඔය ඉල්ලන්නේ පොලිස් ඉඩම් බලතලවල එහා ෆෙඩරල් විසදුමනේ.
     
    Devin Kolla

    Well-known member
  • May 26, 2012
    944
    493
    63
    සිරි ලංකාවෙ
    හරි දැන් ඔය පොන්නපාල පොන්නසේන කියන පකයා ආයේ මොන විදිහකින් හරි ජනාධිපතිවරනෙට ඉල්ලුවා කියමුකෝ

    මොන පොන්නයද ඕකට ආයේ ඡන්දයක් දෙන්නේ ?
    මට ඒක කියපල්ලකෝ ?

    මහින්දය දැන් හිනා වෙලා හිටියට බලහන් පොන්නපාල පොන්නසේනයට අරින ඇරිල්ල දවසක
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    හරි දැන් ඔය පොන්නපාල පොන්නසේන කියන පකයා ආයේ මොන විදිහකින් හරි ජනාධිපතිවරනෙට ඉල්ලුවා කියමුකෝ

    මොන පොන්නයද ඕකට ආයේ ඡන්දයක් දෙන්නේ ?
    මට ඒක කියපල්ලකෝ ?

    මහින්දය දැන් හිනා වෙලා හිටියට බලහන් පොන්නපාල පොන්නසේනයට අරින ඇරිල්ල දවසක

    ඒක තමයි උගේ ප්ලැන. ජනාධිපතිවරනය ඉස්සෙල්ල තියයි. එතකොට අනිවා මහින්දට වෙනවා සිරිසේන දිනවන්න. එහෙම කරලා, සිරිසේන දින්නම පස්සේ, ආයේ ඊළගට මහමැතිවරණයට මහින්ද ඉල්ලලා අගමැති වෙනවා. තෙරියා?
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඒක තමයි බන් උන් ගෙන තර්කෙ. බලපන් EPDP එකේ උන්ගේ ඩගා කියන කතාව සිටුවේෂන් එක වෙනුවෙන්. ඌ කියන්නේ මහින්දට සහය දෙන්නේ මේ පාර හරියට ජාතික ගැටලුවට උත්තරයක් දෙනවනම් විතරලු. ඒ කියන්නේ මොකක්ද කියලා අපි දන්නවනේ. ඔය ඉල්ලන්නේ පොලිස් ඉඩම් බලතලවල එහා ෆෙඩරල් විසදුමනේ.

    සිංහල උන්ම සෙට් වෙලා මහින්දව ගොඩ දැම්මොත් හොදයි 113 හදන්න . දෙමලු ගැවුනොත් ඉතින් ඕක තමා සින් එක වෙන්නේ.
     
    Devin Kolla

    Well-known member
  • May 26, 2012
    944
    493
    63
    සිරි ලංකාවෙ

    ඒක තමයි උගේ ප්ලැන. ජනාධිපතිවරනය ඉස්සෙල්ල තියයි. එතකොට අනිවා මහින්දට වෙනවා සිරිසේන දිනවන්න. එහෙම කරලා, සිරිසේන දින්නම පස්සේ, ආයේ ඊළගට මහමැතිවරණයට මහින්ද ඉල්ලලා අගමැති වෙනවා. තෙරියා?

    uba hitanawada lankawe un ponna my3ta aye votek karai kiyala ?
     
    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    සිංහල උන්ම සෙට් වෙලා මහින්දව ගොඩ දැම්මොත් හොදයි 113 හදන්න . දෙමලු ගැවුනොත් ඉතින් ඕක තමා සින් එක වෙන්නේ.

    1673873329626.png
     
    • Haha
    Reactions: u_make_me_sick_

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Last edited:
    • Haha
    Reactions: u_make_me_sick_