දැන් සතියකට විතර කලින් රේඩියෝ එකේ ඇහුන විමල්ගෙ කතාවක්. ඒකෙදි මෑන් කිව්වෙ සිරිසේන ඊලඟ පාරත් ජනාධිපති වෙනව, ඒ නිසා සිරිසේන එක්ක එකතුවෙමු කියල.
ඔව් ඒම තමා වෙන්නේ. ගොට රනිල එක්ක සෙට් වෙලා පොදු අපේක්සකයෙක් වෙයිද දන්නේ නෑ
මරන්න හදපු කතා නම් හිටංගෙ බයිල. හිටංගෙ අතීත ක්‍රියාකාරකම් අනුව නිතරම වැඩ කරන්නෙ තමාගෙ සුභසිද්ධිය පමණක් සිතා කියා පැහැදිලියි. රනිල්ට හා මහින්දට හරි වේවා වැරදි වෙවා ස්ථීර ප්‍රතිපත්ති තිබුනත් හිටංට එහෙම එකක් ගෑවිලාවත් නෑ. මුලින්ම කලේ පක්ෂෙ සභාපතිකම බදා ගත්තු එක. 2015 අගෝස්තු මහ ඡන්දෙදි මහින්දගෙ කකුලෙන් ඇද්ද. කලින් දවසෙ සුසිල්ල අනුර ප්‍රියදර්ශනල පැන්නුව. 2018 පලාත් ඡන්දෙදි රනිල්ට බැන්න. තමන්ට කෙලවෙන බව තේරුනාම විවිධ උපක්‍රම දාන්න ඇති. අර කිව්වත් වගේ 16 දෙනාගෙ සීන් එකයි නාලක සිල්වගෙ සීන් එකයි හිටංගෙ නාට්‍ය වෙන්න පුළුවන්. පසුගිය කාලෙ මුල් තීරණේ ගනිද්දි කට පියන් ඉඳල පස්සෙ මහජන මතය එන පැත්තට තීරණේ වෙනස් කරපු අවස්ථා කීයක් තිබ්බද මෙයාගෙ. පොයින්ට් එක දා ගන්න සුපිරි නළුව මෙයා. බලමුකො මරන්න හැදුව කියල එළි වුනා නම් සාක්කි එක්ක නඩු දාන්න එපැයි ඉදිරියෙදි. මහින්ද මහත්තයො රනිල්ව විශ්වාස කලත් මෙයාව නම් විශ්වාස කරන්න එපෝ.
අනිවා හිටන් මහ පිස්සෙක්, ඔය රෝ එක මුව මරන්න එන්නෙ මොකටද ඉන්දියාවට මහිදටයි බිය මේ. මු නම්මොඩමුසලයෙක්.
සිරිසෙනට දිනනන් පුලුවන්වෙයිද? එ.පා.ප ය අපෙක්ශකයා කොතරම් ප්‍රබලද? හරින් වගේ අමුතු තර්ණ කෙනෙකු දැම්මොත් මොනවා වෙවිද?
හිටන් මෙ කරගත්තෙ සිය දිවි නසා ගැනිමක් අනිවා සිරා දිනුවත් මහින්ද මහ මැතිවරනය දිනලා සිරාව අයින් කරනවා දොශාභියොගයකින්. කොහොම කරත්සිරාටකෙලවෙනවා
දැන් සතියකට විතර කලින් රේඩියෝ එකේ ඇහුන විමල්ගෙ කතාවක්. ඒකෙදි මෑන් කිව්වෙ සිරිසේන ඊලඟ පාරත් ජනාධිපති වෙනව, ඒ නිසා සිරිසේන එක්ක එකතුවෙමු කියල.
Sajith karaya ko ban. Gedetta wela labichcha awasthawen ranilawa elawanna plan gahanawa athi![]()
අනිවා හිටන් මහ පිස්සෙක්, ඔය රෝ එක මුව මරන්න එන්නෙ මොකටද ඉන්දියාවට මහිදටයි බිය මේ. මු නම්මොඩමුසලයෙක්.
සිරිසෙනට දිනනන් පුලුවන්වෙයිද? එ.පා.ප ය අපෙක්ශකයා කොතරම් ප්‍රබලද? හරින් වගේ අමුතු තර්ණ කෙනෙකු දැම්මොත් මොනවා වෙවිද?
හිටන් මෙ කරගත්තෙ සිය දිවි නසා ගැනිමක් අනිවා සිරා දිනුවත් මහින්ද මහ මැතිවරනය දිනලා සිරාව අයින් කරනවා දොශාභියොගයකින්. කොහොම කරත්සිරාටකෙලවෙනවා

මම හිතන්නේ නැහැ මේක රනිල් අපේක්ෂා කරපු දෙයක් කියලා.. මෙතන රනිල්ට බලේ නැහැ කියන එක නම් වැරදියි. හැබැයි මේක මිනිහා බලාපොරොත්තු නොවුන දෙයක්. මොන ගේම්කාරයෙක් උනත් රනිල් මෙතැනදී මෝඩ වැඩක් කරගත්තේ. හැබැයි මිනිහට බලය නැති උනේ නැහැ 2015 ජනවාරි 9 උදේ මහින්ද ගෙදර යනවා වගේ. මිනිස්සුන්ගේ චන්දෙන් ආපු කෙස් එකක් නෙමෙයිනේ. උබ හිතන විදිය ඔළුගෙඩි ගාන පෙන්නන්න පුළුවන් වෙන එක සැකයි. මොකද දෙමල උන් ෂුවර් නැහැ. සුබ්‍රමනියම් එක්ක මහින්දගේ ඩිල් එක අපි දන්නේ නැහැනේ. කොහොමත් දෙමල උන්ට රනිල්ද මහින්දද අදාළ නැහැ වැඩේ කෙරෙනවනම්. බොහෝදුරට උන් කියන්නේ මේ පාර ජාතික ප්‍රශ්නෙට විසදුමක් ස්ථිරවම කියන කෙනාට දෙනවා කියල. ඒ කියන්නේ රිකන්සිලියේෂන් තමා. මරා එකට දක්වන ප්‍රතිචාරය බලන්න වෙන්නේ පාර්ලිමේන්තුවේ දෙමල උන්ගේ හැසිරීම මත තමයි.මට හිතෙන විදියට..
රනිල් කලින් පැරදුනා කිව්වම ඊලඟ විනාඩියේ බෑග් පැක් කරන අරලිය ගහ මැදුරෙන් එලියට යනවා කියන විශ්වාසය මත මෛත්‍රී/මහින්ද ප්ලෑන් එකක් වෙන්න පුලුවන්...
නමුත් රනිල් මේ සැරේ එහෙම නොකර, තමන් තවමත් අගමැති කියලා කියන එක හරහා...
පාර්ලිමේන්තුවේ බහුතරය රනිල් ගත්තොත්....
ආයිත් රනිල් අගමැති වෙනවා...
ඊට පස්සේ ජනාධිපතිට විරුද්ධව විශ්වාස භංගයක් ගෙනල්ලා තමන්ගේ බහුතරය මගින් ඒක දින්නොත් මෛත්‍රීට ජනාධිපතිකමත් නැතිවෙනවා...
රනිල් මුල ඉඳලාම මෛත්‍රී කවුද කියන එක නොදන්නවා නෙවෙයිනේ..
රනිල්ට මෛත්‍රී ගහපු විශ්වාසභංගයෙන් පස්සේ රනිල් ඉස්සරහට යන ගේම් එකතේරුම් ගත්තා වෙන්න බැරි නෑ....
රනිල් කියන්නෙත් නූල් සූත්තර කාරයෙක්...
මම රනිල් වාදියෙක් නෙවෙයි..
මට හිතුන එක කිව්වෙ..
Tho ithin Keri Hambayekමට හිතෙන විදියට..