සිරිසේනට බාර් 45 යි
ආණ්ඩුව කුඩු, එතනෝල් රට තුළට ගෙන එන්නේ යැයි චෝදනා නගන ජනාධිපතිවරණ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට රට පුරා බාර් 45ක් සතුව තිබෙන බව අනාවරණය වී තිබේ.
එසේම එම බාර් 45 තුළ විකුණනු ලබන සියලූම මද්‍යසාර බාලනායගම් නම් දෙමළ ජාතිකයා විසින් ඔහුගේ නමින් මෙරටට ගෙන්වනු ලබන එතනෝල්වලින් නිපදවන බව ආරංචි මාර්ග තහවුරු කර තිබේ.
එසේ ඔහු විසින් නීති විරෝධීව රට තුළට රැගෙන එන එතනෝල් විකිණිය හැකි මද්‍යසාර බවට පත් කරනු ලබන්නේ අතුරුගිරිය ප්‍රදේශයේ ඇති CLASSIC යන නමින් ඇති මද්‍යසාර පිරවුම්හලේ වන අතර එම ආයතනය පාලනය කරනු ලබන්නේ ‘ඌව ග්‍රේන්’ යන සමාගම මගින් බව ආරංචි මාර්ග තහවුරු කර කරයි.