සිරිසේනට බාර් 45 යි

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    සිරිසේනට බාර් 45 යි

    ආණ්ඩුව කුඩු, එතනෝල් රට තුළට ගෙන එන්නේ යැයි චෝදනා නගන ජනාධිපතිවරණ පොදු අපේක්‍ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතාට රට පුරා බාර් 45ක් සතුව තිබෙන බව අනාවරණය වී තිබේ.
    එසේම එම බාර් 45 තුළ විකුණනු ලබන සියලූම මද්‍යසාර බාලනායගම් නම් දෙමළ ජාතිකයා විසින් ඔහුගේ නමින් මෙරටට ගෙන්වනු ලබන එතනෝල්වලින් නිපදවන බව ආරංචි මාර්ග තහවුරු කර තිබේ.
    එසේ ඔහු විසින් නීති විරෝධීව රට තුළට රැගෙන එන එතනෝල් විකිණිය හැකි මද්‍යසාර බවට පත් කරනු ලබන්නේ අතුරුගිරිය ප‍්‍රදේශයේ ඇති CLASSIC යන නමින් ඇති මද්‍යසාර පිරවුම්හලේ වන අතර එම ආයතනය පාලනය කරනු ලබන්නේ ‘ඌව ග්රේන්’ යන සමාගම මගින් බව ආරංචි මාර්ග තහවුරු කර කරයි.
     
    • Like
    Reactions: san**

    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    ආණ්ඩුව කුඩු, එතනෝල් රට තුළට ගෙන එන්නේ යැයි චෝදනා නගන ජනාධිපතිවරණ පොදු අපේක්‍ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතාට රට පුරා බාර් 45ක් සතුව තිබෙන බව අනාවරණය වී තිබේ.
    එසේම එම බාර් 45 තුළ විකුණනු ලබන සියලූම මද්‍යසාර බාලනායගම් නම් දෙමළ ජාතිකයා විසින් ඔහුගේ නමින් මෙරටට ගෙන්වනු ලබන එතනෝල්වලින් නිපදවන බව ආරංචි මාර්ග තහවුරු කර තිබේ.
    එසේ ඔහු විසින් නීති විරෝධීව රට තුළට රැගෙන එන එතනෝල් විකිණිය හැකි මද්‍යසාර බවට පත් කරනු ලබන්නේ අතුරුගිරිය ප‍්‍රදේශයේ ඇති CLASSIC යන නමින් ඇති මද්‍යසාර පිරවුම්හලේ වන අතර එම ආයතනය පාලනය කරනු ලබන්නේ ‘ඌව ග්රේන්’ යන සමාගම මගින් බව ආරංචි මාර්ග තහවුරු කර කරයි.

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::confused::confused::baffled::baffled::baffled::dull::dull::dull::dull::dull::dull::dull:
     
    neonz

    Member
    Mar 31, 2008
    1,349
    55
    0
    10294352_282668191857250_8184903905414053142_n.jpg
     
    • Like
    Reactions: SHANUXLK

    S.Kota

    Member
    Oct 19, 2013
    257
    12
    0
    මට මෙවුවට හිනා යන්නේ මෙන්න මේ පැත්තෙන්:lol::lol::lol:

    Untitled.jpg
     
    kot2794890

    Member
    Dec 5, 2014
    305
    14
    0
    එහෙම තමයි බන් අපෙ උං ෂොට් එක දාගත්තමනෙ ප්‍රේම කරන්නෙ. ඒකට රටේ අවස්සතාවයට සරිලන එතනෝල් සැපයීමක් දෙන්ඩ ඕනේ. ඕක තමයි මෛත්‍රී චින්තනයේ නවෝත්පාදන ආර්ථිකේ කියන්නේ. :rofl:
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මෙතරම් දෙයක් කරනකල් ජනපති ඇස්දෙක වහගෙන ඉදලානේ ඉතින් කොහොමද සුරක්ශිත අරටක් ගැන අපි විශ්වාස කරලා තව අවුරුදු 8කට රට භාර දෙන්නේ :baffled::D