සිරිසේනව කථානායක කරොත් හොදයි නේද

stasia

Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    Maithripala-Sirisena-Vijayakala-Maheswaran-02.jpg
    බක බක ගගා හිනා වෙවී ඉඳියි. මොනා උනත් මේවා කැතයි. මිනිස්සුන්ට යුතුකමක් තිබුණා දෙන්නා විරසක නොකර ඉන්න.
     

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    ඕකව කතානායක කරලා තවත් ෆෝම් කරවන්න ඕන නැහැ
    ඇමති කමක්වක් නොදී කොනකට කරලා තියන්න තියෙන්නේ ගොන් පකයා
    ජනාදිපති වෙලා කරපු හරිය හොදටම ඇති
    අනික ඕකට කඩ්ඩත් බහ නේද ?
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ඕකව කතානායක කරලා තවත් ෆෝම් කරවන්න ඕන නැහැ
    ඇමති කමක්වක් නොදී කොනකට කරලා තියන්න තියෙන්නේ ගොන් පකයා
    ජනාදිපති වෙලා කරපු හරිය හොදටම ඇති
    අනික ඕකට කඩ්ඩත් බහ නේද ?

    හරි ලැජ්ජාවක් තියන එකෙක් නම් මන්ත්‍රී seat එකක වාඩි වෙන්නෙත් නෑ
     

    koj500

    Well-known member
  • Nov 1, 2014
    867
    816
    113
    විදුර අවුලක් නැහැ නේද?
    අපොයි ඔව්. සෙරෙප්පු නොදමන ඌව හම්බෙන්න ශාඛා සමිති යෙන් letters ඕනි, රට වටේට ගෑණු ඉන්න එකෙක්. කයිය විතරයි. කථානායක කමට හොඳ වෙයි.. 😂
     
    • Like
    Reactions: chathuranirmal