සිරිසේන ඉගෙන ගනින්

SBWoof

Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    මේක ගොඩක් තැන් වල දැක්කා.
    කිරියෙත් තිබ්බා.
    ඇත්තටම කියන ටික කියනවා නියමට.
    doesn't matter my dear (එකටනම් රිදෙන්න ඇති.)
    පක්ෂ පාට වැඩක් නෑ.
    මේ විදිහට කොන්දක් තියන් රටේ තත්වේ කියන්න අද එකෙක්වත් නැ.
    අද ඔහොම ප්‍රශ්න ඇහුවොත්.
    ඔව් අපි යුද අපරාද කරා කියයි.
    මොකද එහෙම කියලා බේරෙන ඒක ලේසි :yes:
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,784
    1
    9,630
    113
    colombo
    මේක ගොඩක් තැන් වල දැක්කා.
    කිරියෙත් තිබ්බා.
    ඇත්තටම කියන ටික කියනවා නියමට.
    doesn't matter my dear (එකටනම් රිදෙන්න ඇති.)
    පක්ෂ පාට වැඩක් නෑ.
    මේ විදිහට කොන්දක් තියන් රටේ තත්වේ කියන්න අද එකෙක්වත් නැ.
    අද ඔහොම ප්‍රශ්න ඇහුවොත්.
    ඔව් අපි යුද අපරාද කරා කියයි.
    මොකද එහෙම කියලා බේරෙන ඒක ලේසි :yes:


    හ්ම්ම් ඒකට දැන් ඉන්න එකා නම් මොකෙක්ද මන්ද
     

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown

    wari-nana.gif
    BUMP
    wari-nana.gif


     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,173
    4,430
    113
    මේ වගේ වීඩියෝ බලලවත් ඉගෙන ගනින්



    සිරාවටම මම මහින්ද වාදීයේක් නෙමේ නමුත් මේකනම් මාර ගැම්මක් තියනවා..
     

    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    Eka nam niyamai. Mahinda wadiyek nowunath me kathawa ehuwama hari adambarai. Kiyanna thiyena de baya nethuwa kelinma kiyanawa.
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මේක ගොඩක් තැන් වල දැක්කා.
    කිරියෙත් තිබ්බා.
    ඇත්තටම කියන ටික කියනවා නියමට.
    doesn't matter my dear (එකටනම් රිදෙන්න ඇති.)
    පක්ෂ පාට වැඩක් නෑ.
    මේ විදිහට කොන්දක් තියන් රටේ තත්වේ කියන්න අද එකෙක්වත් නැ.
    අද ඔහොම ප්‍රශ්න ඇහුවොත්.
    ඔව් අපි යුද අපරාද කරා කියයි.
    මොකද එහෙම කියලා බේරෙන ඒක ලේසි :yes:

    අනිවා කොන්දක් ඇති ජනපති අපතයො ටිකක් නිසා පැරදුනා
     

    LoneWalker

    Well-known member
  • Jun 11, 2016
    1,178
    396
    83
    6°3′13″N 80°12′42″E
    ඇත්තටම කියන ටික කියනවා අහන එකාට කට උත්තර නැති වෙන්නම. පාඩම් කරන් කියන්න ආපු දේවල් නෙමෙයි කියලා හොදටම තේරෙනවා අහන ප්‍රශ්න වලින්.
    ඇත්තටම පක්ෂ පාට මොකක් උනත් කොන්ද පන තියෙන නායකයෙක් ආයිම නම් දකින්න ලැබෙන එකක් නෑ වගේ.