සිරිසේන කුරේ මිය යයි

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,113
    46,718
    113
    image-503-768x532.png

    හිටපු එක්සත් ජාතික පක්ෂ අමාත්‍යවරයෙකු සහ එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්වරයෙකු ලෙස කටයුතු කළ සිරිසේන කුරේ මහතා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී අභාවප්‍රාප්ත වී තිබෙනවා.

    80 සහ 90 දශකයේ මෙරට දේශපාලනයේ පෙරළිකාර ප්‍රබල චරිතයක් වූ සිරිසේන කුරේ මිය යන විට අනූ හැවිරිදි වියේ පසු වුණා.

    කොළඹ නගරාධිපති ලෙස 1979 වසරේ සිට 1989 වසර දක්වා වසර දහයක් කටයුතු කළ සිරිසේන කුරේ මහතා පාර්ලිමේන්තුවට තේරි පත් වන්නේ 1989 වසරේ දී.

    ඔහු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස රජයේ යටතේ නිවාස හා ඉදිකිරීම් ඇමැතිවරයා වශයෙන් කටයුතු කළා.
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,364
    1
    4,065
    113
    We do not say bad about a dead person. He was the main strategist of president premadasa who spearheaded election campaign for him during most difficult time period due to rampant killings and intimidations of JVP brothers such as AKD , Wimal , Tilwin etc. Many innocent lives were lost during this time . I would say that late Cooray did a commendable job at that time as campaign manager . If not we would have gone for anarchy at that time. Though I was a student and had no political connections we lived in fear from both JVP and PRAA. Three years of Youth lives were wasted by JVP from 1988-91.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka

    භීෂණ කාලේ ගැන කතාවට මම ඔය සමග සම්පුර්ණයෙන්ම එකඟයි. මම ඒ කාලේ නොහිටියත් අපේ සීයලා තාත්තලා කියන විදිහට මට හිතාගන්න පුළුවන් ඒ කාලේ කොහොම භිෂණයක් රටේ ක්‍රියාත්මක උනාද කියලා. නමුත් පසු කාලේ මම අහලා තියෙන්නේ මොහු කරපු සමහර අපත වැඩ ඔක්කොම ප්‍රේමදාස මහතාගේ ගිණුමට නිකම්ම බැර උනාලු. සොත්ති උපාලි, ගෝනවල සුනිල් වගේ කුප්‍රකට පුද්ගලයින් සමග සැහෙන්න සම්බන්ද තාවයක් තිබුනා නේද මෙතුමාගේ
     
    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe
    මේකා තනියෙම වධකාගාරයක් කරගෙන ගියා නේද භීෂණ කාලේ?
    කැලණියේ කැම්පස් එකේ කොල්ලෝ කෙල්ලොන්ව මරලා දැම්මේ ඒ වධකාරේදී.
    අර ධර්ම චක්‍රේ පටන්ගෙන තියෙන්නේ ,මුගේ වධකාරේදී.
    කෙල්ලොන්ව මරන්න කලින් මුගේ කාමරේට එවන්න ඕනි, මු කෙල්ල මරන්න කලින් රේප් කරනවා.
    මූ නම් ඊලග ආත්ම ගාණක් යනකන් විදවනවා.