සිරිසේන ගේ කාන්සිය

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,647
    13,363
    113
    සිරිසේන ගේ කාන්සිය

    සිරිසේන ගේ කාන්සිය
    _103799472__100671283_8edd638b-abe2-4a40-92cc-204f8fd47a9b.jpg



    සිරිසේන, රනිල් සහ මංගල සමග ජනාධිපති මන්දිරයේ සාකච්චාවක යෙදී සිටියහ​. ඒ අතර චන්ද්‍රිකාද ආවාය​. මංගල චන්ද්‍රිකාට ඉංග්‍ර්‍රිසියෙන් යමක් කීවේය​. ඉන් පසු චන්ද්‍රිකා මංගලට සහ රනිල්ට තමන් ගේ බල්ලා ගැන ඉංග්‍ර්‍රිසියෙන් කියවන්නට වූවාය​. ඒ අතරවාරයේ රනිල් ශේක්ස්පියර් ගේ පාඨයක් උපුටා දක්වමින් බල්ලන් පිලිබඳ කියමනක් කීවේය​. ඒ පාඨයට මංගල පිලිතුරුන් දුන්නේ විහිළුවක් කරමිනි. ඉංග්‍ර්‍රිසියෙන් කල විහිළුව සිරිසේනට තේරුනේ නැත​. එය විහිළුවක් බව ඔහු වටහා ගත්තේ චන්ද්‍රිකා සහ රනිල් උස් හඞින් සිනාසීම නිසාය​. සිරිසේනට කාන්සියක් දැනුනේය​. මොවුන් සහ තමා අතර ඉතා දුරස්ථ බවක් ඇති බව ඔහුට හැගුනේය​එක අතකට මහින්ද සමග වැඩ කිරීම පහසුය​. කෝප වූ විට මහින්ද නොයෙක් වර තමාට අම්මා මතක් කොට කුනුහරපයෙන් බැණ වැදී තිබේ. ඒ කාලයේදී ඒ පිලිබඳව සිත් රිදීමක් ඇති වූවද එය තුල යම් මිහිරක් ඇති බව ඔහුට වැටහුනේය​. මහින්ද මොවුන් මෙන් ඉංග්‍රීසියෙන් චුස් බුස් නොගායි. ඔහු ඉංග්‍රීසියෙන් කතා කලද එය සිංහල තාලයට කරන ගොරහැඞි ඉංග්‍රීසියකි. ඒ ඉංග්‍රීසියට සිරිසේන කැමතිය​. මහින්ද සමග වැඩ කරන විට ඔහු අම්මා මෝ නැතිව කුණුහරප කීවද එය තමා හා ඔහු අතර දුරස්ථ පාලමක් ඇති නොකරයි. මොවුන් සමග මෙන් නොව මහින්ද සමග වැඩ කිරීම පහසු බව සිරිසේනට වැටහුනේය​.

    Source http://transyl2014.blogspot.com/2018/11/blog-post.html
     

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,830
    645
    113
    ආ මේ විදග්ධ පුක් ශෝධකනේ...

    හෝදන හේදිල්ලෙන් ම ඇදින ගත්තා...
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    උබලම පැත්තක හිටපු එකෙක්ව ජනාධිපති කරල, දැන් උබලම උට බනිනව.. :lol:
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    රනිල් හාමුගේ බැංකු රොබරිය ගැන සඳහනක් වත් නැහැනේ..
     

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,830
    645
    113
    උබලම පැත්තක හිටපු එකෙක්ව ජනාධිපති කරල, දැන් උබලම උට බනිනව.. :lol:


    හැමෝම මුංට ඇරල යනවා බං. කෙලවත් නැතුව මුංට අරින්නේ.
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    soap1.gif

    soap1.gif


    හෝදමු තව හෝදමු...
    හෝදමු තව හෝදමු...
    හෝදමු තව හෝදමු...
    හෝදමු තව හෝදමු...



     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ

    "එජාපේ නායකයින්ට කියපු දේ අදත් කියනවා පාර්ලිමේන්තුවේ ඉන්නේ 225යි මේ 225 අත්සන් කරලා දුන්නත් මම රනිල් අගමැති කරන්නේ නෑ කියන එක පැහැදිලිවම කියනවා."

    - අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන
     

    SumuduSulari

    Member
    Jan 27, 2018
    935
    83
    0

    "එජාපේ නායකයින්ට කියපු දේ අදත් කියනවා පාර්ලිමේන්තුවේ ඉන්නේ 225යි මේ 225 අත්සන් කරලා දුන්නත් මම රනිල් අගමැති කරන්නේ නෑ කියන එක පැහැදිලිවම කියනවා."

    - අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන

    :D:D:D:D:D:D
     

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,830
    645
    113


    විදග්ධ පුක් ශෝධක(rangana26) විසින් කරනු ලබන ඒ සේදීමේ ක්‍රියාවලිය කැමරා කාචයේ සටහන් වූ දුර්ලභ අවස්ථාවක්...
     

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,830
    645
    113
    අලියගේ නැට්ටේ එල්ලිලා දිව්‍යලෝකේ යන්න හිටපු එකාට උන දේ තමයි දැන් මුන්ට වෙලා තියෙන්නෙත්.
    දැන් ඉතිං හිත හදාගන්නවා ඇර වෙන මොනවා කොරන්නද?
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,647
    13,363
    113
    උබලම පැත්තක හිටපු එකෙක්ව ජනාධිපති කරල, දැන් උබලම උට බනිනව.. :lol:

    අපි මේ මුස්සයට බනින්නේ නෑ
    මිනිහගේ පැත්තෙන් ගත්තාම මිනිහට වෙන කරන්න දේකුත් නෑ.
    අනිත් පැත්තෙන් නාකී පර්සි මිනිහා ගෙවලයා වගේ බලන් ඉන්නවා මිනිහත් පව්
     

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,830
    645
    113

    අපි මේ මුස්සයට බනින්නේ නෑ
    මිනිහගේ පැත්තෙන් ගත්තාම මිනිහට වෙන කරන්න දේකුත් නෑ.
    අනිත් පැත්තෙන් නාකී පර්සි මිනිහා ගෙවලයා වගේ බලන් ඉන්නවා මිනිහත් පව්


    එහෙනම් මොන මගුලක්ද උඹ මෙතන දාලා තියෙන්නේ. දැන් මූ කියන දේ මොකක්ද කියලා මූම දන්නේ නැහැ. මොලේ කුරැවල් වෙලා ඉන්නේ. ඉතිං පොඩි පහේ බලාපොරොත්තු කන්දක්ද දෙයියනේ එක රැයින් කපෝති උනේ. දැන් මූත් මොංගල් වෙලා ඉන්නේ.

    උඹට රස්සාවක් නැත්තන් මම අපේ වලව්වේ රස්සාවක් බොට දෙන්නද? මගේ පශ්චාත් බාගේ හෝදන්න තමයි බොට තියෙන්නේ. බොලා පරම්පරාගත විදග්ධ පුක් ශෝධකලා නිසා අනුකම්පාවෙන් තමා මම මේක බොට දෙන්නේ. කන්න බොන්න දීලා දවසට රැපියල් 750.00 ක් දෙන්නම්. මොකද කියන්නේ?
     
    • Like
    Reactions: KDH