සිරිසේන ජනපති කිරීම ගැන දුක් වෙනවා

redcow

Member
Jun 11, 2014
11
4
3
සිරිසේන ජනපති කිරීම ගැන දුක් වෙනවා

මෛත්‍රිපාල සිරිසේන වගේ කාලකන්නියෙක් මේ රටේ ජනාධිපති කිරීම ගැන ජනතාව වශයෙන් අපි දුක් වෙනවා.මූ කිසි කමකට වැඩක් නැති පඹයෙක්.
නමුත් 2015 මහින්ද රාජපක්ෂ වගේ කාලකන්නියෙක් ජනාධිපති කමෙන් ඉවත් කිරීම ගැන අපි ඊටත් වඩා සන්‍තෝෂ වෙනවා.මොකද මූ හිටියනම් අද ලංකාව අපායක්.නය කන්දක්.

please note-I am not UNP.I am JVP
 
redcow

Member
Jun 11, 2014
11
4
3
Oya Ranila hondai kiyalane kiyanne :lol:

මරා කියන්නෙත් වැඩකට ඇති හුකන්නෙක් නෙවෙයි නේ පොන්නයො.ඌ හිටියා කියලා මක් කොරන්නද.පක් ගහන්නද?:D
 
  • Like
Reactions: Identity

redcow

Member
Jun 11, 2014
11
4
3
මූ කියන්නේ ණය කන්දක යටවෙලා ඉදල දැන් ගූ කන්දක යටවෙල ඉන්න එක හොදයි කියලා.... :rolleyes:

රාජපක්ෂ කියන්නෙත් ගූ කන්දක් තමයි. මොකො රන් කන්දක්ද?:lol:
 
KDH

Well-known member
  • Jul 4, 2014
    18,466
    8,643
    113
    රූකඩ රාජ්ජේ
    මෛත්‍රිපාල සිරිසේන වගේ කාලකන්නියෙක් මේ රටේ ජනාධිපති කිරීම ගැන ජනතාව වශයෙන් අපි දුක් වෙනවා.මූ කිසි කමකට වැඩක් නැති පඹයෙක්.
    නමුත් 2015 මහින්ද රාජපක්ෂ වගේ කාලකන්නියෙක් ජනාධිපති කමෙන් ඉවත් කිරීම ගැන අපි ඊටත් වඩා සන්‍තෝෂ වෙනවා.මොකද මූ හිටියනම් අද ලංකාව අපායක්.නය කන්දක්.

    please note-I am not UNP.I am JVP

    හරි... jvp කරන්නේ හාමුගේ රෙදි අපුල්ලන එක තමයි
     
    redcow

    Member
    Jun 11, 2014
    11
    4
    3
    හරි... jvp කරන්නේ හාමුගේ රෙදි අපුල්ලන එක තමයි

    නෑ බන්.අපි පඹයා ගැන දුක් වෙනවා කියනකොට බයියො හිතාගෙන ඉන්නේ අපි මරා අයින් කරපු එක ගැන පසු තැවෙනවා කියලා. එහෙම නෑ.මරා මේ රටේ ආය බලයට එන්නෙත් නෑ.බලයට එන්න අපි ඉඩ දෙන්නෙත් නෑ.
     
    Ruuzz

    Active member
  • Jul 27, 2016
    96
    15
    28
    The Milkey Way
    මරා කියන්නෙත් වැඩකට ඇති හුකන්නෙක් නෙවෙයි නේ පොන්නයො.ඌ හිටියා කියලා මක් කොරන්නද.පක් ගහන්නද?:D

    රනිල් එක්ක පක් ගහනවද ඔයා ?