සිරිසේන බලු වෙලා දැන්නම් ඉන්නේ

aliya

Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    සිරිසේන බලු වෙලා දැන්නම් ඉන්නේ

    තව දවස් දහයකින් ඔක්කොම බලතල අගමැති අතට.:lol:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඵහෙම තොපිට ඕන ඕන දේ කරන්න මේ රටේ මිනිස්සු මෝඩයෝ නෙමෙයි.පරාද නම් ගෙදර පල නැත්නම් පුකට පයින් ගහල ඵළවන්නේ පොන්නයොන්ට.රට කාපු හැත්ත.
     
    cygnett

    Well-known member
  • Dec 3, 2015
    338
    267
    63
    සිරිපාලට නිකන්ම යන්න දෙනවද බන් ? :sorry:

    Sirisena

    :sorry::sorry::sorry::sorry::sorry:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,475
    8,661
    113
    රූකඩ රාජ්ජේ
    මේ සුකන්නා තමා මේ රටේ අසාර්ථකම අසාර්ථකම අසාර්ථකම ජනාධිපති.....

    මේ රට ට කරපු දේවල් වලට මූට සාප වෙනවා....යහපත් මරණයක් ලැබෙන්නේ නෑ....
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,224
    20,860
    113
    හස්තිශෛලපුර
    මේ සුකන්නා තමා මේ රටේ අසාර්ථකම අසාර්ථකම අසාර්ථකම ජනාධිපති.....

    මේ රට ට කරපු දේවල් වලට මූට සාප වෙනවා....යහපත් මරණයක් ලැබෙන්නේ නෑ....

    ඉලගට එන්න ඉන්න එකා මූට වඩා අසාර්තක වෙනවා මචන්.. :yes::yes:
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,275
    34,921
    113
    සිරි අයියා බයානකයි. අන්තිම මොහොතේ මොන ගැසට් එක ගහයිද දන්නේ නෑ. යන යකා කොරහත් බිඳගෙනලු යන්නේ....
     
    aliya

    Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    ඵහෙම තොපිට ඕන ඕන දේ කරන්න මේ රටේ මිනිස්සු මෝඩයෝ නෙමෙයි.පරාද නම් ගෙදර පල නැත්නම් පුකට පයින් ගහල ඵළවන්නේ පොන්නයොන්ට.රට කාපු හැත්ත.

    එතකොට කාට ඕන එකද කරන්න ඕන. දිනුවත් පැරදුනත් අගමැතිකම වෙනස් වෙන්නේ නෑ. අගමැතිට පුලුවන් අගෝස්තු වෙනකම් රට පාලනය කරන්න.
     
    aliya

    Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    සිරි අයියා බයානකයි. අන්තිම මොහොතේ මොන ගැසට් එක ගහයිද දන්නේ නෑ. යන යකා කොරහත් බිඳගෙනලු යන්නේ....

    දින නවයේ යකා. දැන් මොනා කරන්නද. ? ගහන ගැසට් එකක් කවුද ගනන් ගන්නේ. මම හිතන්නේ නෑ ඌට ගාඩ් එකක්වත් දෙයි කියලා.මොකද ඌ යූන්පි අයට දුන්න ගාඩ් එක දන්නවනේ දින 52 කාලේ. පොහොට්‍ටුවටත් සිරා කොන්ඩම් එකක්. තව දවස් දහකයකින් ඌට ආය පොර වෙන්න පොහොට්‍ටුවත් දෙන්නේ නෑ.එහෙම කරලා පොහොට්‍ටුව කඩන්න.මම දන්න විදිහට ශ්‍රී ලංකා එකේ සභාපතිකම බැසිල්ට ඕන වෙලා තියෙනවා.මරා පොහොට්‍ටුවෙ සභාපති දිගටම.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඕකට කියන්ඩ වෙන්නෙ "ගූ ඇන් පී මීහරක් ජනාධිපති කෙනෙක් පත්කර ගත්ත වගේ" කියල තමයි..:lol::lol:
     
    aliya

    Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    ඕකට කියන්ඩ වෙන්නෙ "ගූ ඇන් පී මීහරක් ජනාධිපති කෙනෙක් පත්කර ගත්ත වගේ" කියල තමයි..:lol::lol:

    සිරිසේන නම් හුගක්ම වැරදි තීරනයක්.ඒ වගේම මෝඩ තීරනයක්.සිරිසේන ජනාධිපති ලෙස ප්ත් කර ගත්ත එක ගැන සේඉරම යූන්පි අය,ජේවිපි අය ,දෙමල අය පසු තැවෙනවා.මංගල සහ චන්ද්‍රිකා තමයි ඔය කාලකන්නියාව ගෙනාවේ.රටම අනාථ කරා.යූන්පි එකටත් ලොකුම අවාසියක් උනේ.මේක ආදර්ශයක් වශයෙන් ගත හැකි දේශපාලන අත්වැරද්දක්.රටට අත් උන එකම වාසිය මහින්දව එලවපු එක.ඒක අනිවාර්යෙන්ම කල යුතු දෙයක්.නමුත් සිරිසේන ඊටත් අන්ත චරිතයක්. අද උනත් ම්නිස්සුන්ට මේ පක්ෂ දේශපාලනය නිසා හොඳ චොයිස් එකක් නෑ.ප්‍රධාන අපේක්ෂකයො දෙන්නම අපතයො.උන්ගෙන් මේ රටට විනාශයක් මිසක් යහපත් කිසිම දෙයක් වෙන්නේ නෑ.ජරා මිනිස්සු දෙන්නෙක් මේ පාර ඉල්ලන්නේ.ප්‍රධාන පක්ෂ ගැන විශ්වාසය නොතබා වෙන කාට හරි චන්දය දෙන්න කියලා තමයි කියන්න තියෙන්නේ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    එතකොට කාට ඕන එකද කරන්න ඕන. දිනුවත් පැරදුනත් අගමැතිකම වෙනස් වෙන්නේ නෑ. අගමැතිට පුලුවන් අගෝස්තු වෙනකම් රට පාලනය කරන්න.

    අපො මුගේ මොලේ ..අලුත් ජනාධිපතිට පුලුවන් ලොකඩ පාර්ලීමෙන්තුව විසුරුවා හරින්න .
     
    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,404
    230
    63
    එතකොට කාට ඕන එකද කරන්න ඕන. දිනුවත් පැරදුනත් අගමැතිකම වෙනස් වෙන්නේ නෑ. අගමැතිට පුලුවන් අගෝස්තු වෙනකම් රට පාලනය කරන්න.

    හිතාගෙන ඇති. මොනවද හුත්තෝ මලපෙරේතකමක් මේ තරම්. දිනපු ගමන් මහින්දයව අගමැති කරනවා.. ක්ෂණිකවම. තොපේ එකාට උසාවි යන්න කියනවා පුකේ ඇඟිල්ල ගහගෙන... ගිහින් බහුතරය පෙන්නල අගමැතිකම අරගන්න කියනව.. නැත්නම් කිචනොවී ෛවත් වෙන්න කියනවා. ලබ්බ තමයි ආයෙ රජවෙන්නෙ.. ආයෙම බැංකු හොරුන්ට ඉඩක් නෑ. අප්‍රේල් වෙද්දි විසිරුවන්න පුලුවන් අගෝස්තුවක් මොකද්ද.. තොපේ එවුන් 50කටත් එහා සපෝර්ට් එකට ඉන්නවා, උඹලගෙ ගේෂ්ඨ අය ඉදෙද්දි කබ්බො රඟන්න ගත්තා, ඒකයි පක්ෂෙට කෙලවුනේ. ඒ කබ්බො වටකරගෙන ඉන්න වෙන්නෙ කට ඇරගෙන. ඔය කාට කාටත් ගලක් කපාගෙන ගෙදරට වෙලා විවේක සුවයෙන් ඉන්න වෙන්නෙ 17න් පස්සෙ...