සිරිසේන භික්ෂූන්ට පන්නා පන්නා දරුණු ලෙස
පොදු අපේක්ෂක මෛත්රීපාල සිරිසේන මහතාගේ සහෝදරයින් විසින් පොළොන්නරුවේ කදුරුවෙලදී භික්ෂූන් වහන්සේලාට දරුණු ලෙස පහර දී තිබේ.
අද පෙරවරුවේ 150 දෙනෙකු වූ භික්ෂුන් වහන්සේලා පිරිසක් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දිනවිය යුත්තේ ඇයි දැයි ජනතාවට පැහැදිලි කිරීම සදහා වඩිමින් සිටියදී මෙම පහර දීම සිදුව තිබේ.
මෙහේ පහර දී ඇත්තේ සිරිසේන මහතාගේ සොහොයුරකු වන චමින්ද සිරිසේන සහ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්රී සිඩ්නි ජයරත්න, පළාත් සභා මන්ත්රී අන්සාර් යන අය සහිතව පැමිණි පිරිසක් විසිනි. ඩඩ්ලි සිරිසේන මහතා මේ සඳහා උපදෙස් දී තිබේ.