සිරිසේන භික්‍ෂූන්ට පන්නා පන්නා දරුණු ලෙස

upCountry

Member
Nov 12, 2014
484
86
0
සිරිසේන භික්‍ෂූන්ට පන්නා පන්නා දරුණු ලෙස

පොදු අපේක්‍ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ සහෝදරයින් විසින් පොළොන්නරුවේ කදුරුවෙලදී භික්‍ෂූන් වහන්සේලාට දරුණු ලෙස පහර දී තිබේ.
අද පෙරවරුවේ 150 දෙනෙකු වූ භික්‍ෂුන් වහන්සේලා පිරිසක් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා දිනවිය යුත්තේ ඇයි දැයි ජනතාවට පැහැදිලි කිරීම සදහා වඩිමින් සිටියදී මෙම පහර දීම සිදුව තිබේ.
මෙහේ පහර දී ඇත්තේ සිරිසේන මහතාගේ සොහොයුරකු වන චමින්ද සිරිසේන සහ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී සිඩ්නි ජයරත්න, පළාත් සභා මන්ත්‍රී අන්සාර් යන අය සහිතව පැමිණි පිරිසක් විසිනි. ඩඩ්ලි සිරිසේන මහතා මේ සඳහා උපදෙස් දී තිබේ.
 

gobaby

Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    10856620_565188403617633_3473528912206230596_o.jpg


    10885501_768641259884414_2881192055272733221_n.jpg
     

    saliya1000

    Active member
  • Dec 11, 2007
    683
    131
    43
    Europe
    මේ තියෙන්නේ සත්‍ය චායා රුප
    මෙයාල ගියේ MY3 වෙනුවෙන් වගේ
    මොකද කට්ටිය උස්සගෙන ඉන්න බෝඩ් බලන්නකෝ
    anypvb.jpg

    dea7iu.jpg
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    මයිත්රීට චන්දෙ දෙන උන් බහුතරය රටට කෙලවෙනකං බලං ඉන්න අවජාතකයො
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    මේ තියෙන්නේ සත්‍ය චායා රුප
    මෙයාල ගියේ MY3 වෙනුවෙන් වගේ
    මොකද කට්ටිය උස්සගෙන ඉන්න බෝඩ් බලන්නකෝ
    anypvb.jpg

    dea7iu.jpg

    හොරාට කලින් කෙහෙල් කැන පැනපු ත්‍රෙඩ් එකක් කියලා උඹට තේරෙන්නේ නැද්ද බං. පුලුවන් නම් ප්‍රාර්ථනයක් කරපන්. රටේ මේ දවස් වල ඔය වෙන සිද්දි නිසා මේකේ මරාට කඩේ යන ගමන් උගේ සක්කිලි වැඩ වලට හුරේ දාන උන්ගේ පවුල්වල උන්ගේ විතරක් ඔය වගේ වැඩ වලින් ලේ හෙල්ලිලා පල කියලා ප්‍රාර්ථනා කරපල්ලා. :frown::frown:
     

    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    උඹල කවදාවත් මෙහෙම කැඳ හැළියක් දැකල තියෙනවද? ටීඑන්ඒ+වික්‍රමබාහු+පොනිල්+චන්ද්‍රිකා+චම්පික+හ ම්බයෝ රටට ආදරේට වෙන්ඩ ඇති :rolleyes:
    (එළකිරි මෝඩයන්ගේ අවධානය පිණිසයි)
     

    ChootyKuku

    Member
    Dec 24, 2010
    344
    27
    0
    අනුරාධපුරෙන් හාමුදුරුවරු ගෙනල්ලා පොලොන්නරුවේ පාගමන් යන්න ගියාම ඔහොම වෙනවා.......

    පොලොන්නරුවේ හාමුදුරුවරු ටිකක් හොයාගත්ත නම් වැඩේ ඉවරයිනේ........
     

    ChootyKuku

    Member
    Dec 24, 2010
    344
    27
    0

    සිරාවට මචන් බැරිවෙලාවත් කේ.පි, කරුනා එහෙම මෛත්‍රීගෙ පැත්තට පැන්නොත් තමයි මහින්දට, පචායුදයට, බොදුබලේට එහෙම උනුත් කොටි බව මතක් වෙන්නේ.....
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    උඹල කවදාවත් මෙහෙම කැඳ හැළියක් දැකල තියෙනවද? ටීඑන්ඒ+වික්‍රමබාහු+පොනිල්+චන්ද්‍රිකා+චම්පික+හ ම්බයෝ රටට ආදරේට වෙන්ඩ ඇති :rolleyes:
    (එළකිරි මෝඩයන්ගේ අවධානය පිණිසයි)

    නෑ බන් ... දැක්කමයි
     

    upCountry

    Member
    Nov 12, 2014
    484
    86
    0


    උබ අර ගිරවාගේ කතාව අහලා තියනවානේ .

    a වගේ තාම .රටට ආදරය කරන උන් ලග හිටියොත් උන්ට ඕනි විදියට නටන්ට බැ .

    මේ අසුද්ද උන් ලග ඉද්දි උන්ට උන්ගේ පටු අරමුණු වලට යන්ට පුළුවන් .

    හිතපන් හිතපන් රට ගැන