ජනාධිපතිතුමා මැරෙන්න කියල ප්‍රාර්ථනා කරන්න එපා මචං ලා...
මොකද එතුමා මැරුනොත් ඊළගට ලංකාවේ ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවෙන්නේ මෙලෝ රහක් නැති ජෝකරයෙක්.....
මොකද එතුමා මැරුනොත් ඊළගට ලංකාවේ ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවෙන්නේ මෙලෝ රහක් නැති ජෝකරයෙක්.....
ඈ බොටෝ....
කොහෙම වෙලැයි හිටියේ මෙච්චර කල්.....![]()

මමත් ඉන්නව බං දතක් දෙකක් ගලවං, යහපාලනේ අපිට වැලි දාල *කේ අරින හැටි නරඹමින්....හලෝ කිඹුලෝ.. කොහොමද.. අවුරුදු දෙකකින් වගේ නේද හම්බුණේ..
මාත් එක එක ඒවට පැටලිලා උන්නේ..ඉතින් එන්න උනේ නැහැ..
මේ ටිකේ නම් ගෙදර ඉන්නේ මාසයක් විතර..
ඉතින් ආව කම්මැලි කමට...
කොහොමද ඉතින් වාස දෙස...![]()



අර රාජිත සේනාරත්න කියන පෙරේතයටත් යහපත් ආත්මෙක උපදින්න කියල ප්‍රර්ථනා කලොත් නරකද.???
මමත් ඉන්නව බං දතක් දෙකක් ගලවං, යහපාලනේ අපිට වැලි දාල *කේ අරින හැටි නරඹමින්....
වෙන මොනව කරන්න ද?
මොකෝ දැන් ජීවිතේ තත්ත්වේ?



ජනාධිපතිතුමා මැරෙන්න කියල ප්‍රාර්ථනා කරන්න එපා මචං ලා...
මොකද එතුමා මැරුනොත් ඊළගට ලංකාවේ ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවෙන්නේ මෙලෝ රහක් නැති ජෝකරයෙක්.....














සුළු ඡන්ද කුට්ටියට තිබ්බ කෑදර කමට අනාථ ඇෆ්ගන් පක්කොන්ට ඉඩම් දෙන්න ඕන නිසා ස්තාලෙත් ඇරලා අස්සයගේ පස්සට පයින් ගහපු එවුන්ට රෙද්දක් ඇඳන් ඡන්දේ දෙන්නත් බෑනේ බන්.
අපේ උන්ගේ තියෙන වහල් කමට පක්ශ පාට වලට බෙදිලා හිටියය, ඔය එකෙක්වත් හොඳ එවුන් නෙවෙයි. හිටංට ඕන කමක් නෑ සුළු ඡන්ද නැති කරගෙන කැලෑ බේරගන්න. ඕකා දැන්වත් ඔහොම දෙයක් කරපු එක ගැනයි මට පුදුමේ
Ubata kare waraddak kiyala hari terenawane thama innawa sirasa,tnl wage channal balan unp brain wash kala kanni.
බැලූ බැල්මට උබලා හැමොටම මම මෛත්‍රී රනිල් හිතවාදියෙක් කියලා හිතුන එක සාධාරණයි, එත් 01-10-2015 වෙනිදා "අපි_මෛත්‍රීට_ඡන්දය_දුන්නේ . . . " කියලා දාපු ත්‍රෙඩ් එකේදිත් මම කිව්වේ "මම අද මෛත්‍රීපාල මහතාට සහය දැක්වූවද, යම් දිනක ඔහුද නොගැලපෙන ක්රියාවන්හී නිරතවන පාලකයෙකු වුවහෝත්, මම ඔහුටද විරුද්ධව ක්‍රියාකරමි. මන්ද මම පක්ෂ පාට භේදයකින් තොරව හිතා, පක්ෂ පාට භේදයකින් තොරව් දැක, කාලොචිතව ක්‍රියාකරන්නෙකුම් වන්නෙමි. මන්ද මාව කැපුවත් මම, මම වෙමී." කියලයි. ඒ කියපු විදියටම මට දැන් තෙරෙනවා එයත් එන්නේ මොකාටද කියලා. ඉතින් මටත් ඔහු ගැන තිබුන විස්වාසය ටිකෙන් ටික දියාරු වෙලා නැත්තටම නැති උනා, දැන් කොච්චර මධ්‍ය සංදර්ශන දැම්මත් අපහු ඒ විශ්වාසය ඇති වෙන්නේ නැහැ. අර උබලා කියනවා වගේ ලක්ෂ 62කම ගොන්නු කියලා තමයි උන් හිතාගෙන ඉන්නේ, එත් මම ගොනෙක් නෙමෙයි මටත් යමක් කමක් තෙරෙනවා.
අස්සයා ගියට පස්සේ නේද ඉස්තාලේ වැහුවේ, දැනටමත් අක්කර දහස් ගානකට ගස් වැද්දා කෙලලා දාලා නේද ? ටෞකන්ඩ අපි රක්ෂිතයකට රින්ගලා දර ටිකක් කපා ගත්තත් මුන් එනවා අපිට පස්ස බාගෙට අරින්ඩ, අරූ ගස් පිටින් කපනවා . . . එකෙකුටවත් පෙන්නේ නැහැනේ.
ඇත්තමයි ආපහු මොකක් හරි යුද්ධයක් ඇති උනොත් මුන් හින්දා, මම අනිවා හමුදාවට යනවා, මගේ වැරැද්ද මම හදා ගන්න ඕනේ . . .
ජිවිතා කාලෙටම මම මගේ චන්දය ප්‍රකාශ කරලා පසුතැවිලිවෙන පලවෙනි අවස්ථාව . . .
මගේ චන්දය කුරුටු ගැවේ නැති එකේ ප්‍රතිඵල මට දැන් හොදට පෙනවා . . .
පුළු පුළුවන් උන් මට පුළු පුළුවන් විදියට සමාව දීපල්ලා . . .

ඕකා මැරෙන්න කලින් කට කුණු වෙලා පනුවෝ දාන්න ඕනේ

ජනාධිපතිතුමා මැරෙන්න කියල ප්‍රාර්ථනා කරන්න එපා මචං ලා...
මොකද එතුමා මැරුනොත් ඊළගට ලංකාවේ ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවෙන්නේ මෙලෝ රහක් නැති ජෝකරයෙක්.....
wijethunga 2 yrs hitiya. ehema neme ban terms eka iwara wenakamබෝඉස්ලා, මම දන්න හැටියට අපේ රටේ, ජනාධිපති මැරුනොත් ඊලගට ජනාධිපති වෙන්නේ අගමැති. හැබැය් එයාට ජනාධිපති බලයේ ඉන්න පුලුවන් මාස 3ක් විතරය්. මාස 3න් පස්සේ ආයෙත් ජනාධිපතිවරනයක් තියෙන්නම ඔනි.
බෝඉස්ලා, මම දන්න හැටියට අපේ රටේ, ජනාධිපති මැරුනොත් ඊලගට ජනාධිපති වෙන්නේ අගමැති. හැබැය් එයාට ජනාධිපති බලයේ ඉන්න පුලුවන් මාස 3ක් විතරය්. මාස 3න් පස්සේ ආයෙත් ජනාධිපතිවරනයක් තියෙන්නම ඔනි.

wijethunga 2 yrs hitiya. ehema neme ban terms eka iwara wenakam
