සිරිසේන හා ඇදගෙන නාන්නෝ - Sirisena and his Lap Dogs

මේ වර්ජනය කැඳවූයේ මහින්දවත් ජනතා විමුක්ති පෙරමුණවත් නොවේ, සිරි ලංකා නිදහස් පක්ෂයේ සිරිසේන පාර්ෂවයේ පිරිස්ය. කොටින්ම කියනවා නම් සිරිසේනගේ ඔඩොක්කු කුක්කෝය.
පෙර පිනක් නිසා මහින්ද මහත්තයාගේ කනේ පහරින් නිවන් නොගොස් බේරුන, තෙල් සංස්ථාව මෙන්ම අජ්ජාපනයද කා සුනු විසුනු කර දැමු, මෙලෝ වැඩක් බැරි බයිලා කාරයෙක්, තෙල් ටැංකි ගැන මහා පොර ටෝක් දී ජනාධිපති ගොනාටම ඇන්දූවේය. අමාත්‍යවරයාව උන් කාළයේ තෙල් වලින් නාගෙන හත් පොලේ ගාගෙන කොමිස් ගසා කිච වී පයින් ගසා දොට්ට දැමු එකා, ඒ කාළයේ ඔතන තෙල් ටැන්කි තියෙනවාද කියා වත් දැන ගෙන උන්නාද කියා අපට නම් සැකයක් ඇත්තේය. උන්දෑගේ සුපුරුදු ක්‍රියාදාමය වන සද්දේ වසා සිටීම ඇරඹෙන්නේ ඉන් පස්සේය. එයින් පස්සේ දයාසොරි හා බදුල්ලේ හාල්පාරුවාත් රඹ ටෝක් කන්දක්ම අත ඇරියේය. මේ දෙන්නාම ගඳ නැති මහා සද්ද පඩ වගේමය.
මේ මහින්දගේ කාළේ මහින්ද මයිසෙකටවත් ගනන් ගත්තේ නැති නොම්මර එකේ හාල් පාරුවෝය. එන එන එකා පස්සේ ගොස් ජාම බේරා ගන්නා උන්ය. මොවුන් හා බලද්දි, මහ්න්ද හා ඉන්නා උන්ට මක්කා කලත් කොන්දක් කියා දෙයක් තිබෙනවා නේද යකෝ කියා අපටත් හිතෙනවාය. මහින්ද ළඟ බලු කුක්කෝ මෙන් නැට්ට පුකේ ගසාගෙන සිටි උන් අද සිරිසේනගේ ඔඩොක්කුවට පැන බල්ටි ගහනවාය.
කෙසේ හෝ සිරිසේනගේ ඔඩොක්කු කුක්කන් දුන්නේ අමු දිරච්ච ලණුවක් බව අගමැති හා සාක්ඡ්චාවට සහභාගී වූ වෘත්තිය සමිති වල ඕන ගොනෙකුට උනත් තේරෙන්නට ඇතිය. ඒ නිසා උන් වර්ජනේ නවතා දැම්මේය.
දැන් එකෙක් කියන්නේ, මේ සැරේ මැයි දිනේට නාවොත් මද්යම කාරක සභාවෙන් දැඩි තීරණ ගන්නවා කියාය. ඔය මද්යම කාරෙක සභාවේ ඉතරක් නොව ජනපතිගෙ දැඩි තීන්දු දැකලා දැන් අපි ඉන්නේ ගෝඨාගේ සුදු වෑන් වලටත් වඩා බය වෙලාය. එයා ගත්ත දැඩි තීරන අනුව, අමාත්තිය මන්ඩළේ කීප සැරයක්ම වෙනස් උනේය. සිරි ලංකා පක්ෂයේ ආන්ඩුත් හැදුනේය. මිනිස්සු කොච්ච්ර බය උනාද කියනවා නම්, තදබල ගැසට් එකක් ගහලාත් මහ පාරේ උද්ඝෝෂණ කොරනවාය. එයාගේ දැඩි තීරණ මෙන්ම ගැසට් නිවේදනත් එසේමය.
එක්කෝ කරන දෙයක් කරපිය කියා, රනිල් රට පාලනය කල යුතුය. එසේ නැත්නම් ඔඩොක්කු කුක්කන් හා මෙලෝ රහක් නැති හාල්පාරුවන් හා ඕන මළදානයක් කර ගනිව් කියා ඔතනින් එලියට බැසිය යුතුය. මේ හවුල් ආන්ඩුව පාන්ඩුවක්ම බව රටට නොව ලෝකයාටම ඔප්පු කර අවසානය.
ජනතාවට
ඉන්දියවෙන් ගෙනා දතේම පිහිට ආරක්ෂාවය.
Source http://maathalan.blogspot.com/2017/04/sirisena-and-his-lap-dogs.html