සිරිසේන_පොන්නයා

Vandey

Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    සිරිසේන_පොන්නයා

    වෑඩි කතා මොකටද... කොටු ගහලා පොටෝ මොකටද.... ගෝල්ෆේස් එකේ සෙනග දෑක්කා නම් කාට උනත් තේරෙනවා කවුද සින්හයා කවුද මල් පොන්නයා කියලා.

    අර ගිය ජුනි වල තියන තිබා චන්දේ කවදා තියයි ද දන්නේ නෑ නේහ්? :lol:
     
    • Like
    Reactions: slg11010

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සි0හය , පොන්නය කියන වචන දෙකට වඩා කැරිය, පඹය කියන වචන දෙක සෙට් වෙනව...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    චන්දයක් තියාගන්ඩ බැරි කැනහිල්ලු දෙන්නෙක් රට පාලනේ කරන්නෙ
    .කියුවෙනම් ප්‍රජාත්‍රන්තවදෙ උදාකරනව කියල අන්තිමට ප්‍රාදේශිය සබා චන්දෙත් නැ ඔන්න සුපිරි ප්‍රජාත්‍රන්තවාදෙ..මුන්ට චන්දෙ දුන්න මීහරක්ට ඉස්සල්ලා ගහල ඉන්ඩ ඔනෙ ඔලු පැලෙන්ඩ
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,661
    945
    113
    Australia
    රැළියකට (මැය් දින හෝ වෙනත්) එන සෙනග ප්‍රමාණයෙන් ජනප්‍රියත්වය බලන්න බෑ. මම ඉස්සර ලංකාවෙ ඉන්න කාලෙ දේශපාලන රැලිවලට ගිහින් තියෙනව. ඒත් මම ගියේ මම චන්දේ දෙන්න ඉන්න පක්ෂෙ නොවන පක්ෂ වල රැළි වලට !!!
     
    ඇට්ටරයා

    Well-known member
  • May 8, 2013
    2,560
    1,257
    113
    මෙන්න මෙතන
    රැළියකට (මැය් දින හෝ වෙනත්) එන සෙනග ප්‍රමාණයෙන් ජනප්‍රියත්වය බලන්න බෑ. මම ඉස්සර ලංකාවෙ ඉන්න කාලෙ දේශපාලන රැලිවලට ගිහින් තියෙනව. ඒත් මම ගියේ මම චන්දේ දෙන්න ඉන්න පක්ෂෙ නොවන පක්ෂ වල රැළි වලට !!!

    Aththa kathawa oka.
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    රැළියකට (මැය් දින හෝ වෙනත්) එන සෙනග ප්‍රමාණයෙන් ජනප්‍රියත්වය බලන්න බෑ. මම ඉස්සර ලංකාවෙ ඉන්න කාලෙ දේශපාලන රැලිවලට ගිහින් තියෙනව. ඒත් මම ගියේ මම චන්දේ දෙන්න ඉන්න පක්ෂෙ නොවන පක්ෂ වල රැළි වලට !!!

    ඒක ඇත්ත..අපේ ජනාදීපති ඇතුළු යහපාලන නඩය ගැන මිනිස්සු ඉන්නේ දැඩි විශ්වාසෙකින් ඒ වගේම මේ අවුරුදු දෙකට රටට කරපු හරිය ගැන මිනිස්සු ඉන්නේ කුල්මත් වෙලා..ඔන්න ඕකයි ඇත්ත.දෙයියම්පා...
     
    KawudaOiBoy

    Well-known member
  • Apr 27, 2017
    347
    292
    63
    ඒක ඇත්ත..අපේ ජනාදීපති ඇතුළු යහපාලන නඩය ගැන මිනිස්සු ඉන්නේ දැඩි විශ්වාසෙකින් ඒ වගේම මේ අවුරුදු දෙකට රටට කරපු හරිය ගැන මිනිස්සු ඉන්නේ කුල්මත් වෙලා..ඔන්න ඕකයි ඇත්ත.දෙයියම්පා...

    mamath sirisena ta kade giya ekek. mama na kiyanne na. karapu dewal kiyanna epai bn. wesige putha rata kaawa. mahinda gasa kaka hari rata diyunu kara. mekata rata hadanna koranna kalin kondu naratiya hadagena inna o epai. kalakanniya. :frown:
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    mamath sirisena ta kade giya ekek. mama na kiyanne na. karapu dewal kiyanna epai bn. wesige putha rata kaawa. mahinda gasa kaka hari rata diyunu kara. mekata rata hadanna koranna kalin kondu naratiya hadagena inna o epai. kalakanniya. :frown:

    උබලා මොනවා කිව්වත් අද UNP අපි පොලවේ පය ගහලා ඉන්නේ සිරිසේන නිසා.ඒක නිසා එතුමට වචනයක් හරි කිව්වොත් අපිට රිදෙනවා.:frown:අපිට රට ගැන වැඩක් නැහැ.අපි කොහොමත් රට ගැන හිතපු අය නෙමෙයිනේ.හිතුවනම් අපේ රනිල් අගමැති තුමා 29 පාරක් පරදියිද.එතුමාට ජනාදිපතිවරනෙට ෆොන්සේකව,සිරිසේනව දාන්න වෙයිද.
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    bath packet ekata gala kalata enna one taram minissu tama innawa :lol:

    PP.jpg

    :yes:

    giphy.gif
     
    Last edited:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඒක ඇත්ත..අපේ ජනාදීපති ඇතුළු යහපාලන නඩය ගැන මිනිස්සු ඉන්නේ දැඩි විශ්වාසෙකින් ඒ වගේම මේ අවුරුදු දෙකට රටට කරපු හරිය ගැන මිනිස්සු ඉන්නේ කුල්මත් වෙලා..ඔන්න ඕකයි ඇත්ත.දෙයියම්පා...

    :rofl:
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    සිරිසේන_පොන්නයා 05-02-2017 06:53 AM I disapprove
    සිරිසේන_පොන්නයා 05-02-2017 06:47 AM please post something useful. thanks!
    සිරිසේන_පොන්නයා 05-02-2017 05:29 AM katata ganna asayi da pons -9
    සිරිසේන_පොන්නයා 05-02-2017 05:25 AM pako puka dennda yannda pakaya
    සිරිසේන_පොන්නයා 05-01-2017 11:52 PM ube maha eka thamai guu kana mal ponnaya
    :lol:
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    චන්දයක් තියාගන්ඩ බැරි කැනහිල්ලු දෙන්නෙක් රට පාලනේ කරන්නෙ
    .කියුවෙනම් ප්‍රජාත්‍රන්තවදෙ උදාකරනව කියල අන්තිමට ප්‍රාදේශිය සබා චන්දෙත් නැ ඔන්න සුපිරි ප්‍රජාත්‍රන්තවාදෙ..මුන්ට චන්දෙ දුන්න මීහරක්ට ඉස්සල්ලා ගහල ඉන්ඩ ඔනෙ ඔලු පැලෙන්ඩ
    yako thota heart attack ekak hadeyi :D