සිරිසේන_හොරා

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,932
    4,597
    113
    14051650_10211020819463427_1393380485985888955_n.jpg
     
    • Like
    Reactions: vito

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    sri-lankan-president-maithripala-sirisenas-brother-killed-in-axe-attack.jpg


    ඈගිලි කොර වෙලා පණු හොරි හෑදීයන්
    ඈස් ගෙඩි දෙකත් එලියට පෑන වෑටීයන්
    කානු පල්ලේ වෑටිලා මිය ඈදීයන්
    බල්ලෙක් වෙලා ආයෙත් ඉපදීයන්
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    sri-lankan-president-maithripala-sirisenas-brother-killed-in-axe-attack.jpg


    ඈගිලි කොර වෙලා පණු හොරි හෑදීයන්
    ඈස් ගෙඩි දෙකත් එලියට පෑන වෑටීයන්
    කානු පල්ලේ වෑටිලා මිය ඈදීයන්
    බල්ලෙක් වෙලා ආයෙත් ඉපදීයන්

    :yes::yes::yes::yes::yes:

    ඈගිලි කොර වෙලා පණු හොරි හෑදීයන්
    ඈස් ගෙඩි දෙකත් එලියට පෑන වෑටීයන්
    කානු පල්ලේ වෑටිලා මිය ඈදීයන්
    බල්ලෙක් වෙලා ආයෙත් ඉපදීයන්

     
    • Like
    Reactions: rm1980

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    කාලකන්නි මහින්දයට වඩානම් හොඳයි ....වැඩිය වැඩවලට අත දාන්නේ නැහැනේ .....එකම ලොකු දෙයක්


    images.jpg



    අඩෝ මෙන්න අපි පොඩි කාලේ කියවපු අර මිදී වල්ල කඩාගන්න බැරි උන නරියා ඇවිල්ලා...

    :lol::lol::lol::lol::lol::lol:
     

    redhat

    Well-known member
  • Aug 2, 2008
    3,119
    2,517
    113
    Redhat lab - Aukland
    පහු ගිය කාලෙ සුදු වෑන් කිය කියා කෑ ගහලා පාතාලේ මර්දනය කරපු වැඩපිලිවල සම්පූර්නයෙන් නැවත්තුවානේ. දැන් පාතාලේ එලි පිට වැඩ. ඔන්න ඔහේ පාතාලේ උන්ගේ මානව හිමිකම් කඩවීම් හොයන්න මොකක් හරි කාර්යාලයක් දාගනිල්ලා.
     

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113

    images.jpg



    අඩෝ මෙන්න අපි පොඩි කාලේ කියවපු අර මිදී වල්ල කඩාගන්න බැරි උන නරියා ඇවිල්ලා...

    :lol::lol::lol::lol::lol::lol:

    කෑරි කට් එක.
     

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    පොන්නයෙක් බ්‍රෝ .....
    පොන්නයෙක් බලේට ගේන්නද බ්‍රෝ ඔයා ඒ දවස් වල ත්‍රේඩ් දාගේන, වලි දාගෙන, සල්ලි වෙලාව නාස්තිකරගෙන කට්ට කෑවේ?
     
    • Like
    Reactions: KOTA NIHAL

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    පොන්නයෙක් බලේට ගේන්නද බ්‍රෝ ඔයා ඒ දවස් වල ත්‍රේඩ් දාගේන, වලි දාගෙන, සල්ලි වෙලාව නාස්තිකරගෙන කට්ට කෑවේ?


    :rofl::rofl::rofl::rofl:

    සල්ලි නාස්තිවෙන නිසා නෙවි බං , සල්ලි හම්බුවෙන නිසා කරලා තියෙන්නේ.

    :lol::lol::lol::lol::lol:



    You must spread some Reputation around before giving it to Vandey again.
     
    • Like
    Reactions: KOTA NIHAL

    xcorat

    Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයෙකු අල්ලස් ගැනීමක් සම්බන්ධයෙන් විදෙස් රටක පරීක්‍ෂණයට භාජනය වීම ශ්‍රී ලාංකිකයින් ලෙස අප සැම ලැජ්ජා විය යුතු කාරණයකි. මෙවන් ජාත්‍යන්තර අල්ලස් ගැනීම් මගඩියක මැද ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයෙකු සිටින පළමු අවස්ථාව මෙය වේ. මේ අතර, වත්මන් පාලනය පිළිබඳ කියවෙන "යහපාලනය" නැමැති සන්නාමය සහිත පසුබිමක මෙය සිදුවීම ද එම යහපාලනයට නායකත්වය දෙන පුද්ගලයා ආදාළ මගඩියේ මැදට ම හසුව තිබීම ද විශේෂයෙන් සැලකිල්ලට ගත යුතු ය. මේ හරහා ලංකාවේ ජාත්‍යන්තර ප්‍රතිරූපයට, විදෙස් සබඳතාවලට මෙන් ම ආයෝජන වැනි ආර්ථික කාරණාවලට ද දැඩි බලපෑමක් එල්ල කරන කාරණයක් බව ද අමුතුවෙන් කියයුතු නොවේ.
    මහින්ද රාජපක්‍ෂ ශ්‍රී ලංකා ලෝකය තුළ ඔසවා තැබුවේ මිනීමරු ත්‍රස්තවාදය මුළුමනින් ම රටින් තුරන් කිරීමට හැකි කැපකිරීම් කළ හැකි වීර හා ප්‍රබුද්ධ වැසියන් සහිත දේශයක් ලෙස හා ඊනියා ජාත්‍යන්තරය ලෙස පෙනී සිටින බටහිර රටවල් දෙක තුනක පදයට නැටීමට සූදානම් නැති අභිමානවත් ජාතියක් ලෙස ය. එවන් පසුබිමක් තුළ අද ශ්‍රී ලංකාව අල්ලස් පාරාදීසයක් ලෙස ලෝක මාධ්‍ය ජාලවල ප්‍රචාරය වීම කොතරම් අභාග්‍යක් ද?
     

    xcorat

    Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    පොන්නයෙක් බලේට ගේන්නද බ්‍රෝ ඔයා ඒ දවස් වල ත්‍රේඩ් දාගේන, වලි දාගෙන, සල්ලි වෙලාව නාස්තිකරගෙන කට්ට කෑවේ?

    You must spread some Reputation around before giving it to Vandey again.