ඊයා හලෝ ඔයා නම්...සිරිසේන... මම නම් සරම ඇදලා ඔලුවෙන් හිට ගන්නවා....හිටන්...



![]()
අඩෝ මෙන්න අපි පොඩි කාලේ කියවපු අර මිදී වල්ල කඩාගන්න බැරි උන නරියා ඇවිල්ලා...











හම්මේ බයියෝ ටික ෆෝම් වලා මොකද පිටරටකින්නේ කියලා තියෙන්නේ. ඔස්ට්‍රේලියාව බැරි වෙලාවත් මහින්ද හොරකන් කරා කියලා කිව්වනං බලන්න බලන්න තිබුණා වහල්ලු ටික උඩු බුරණ හැටි. බලමු මොකද වෙන්නේ කියලා.![]()

රඹා;20593469 said:අන්න දැන් සිරා ඕකට වෙන එකෙක් පටලවන්න යන්නෙ. කාර්ය මන්ඩලයේ එකෙක්ය කියන්නෙ ඉල්ලල තියෙන්නෙ. සිරා නං ඕක දන්නෙත් නැතිලු දැක්කෙත් නැතිලු.
ජාතික ගීය දෙමළෙන් කියන්නෙ නෑ. ඔව්. අම්මප.![]()


පොන්නයෙක් බ්‍රෝ .....
