සිරි කැද්දිය. 🙄🙄🙄

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,265
    21,142
    113
    උදේ ආරංචි උනා අපී පැත්තේ අන්කල් කෙනෙක් මැරිලා කියලා. හෙන අවුල් උනා මිනිහා ගහක් ගලක් වගේ හයියට ඉදල හාට් කෙස් එකක් ආපු මනුස්සයෙක්. උදේ ඉදන් මිනිහා පව් කියලා කල්පනා කර කර ඉදලා. දැන් මල ගෙදර ආවා. මරණේ බලන්නත් ගිහින් බැලුවම මරණේ හෙන වෙනස් පුන්චිවෙලා කියලා හිතින් හිතලා පොටෝත් බලලා වැදලා එලියට ආවා. අවිතුත් කල්පනා කළා කොහොම හිටිය මනුස්සයෙක්ද කියලා.
    ඇවිත් වාඩිවෙලා ටික වෙලාවකින් මිඉටර් උනී යකෝ මේ වෙන මනුස්සයෙක් නේද කියලා.
    මන් හිතන් ඉදපු මනුස්සයාගේ මල්ලි කෙනෙක්. මැරිලා තියෙන්නේ. වෙලාවට එද්දී අර මනුස්සයා පේන්න ඉදියේ නැත්තේ. 🥺🥺🥺
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,265
    21,142
    113
    porawa munata hambela ah malli kiyanna thibbe yaddi 😂
    ඔව් බන් මල හුත්තk වෙන්නේ එහෙනම්.
    ඹීලද බල්ලො ඉන්නෙ
    කොහෙද මන් උදේ ඉදන් බොන්නේ? එක ලග අයියා මලෝ ගෙවල් දෙකක්.
     
    • Wow
    Reactions: Heshan Daminda

    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,315
    113
    මං දන්න ඇන්ටි කෙනෙක් මැරිලා මං බයික් එකේ මලගෙදර යන කොට....
    මගදි ඒ ඇන්ටිත් ඒ පැත්තට පයින් යනවා.🤷
    අඳුරන හින්දා දැක්කෙ නෑ වගේ යන්න බෑනෙ. මං බයික් එක නවත්තලා ඒ ඇන්ටිවත් දාගෙන ගියා.
    බයික් එකේ යන ගමන් එයා කිව්වා අක්කාගෙ මිනිය ගෙනාවා හරි මොකක් හරි එකක්. එයාගෙ අක්කා මැරිලා තියෙන්නෙ.

    ඇත්තටම වුණ දෙයක්
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,945
    2,109
    113
    මං දන්න ඇන්ටි කෙනෙක් මැරිලා මං බයික් එකේ මලගෙදර යන කොට....
    මගදි ඒ ඇන්ටිත් ඒ පැත්තට පයින් යනවා.🤷
    අඳුරන හින්දා දැක්කෙ නෑ වගේ යන්න බෑනෙ. මං බයික් එක නවත්තලා ඒ ඇන්ටිවත් දාගෙන ගියා.
    බයික් එකේ යන ගමන් එයා කිව්වා අක්කාගෙ මිනිය ගෙනාවා හරි මොකක් හරි එකක්. එයාගෙ අක්කා මැරිලා තියෙන්නෙ.

    ඇත්තටම වුණ දෙයක්

    Ithin uba baya une nadda. Marila kiyala hithan inna manussaya bike ekata naggama
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,772
    113
    පෘථිවිය
    උදේ ආරංචි උනා අපී පැත්තේ අන්කල් කෙනෙක් මැරිලා කියලා. හෙන අවුල් උනා මිනිහා ගහක් ගලක් වගේ හයියට ඉදල හාට් කෙස් එකක් ආපු මනුස්සයෙක්. උදේ ඉදන් මිනිහා පව් කියලා කල්පනා කර කර ඉදලා. දැන් මල ගෙදර ආවා. මරණේ බලන්නත් ගිහින් බැලුවම මරණේ හෙන වෙනස් පුන්චිවෙලා කියලා හිතින් හිතලා පොටෝත් බලලා වැදලා එලියට ආවා. අවිතුත් කල්පනා කළා කොහොම හිටිය මනුස්සයෙක්ද කියලා.
    ඇවිත් වාඩිවෙලා ටික වෙලාවකින් මිඉටර් උනී යකෝ මේ වෙන මනුස්සයෙක් නේද කියලා.
    මන් හිතන් ඉදපු මනුස්සයාගේ මල්ලි කෙනෙක්. මැරිලා තියෙන්නේ. වෙලාවට එද්දී අර මනුස්සයා පේන්න ඉදියේ නැත්තේ. 🥺🥺🥺
    මේකට කියන්නේ 'සිල්ෆයටිස් කල්ටෝස් පල්කනා රාලක නබලන් උන්මාදය' කියල
    මානසික ව එන ප්‍රශ්නයක්
    මේක දැන් වැඩිපුර කට්ටියට හැදෙනවා
     
    • Haha
    Reactions: pathaleiretta

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,772
    12,932
    113
    ලංකාවේ.. ලංකාවේ
    උදේ ආරංචි උනා අපී පැත්තේ අන්කල් කෙනෙක් මැරිලා කියලා. හෙන අවුල් උනා මිනිහා ගහක් ගලක් වගේ හයියට ඉදල හාට් කෙස් එකක් ආපු මනුස්සයෙක්. උදේ ඉදන් මිනිහා පව් කියලා කල්පනා කර කර ඉදලා. දැන් මල ගෙදර ආවා. මරණේ බලන්නත් ගිහින් බැලුවම මරණේ හෙන වෙනස් පුන්චිවෙලා කියලා හිතින් හිතලා පොටෝත් බලලා වැදලා එලියට ආවා. අවිතුත් කල්පනා කළා කොහොම හිටිය මනුස්සයෙක්ද කියලා.
    ඇවිත් වාඩිවෙලා ටික වෙලාවකින් මිඉටර් උනී යකෝ මේ වෙන මනුස්සයෙක් නේද කියලා.
    මන් හිතන් ඉදපු මනුස්සයාගේ මල්ලි කෙනෙක්. මැරිලා තියෙන්නේ. වෙලාවට එද්දී අර මනුස්සයා පේන්න ඉදියේ නැත්තේ. 🥺🥺🥺
    කියවගෙන යද්දී දැනුනේ නෙලුම් කුලුන 2 වගේ.
     
    • Haha
    Reactions: Yin And Yang

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,838
    113
    මම දවස් ගානකින් ගෙදර ඇවිල්ලා ප්‍රින්ට් අවුට් වගයක් ගන්න ගියා කඩේ පොර කිව්වා මල්ලි ඔයාලගෙ පාරෙ ග්‍රාම සෙවක මහත්යලගෙ ගෙදර මලගෙදර වෙලා නේද හවස ඒ ගෑණු කෙනා බයික් එකේ යද්දි ලොරොයකට හැප්පිලා කියද්දි. බලද්දි ඒ ඇන්ටි මම හොදට අදුරනවා ඇන්ටිගේ පුතා එහෙමත් මට වඩා වැඩිමල් උනාට අපි එකට ඉස්සර අඩිය එහෙම ගහන්නේ. මම ගෙදර අවිල්ලත් කිව්වා අර මිඩ්වයිෆ් ඇන්ටි නැති වෙලා කියලා.. පස්සෙ නෑදැයෝ වෙන කොල්ලෙක් කිව්වෙ ඒ අන්ටි නෙමෙයි බන් ඇන්ටිගේ මල්ලිගේ නෝනා නැති වෙලා තියෙන්නේ එයත් එහෙමයි හිටියේ කියලා.
     
    • Like
    Reactions: Yin And Yang