උදේ ආරංචි උනා අපී පැත්තේ අන්කල් කෙනෙක් මැරිලා කියලා. හෙන අවුල් උනා මිනිහා ගහක් ගලක් වගේ හයියට ඉදල හාට් කෙස් එකක් ආපු මනුස්සයෙක්. උදේ ඉදන් මිනිහා පව් කියලා කල්පනා කර කර ඉදලා. දැන් මල ගෙදර ආවා. මරණේ බලන්නත් ගිහින් බැලුවම මරණේ හෙන වෙනස් පුන්චිවෙලා කියලා හිතින් හිතලා පොටෝත් බලලා වැදලා එලියට ආවා. අවිතුත් කල්පනා කළා කොහොම හිටිය මනුස්සයෙක්ද කියලා.
ඇවිත් වාඩිවෙලා ටික වෙලාවකින් මිඉටර් උනී යකෝ මේ වෙන මනුස්සයෙක් නේද කියලා.
මන් හිතන් ඉදපු මනුස්සයාගේ මල්ලි කෙනෙක්. මැරිලා තියෙන්නේ. වෙලාවට එද්දී අර මනුස්සයා පේන්න ඉදියේ නැත්තේ.

ඇවිත් වාඩිවෙලා ටික වෙලාවකින් මිඉටර් උනී යකෝ මේ වෙන මනුස්සයෙක් නේද කියලා.
මන් හිතන් ඉදපු මනුස්සයාගේ මල්ලි කෙනෙක්. මැරිලා තියෙන්නේ. වෙලාවට එද්දී අර මනුස්සයා පේන්න ඉදියේ නැත්තේ.