සිරි දෙසුම සූත්රය
මහියංගණයේදී යක්ෂයන්ට සම්බුදු ශ්රී මුඛයෙන් සුදේශිත සිරි දෙසුම සූත්රය ( යක්ෂ බසින් හා සිහල බසින් )
ලොව්තුරා බුදුපියාණන් වහන්සේ මහියංගණයට වැඩම කොට යක්ෂයන්ට යක්ෂ භාෂාවෙන් දහම් දෙසූ බවත් එය රන් පතෙක ලියා තබා තිබියදී පසු කලෙක හමු වූ බවත් ජනප්රවාදයේ එයි. බුදුරජාණන් වහන්සේ සුදේශිත සිරිදෙසුම සූත්රය යක්ෂ හා සිංහල බාෂාවෙන් මෙලෙස සටහන් කරමු.