සිරි දෙසුම සූත්‍රය

heylosaar

Junior member
  • Oct 9, 2018
    52
    7
    8
    සිරි දෙසුම සූත්‍රය



    මහියංගණයේදී යක්ෂයන්ට සම්බුදු ශ්‍රී මුඛයෙන් සුදේශිත සිරි දෙසුම සූත්‍රය ( යක්ෂ බසින් හා සිහල බසින් )

    ලොව්තුරා බුදුපියාණන් වහන්සේ මහියංගණයට වැඩම කොට යක්ෂයන්ට යක්ෂ භාෂාවෙන් දහම් දෙසූ බවත් එය රන් පතෙක ලියා තබා තිබියදී පසු කලෙක හමු වූ බවත් ජනප්‍රවාදයේ එයි. බුදුරජාණන් වහන්සේ සුදේශිත සිරිදෙසුම සූත්‍රය යක්ෂ හා සිංහල බාෂාවෙන් මෙලෙස සටහන් කරමු.
     

    heylosaar

    Junior member
  • Oct 9, 2018
    52
    7
    8
    බුදු රජාණන් වහන්සේ දඹදිව (ජම්බුදිපය) සිට මහියංගනයට වැඩියේ කොහොමද?

    අ) ඉරිදියෙන්
    ආ) දඩු මොනරයෙක
    ඇ) ඇවිදගෙන

     
    Last edited:

    heylosaar

    Junior member
  • Oct 9, 2018
    52
    7
    8


    යක්ෂ ගෝත්‍රික සෙල්ලිපි සහ අනාවෑකි ග්‍රන්ථය එලිදෑක්වීම -මානෑවේ විමලරතන හිමියන්

    ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත පූජ්‍ය මානෑවේ විමලරතන හිමියන් විසින් රචිත "යක්ෂ ගෝත්‍රික සෙල්ලිපි සහ අනාවෑකි" ග්‍රන්ථය එලිදෑක්වීම 2015 සෑප්තෑම්බර් මස 19 වන දින අභිමාණවත් එහෙත් ඉතා චාම් ආකාරයට පවත්වන ලදී.එහිදී "යක්ෂ ගෝත්‍රික සෙල්ලිපි සහ අනාවෑකි" ග්‍රන්ථය රචිත ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත පූජ්‍ය මානෑවේ විමලරතන හිමියන් විසින් කරන ලද දේශනය වේ.....
     

    heylosaar

    Junior member
  • Oct 9, 2018
    52
    7
    8



    Dambadiva 50 miles east of colombo (Read below)


    main-qimg-e29bc397186982a9b1f8a59386c67230
     
    Last edited:
    • Like
    Reactions: aneasarayana