සිරි පැරකුම් Sinhala Movie Trailer
සෝමරත්න දිසානායක සහ රේණුකා බාලසූරිය එකමුතුවගේ දඹදෙණි රාජධානියේ විසු දෙවැනි පරාක්රමබාහු රජුගේ ළමා කාලයේ සොඳුරු ඉසවු අළලා නිර්මාණය වුණු සිනමා පටය යි, සිරි පැරකුම්.
හිතන විදිහට ලස්සන සිනමා නිර්මානයක් වෙන්න ඔන. මොනවද ඔයලා හිතන්නෙ
බලලා බුමියක් අරවඉන් ටිකකුත් දෙන්න හොදය

Last edited: