සිරි ලංකාවේ වැක්සින්

sam_sajith

Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    හිත හදාගන්න තිබ්බ අඩුම තරමේ ලෝකේ අවරේජ් එකට වත් උඩින් හිටියනම්


    1622353255527.png
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    හිත හදාගන්න තිබ්බ අඩුම තරමේ ලෝකේ අවරේජ් එකට වත් උඩින් හිටියනම්

    ධම්මික පැණිය පෙව්ව ගානත් එකතු කරාම අපි සෑහෙන්න උඩ ඉන්නේ. ;)