සිරි ලනක්වේ කොරෝන මර්ධනය

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,550
    8,780
    113
    සිරි ලනක්වේ කොරෝන මර්ධනය

    මේ පාරත් කට්ටිය බයිලා ගහල අනාගත්ත සීන් එකක් නේද තියෙන්නේ... දෙරණේ කොරෝන සාකච්චාවක් තිබ්බොත් කොරෝන එකට වැඩිය කියන්නේ බුද්ධි අංශෙන් ඔක්කොම වළලු වල ඉන්න අය අදුරගෙන ඉන්නේ, භය වෙන්න දෙයක් නෑ කියල...

    දැන් අන්තිමට වෙලා තියෙන දේ පේනවනේ... කොරෝනාව බුද්ධි අංශෙන් රිංගල ගිහින් හමුදා කදවුරු වලටම ගහල...

    එහෙම නැත්නම් සුපුරුදු පරිදි දේශපලුවෝයි, හෙන්ච්චයියෝයි බයිලා කියල කෙලවල.. මොකද දොස්තරලා ඉස්සර ඉදල කිවේ ටෙස්ට් කරන්න , එක අමරුයිනම් අඩුමගානේ ලේ චෙක් කරන එකවත් කරන්න කියල.. එතකොට ලොක්ක එහෙම කිවේ ලේ චෙච්ක් කරන එක සාර්ථක නෑ , ටෙස්ට් එක තම හරිම , අපිට ඔක්කොම මැෂින් එක්ක ටෙස්ට් 2500ක් වගේ කැරකි කියල. ඊයේ කියනවා ප්‍රයිවට් හොස්පිටල් වල 400ක් කරලා ඔක්කොම 1000ක් පුළුවන් කියල...

    ගිය ආණ්ඩුවේ පාක්කු පාස්කු ප්‍රහරේ එනවා කියල බුද්ධි අංශෙන් කියලත්, ගහයි කීවට මෙහෙම ගහයි කියල හිතුවේ නෑ කියල කිව වගේ සීන් එකක් තම මේකත්...

    අන්තිමට කියන්න තියෙන්නේ මාසයක් රට වහල නටපු නැටුමකුත් නෑ , බෙරේ පලුවකුත් නෑ...:sorry::sorry::sorry:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    කුහක වෙන්න එපා බන්.... දැන් චෙක්වෙන ලෙඩ්ඩු 90% ක් නිරෝධායනය වෙන අයගෙන් එන්නේ... අනික මෙතන සාමාන්‍ය ජනතාව ඒ අයගේ යුතුකම හරි විදියට ඉටු නොකරන එකෙන් නෙවී එකට ඇටෑක් උනේ... පාස්කු ප්‍රහාරෙ යි කොරෝනයි සන්සන්දනය කරන්න උඔට මොංගල්ද බන්.... පාස්කු ප්‍රහාරෙදි මොකුත්ම නොකරත් අද කොරෝනා වෙනුවෙන් සෞඛ්‍ය අංශ. ත්‍රිවිද හමුදාව කැපවෙන තරම දන්න එකෙක් ඔහොම කිවයන්නේ නෑ...
     
    • Like
    Reactions: powersport

    megatrends

    Member
    Jun 5, 2015
    525
    23
    0
    Colombo
    මාත් දෙරන බලලා ඉන්නෙ. කොරෝනා ඉවරයි 20 වෙනිදා ඉදලා. මමනම් කුහක වෙන්නෙ නෑ. මේ චන්දෙ තියනකන් ඉන්නෙ චන්දෙ දාන්න යන්න. තුනෙන් දෙකක් අරං දෙන්න ඕන කරපු සේවය හා කැපකිරීමට.
     
    Last edited:
    • Like
    Reactions: lodbrok

    සෞඛ්‍ය අංශ මුල ඉදලම කිවේ PCR ටෙස්ට් කරන්න කියල. ආණ්ඩුවෙන් එක කරේ නෑ , බයිලා ගගහ හිටිය.
    මම එකයි කියන්නේ, නැතුව පාස්කු ප්‍රහරේ මේකට සමාන කරනවා නෙවෙයි.

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මාත් දෙරන බලලා ඉන්නෙ. කොරෝනා ඉවරයි 20 වෙනිදා ඉදලා. මමනම් කුහක වෙන්නෙ නෑ. මේ චන්දෙ තියනකන් ඉන්නෙ චන්දෙ දාන්න යන්න. තුනෙන් දෙකක් අරං දෙන්න ඕන කරපු සේවය හා කැපකිරීමට.

    19 සංශෝධනෙන් රටම කොරෝනාවක් කරල ඉවරයි බන්.... මාස 3 ක් ඇතුල අලුත්පාර්ලිමේන්තුව රැස්වෙන්න බැරීඋනොත් සුමන්දිරන් උපදේශකත්වයෙන් යූඑන්පිය පසුගිය පාර්ලිමේන්තුව නැවත රැස්කරන්නයි දතකන්නේ.... මොකුත්ම නොකරපු උන්ට මොකටද බන් ආය පින්බත් ගිලින්න දෙන්නේ... රටටම කෙලවන්න..... මමනම් කියන්නේ මහමැතිවරණයක් ඔනම නෑ... ඒත් එහෙම දුවවන්න ක්‍රමවේදයක් හදන්න මේ රටේ ඉඩක් දෙයිද ලොක්කට....
     
    Last edited:

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,550
    8,780
    113
    19 සංශෝධනෙන් රටම කොරෝනාවක් කරල ඉවරයි බන්.... මාස 3 ක් ඇතුල අලුත්පාර්ලිමේන්තුව රැස්වෙන්න බැරීඋනොත් සුමන්දිරන් උපදේශකත්වයෙන් යූඑන්පිය පසුගිය පාර්ලිමේන්තුව නැවත රැස්කරන්නයි දතකන්නේ.... මොකුත්ම නොකරපු උන්ට මොකටද බන් ආය පින්බත් ගිලින්න දෙන්නේ... රටටම කෙලවන්න..... මමනම් කියන්නේ මහමැතිවරණයක් ඔනම නෑ... ඒත් එහෙම දුවවන්න ක්‍රමවේදයක් හදන්න මේ රටේ ඉඩක් දෙයිද ලොක්කට....

    මේකට දේශපාලනේ නෙවෙයි බන් කියන්නේ. දොස්තරලා මැරෙනකම් කිව PCR ටෙස්ට් කරපන් හොයාගත්ත 42000ම කියල.. බැරිනම් ලේ චෙච්ක් කරන එකවත් කරන්න කියල.

    මේ යක්කු මාසයක් රට වහගෙන කරන්නම ඕනි දේ කරලා නැනේ.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    වැරදි බුද්ධි අංශද එතකොට..

    දුන්න නිදහසෙන් උපරිම ප්‍රයෝජන අර ගත්තු රටහරක් මහජනයා ගැන නෝ කතා..
     
    • Like
    Reactions: powersport

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,550
    8,780
    113
    :yes:

    dan kohomath lockdown karath oka nawattanna baha,
    eka nisa wena deyak wenna kiyala, curfew ain karanna one,,,

    ඔවු, කරන්න ඕනි වෙලාවේ කරේ නැතුව දැන් අපහු වැහුව කියල කොරෝන අඩු වෙන්නෙවත්, ආර්ථිකේ ගොඩ යන්නේවත් නෑ ...
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    :yes:

    dan kohomath lockdown karath oka nawattanna baha,
    eka nisa wena deyak wenna kiyala, curfew ain karanna one,,,

    Ow bn dan colombo ahak karapu gaman kotaene,kesel watte ,grandpas wala inna corona hambayo oka spread karanawa dawasen ita passe aye trace karanawa boru .berena eka berei durwala eka merei .meka nawathwanna be kal danna witharai puluwan.
     
    megatrends

    Member
    Jun 5, 2015
    525
    23
    0
    Colombo
    19 සංශෝධනෙන් රටම කොරෝනාවක් කරල ඉවරයි බන්.... මාස 3 ක් ඇතුල අලුත්පාර්ලිමේන්තුව රැස්වෙන්න බැරීඋනොත් සුමන්දිරන් උපදේශකත්වයෙන් යූඑන්පිය පසුගිය පාර්ලිමේන්තුව නැවත රැස්කරන්නයි දතකන්නේ.... මොකුත්ම නොකරපු උන්ට මොකටද බන් ආය පින්බත් ගිලින්න දෙන්නේ... රටටම කෙලවන්න..... මමනම් කියන්නේ මහමැතිවරණයක් ඔනම නෑ... ඒත් එහෙම දුවවන්න ක්‍රමවේදයක් හදන්න මේ රටේ ඉඩක් දෙයිද ලොක්කට....

    වැඩක් නෑ බන් මරු සෙල්ලම් ටිකක් බැලියැහැකි ටීවී එකේ. මාසයක් හැංගිලා හිටපු චන්ඩි එලියට බැහැලා!

    මැතිවරණයයි , පාර්ලිමේන්තුවයි කියන දෙක මාස 6ක් OFF කරලා තිබ්බනම් කොරෝනා පලනය කරන්න පුලුවන්!
     
    Last edited:

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,550
    8,780
    113
    Ow bn dan colombo ahak karapu gaman kotaene,kesel watte ,grandpas wala inna corona hambayo oka spread karanawa dawasen ita passe aye trace karanawa boru .berena eka berei durwala eka merei .meka nawathwanna be kal danna witharai puluwan.
    :cool::cool::cool:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ලන්කාවෙ කොරොනා මර්දනය අති විශිෂ්ටයි, කොරොනා වලට උන් හිටි තැන් නැති වෙලා තියෙන්නෙ :baffled:
     
    • Like
    Reactions: snm1990

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ලන්කාවෙ කොරොනා මර්දනය අති විශිෂ්ටයි, කොරොනා වලට උන් හිටි තැන් නැති වෙලා තියෙන්නෙ :baffled:

    ඈත්තටම අති විශ්ෂඨයි තමා. මේ වගේ කෑපවුන හමුදාවක්, පොලිසියක්, පී එච් අයි මහත්වරු, රජයේ සේවකයන්, ඉස්පිරිතාල වල කාර්‍යමණ්ඩල වෙන කොහෙවත් නෑ. ඒ අයගේ කෑපවීම හින්දා තමා මේ ගානට හරි පාලනය වුනේ. අපේ රටේ කුඩ්ඩෝයි ශ්‍රී ලාන්කිකයන්ගේ හෑසිරීමත් එක්ක. තාමත් ලන්කාව ජනගහනය එක්ක බලනකොට සෑහෙන්න ඉදිරියෙන් ඉන්නවා. දෑන් කරන්න වෙන්නේ කරන පරීක්ෂණ ප්‍රමාණය වෑඩි කරන එක සහා හදුනා ගත් ප්‍රදේශ වහන එක. චන්දයක් පාර්ලිමේන්තු ඈරීමක් ගෑන කතා කරන එවුන්ගේ කණ පලන එක පක්ෂ විපක්ෂ බේදයකින් තොරව.
     
    මෙහෙම ඇහුවට තාරහා වෙන්න එපා උබ ගන්ජා ගාහාන්නෙ පුන්නක්කුත් එක්කද

    ලන්කාවෙ උනෙ කලින් එයාර්පෝර්ට් වාහාලා ආපු උනුත් නිරොදායනයට යවපු එක අනිත් රටවල එක කරෙ නැ නැතුව කෑපවුන හමුදාවක්, පොලිසියක්, පී එච් අයි මහත්වරු, රජයේ සේවකයන්, ඉස්පිරිතාල වල කාර්‍යමණ්ඩල වෙන කොහෙවත් නෑති හින්දා නෙවෙයි , ඔහොම කියනකොට උබලම කියපන් හිනා වෙන්න ඔන කොහෙන්ද කියලා
    :sorry:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මෙහෙම ඇහුවට තාරහා වෙන්න එපා උබ ගන්ජා ගාහාන්නෙ පුන්නක්කුත් එක්කද

    ලන්කාවෙ උනෙ කලින් එයාර්පෝර්ට් වාහාලා ආපු උනුත් නිරොදායනයට යවපු එක අනිත් රටවල එක කරෙ නැ නැතුව කෑපවුන හමුදාවක්, පොලිසියක්, පී එච් අයි මහත්වරු, රජයේ සේවකයන්, ඉස්පිරිතාල වල කාර්‍යමණ්ඩල වෙන කොහෙවත් නෑති හින්දා නෙවෙයි , ඔහොම කියනකොට උබලම කියපන් හිනා වෙන්න ඔන කොහෙන්ද කියලා

    :sorry:

    ලන්කාවට පස්සේ එයාපෝට් වහපු රටවල් කීයක් තියෙනවද? තාමත් එයාපෝට් ඈරන් ඉන්න රටවල් කීයක් තියෙනවද? ඒ ඒ රටවල් ගන්න ක්‍රියාමාර්ග වෙනස්. ඉන්දියාව කොහොමද කලේ. අද කරන්නේ කොහොමද? ඈමරිකාවේ එන්ගලන්තේ මිනිස්සු කොච්චර මෑරිලද අදටත් මෑරෙනවද? ඒවත් එක්ක බලනකොට ලන්කාවේ තියෙන සම්පත් එක්ක පාලනය කරලා තියෙන විදිහ ඈත්තටම සාධනීයයි, ඒක පිලිගන්න බෑරි ඔයා කවුරු හරි දෙන පුන්නක්කු පාවිච්චි කරන හින්දයි කියලා මට හිතෙන්නේ
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මෙපමණ රොගින් වාර්තා වූයේ මිනිස් පොකුරු දෙකකින්, අපේ සෞඛ්‍ය ක්ශේත්‍රය සහ හමුදා නිසා මේ තත්ත්වය පාලනය කල හැකි බවයි මටනම් හැගෙන්නේ
    ඒ නිසාම තමයි ඔබේ ජීවිත බේරගන්න හේ විධියට අපි ඔබෙන් ප්‍රශ්ණ කරන්නෙ.
    ඒ ප්‍රශ්ණ වලට නිවැරදි උත්තර සපයන්නේනම් ඔබත් සුරක්ෂිතයි.
    අපිත් සුරක්ෂිතයි
    මේ තමයි ඒ ප්‍රශ්න.......

    ඔබත් උණ කැස්ස හෝ‍ සෙම් ප්‍රතිශ්‍යාවෙන් පෙළන්නේද ?
    Do you have fever, cough or cold?

    ඒමෙන්ම ඔබ හෝ ඔබේ පවුලේ සමීපතයෙකු ,
    And, Are you or your close contacts,

    I. පිටරටක සිට පැමිණියේද?
    Coming from abroad?

    II. සංචාරක කර්මාන්තයට සම්බන්ධ රැකියාවක නියැෙලන්නේද ?
    Doing ay job related to the tourist industry?

    III. සෞඛ්‍ය ක්ශේත්‍රෙය් හෝ තිවිධ හමුදාෙව් හෝ පොලීසියේ රැකියාවක නිරත වන්නේද ?
    Employed in the Health sector, three Forces or the Police?

    IV. නිරෝධායන පැවැත්වෙන ස්ථාන වලට සහභාගි වූවාද?
    Working in a Quarantine Center?

    V. හොටෙල් ක්ශේත්‍රය සම්බන්ධ රැකියාවක නිරත වන්නේද?
    Employed in the Hotel industry ?

    VI. නීරෝධායනයට ලක්වූවාද? දින ගණන? අවසන් කල බවට සහතික?
    Qurentine History?

    V!! ඒසේ නැතෙහාත් ඉහත සදහන් කිසිෙවකු පසුගිය සති දෙක ඇතුලත හමුවූවාද?
    Or, Did you Spend time anyone who falls in to on of the above categories within the last two weeks

    එසේ නම් ඒ් බව රෝහල් කවුන්ටරය වෙත දන්වන්න.
    If so, please inform to the Hospital Counter /Triage.

    අපි රටක් ලෙස අපේ වගනීම ඉෂ්ඨ කරමු
    සටහන
    පුෂ්පා රම්‍යානි සොයිසා