සිරි ලන්කන් ක්‍රිකට්

SupiriKollek

Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    ICC ban එකත් එක්ක අපේ උන්ට domestic ගහන්න විතරයි නේද පුළුවන් ?
    අපේ අය්යල එකතු වෙලා මේක දිගටම ban කරගනීවිද
     
    • Like
    Reactions: kinkon

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,938
    2
    116,016
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    තහනම් බන්. ඊයෙ අපේ ගමේ ක්‍රිකට් ගගහා හිටපු උන් වගයකට පොලීසිය ඇවිත් අවවාද කළා.
    බැට් බෝල විකට් කනු පොලීසියෙන් අරන් යනවද :giggle: