සිරි ලන්කාවෙ IT වැඩ්ඩො නැහැලු

topkollek

Well-known member
  • May 22, 2014
    44,131
    1
    58,482
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සිරි ලන්කාවෙ IT වැඩ්ඩො නැහැලු

    කස්ටිය මේ ගැන මොනවද කියන්නෙ

    Here are the top 50 countries with the best developers. They are ranked by average score across all HackerRank challenges.

    3eb7c462-ec57-4030-94cb-f24918f2f1eabest-developers-country.jpg

    http://www.coderfirst.lk/links/read...-the-best-computer-programmers-and-developers
     
    QRCode

    Banned
    Aug 31, 2016
    305
    29
    0
    ඇමරිකාව ඉන්න තැන බලපුවම අපි ගැන එච්චර දුකක් නෑ :D
    ඇමෙරිකාව බලල හිත සනසගන්නවා කියපු එකත් ලොකු දෙයක්. මේ කාලේ හොයාගන්නත් නැ, ඩුවල් කාරයො.. ඩලස්, බැසිල්, ගොටා.. කො හැබැට..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ඇමෙරිකාව බලල හිත සනසගන්නවා කියපු එකත් ලොකු දෙයක්. මේ කාලේ හොයාගන්නත් නැ, ඩුවල් කාරයො.. ඩලස්, බැසිල්, ගොටා.. කො හැබැට..
    ගැලපීමක්ය නෑ නේද කතාවෙ :oo:
     
    QRCode

    Banned
    Aug 31, 2016
    305
    29
    0
    ගැලපීමක්ය නෑ නේද කතාවෙ :oo:
    දැන් වෙන කත ගැලපීමක් තියනවද බන්.. එක්සත් ජාතික පක්ශේ ලේකම් ස්ටේජ් එකේ තියාගෙන නිදහස් පක්ශේ ලොක්කා 2020 නිල් ආන්ඩු හදනවලු.. හෙට රනිල් 2020 ආන්ඩු හදන්න කතා කොරයි, දුමින්ද දිසානායක ස්ටේජ් එකේ තියාගෙන.. ගැලපීමක් ඇත්තේම නැ බ්‍රො.. ඒ අතට මෙ ලිස්ට් එක හදපු එකාට වයර්.. නයිජීරියන් උන්ටත් පල්ලෙහාට දාලා ලන්කාව, හරියට මිසයිල් ලොන්ච් එකක් ඩිටෙක් කරගන්න බැරි රශියන් උන් දෙකට දාලා..
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    ඇමරිකාව ඉන්න තැන බලපුවම අපි ගැන එච්චර දුකක් නෑ :D

    හිත රිදුනත් කියන්න තියෙන්නේ හමු පුතාලා වහල්ලුන්ගෙන් වැඩ ගන්නවා මිසක් උන් වැඩකරනවා අඩුයි කියලා .....

    :eek::eek:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    හිත රිදුනත් කියන්න තියෙන්නේ හමු පුතාලා වහල්ලුන්ගෙන් වැඩ ගන්නවා මිසක් උන් වැඩකරනවා අඩුයි කියලා .....

    :eek::eek:

    හැකර්රෑන්ක් වල එල්ලිල ඉන්නවට වඩා උන්ට වෙන වැදගත් වැඩ තියෙන නිසා කියලත් හිතුවැකි :D
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    හැකර්රෑන්ක් වල එල්ලිල ඉන්නවට වඩා උන්ට වෙන වැදගත් වැඩ තියෙන නිසා කියලත් හිතුවැකි :D

    කොහොමත් ඔය මොන IT පකීර් කෙනෙක් උනත් අන්තිමට USA සරණන් ගච්චාමි තමා ...
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    දැන් වෙන කත ගැලපීමක් තියනවද බන්.. එක්සත් ජාතික පක්ශේ ලේකම් ස්ටේජ් එකේ තියාගෙන නිදහස් පක්ශේ ලොක්කා 2020 නිල් ආන්ඩු හදනවලු.. හෙට රනිල් 2020 ආන්ඩු හදන්න කතා කොරයි, දුමින්ද දිසානායක ස්ටේජ් එකේ තියාගෙන.. ගැලපීමක් ඇත්තේම නැ බ්‍රො.. ඒ අතට මෙ ලිස්ට් එක හදපු එකාට වයර්.. නයිජීරියන් උන්ටත් පල්ලෙහාට දාලා ලන්කාව, හරියට මිසයිල් ලොන්ච් එකක් ඩිටෙක් කරගන්න බැරි රශියන් උන් දෙකට දාලා..
    අනේ මන්ද දේශපාලනේ නං :baffled:
    කාටවත් ඉතින් ඕක හරියට මනින්න බෑනේ බන්, එක එකාගේ ලිස්ට් වෙනස්. සාමාන්‍ය නෙ අරන් තියෙනව කියන්නේ. නයිජීරියාවේ එක හොඳ එකෙක් ඉන්නව ඇති, අනික් උන්ට ඉන්ටනෙට් වත් නැතුව ඇති :D. අපේ හොඳ උන් සියට තව සාමාන්‍ය උන් දාහක් විතරක් ඉන්නවනෙ. ඉතින් අවරේජ් බහිනව ඇති.
     
    නැ බන්. චයිනීස් උන්ගේ නම් කතාව හරි.. ඒත් අන්තිමට වෙන්නේ චයිනීස් උන් සිටිසන්ශිප් දීලා ඇමෙරිකන් උන් ගන්න එක.. සමහර වෙලාවල් තියනවා එහෙම ඇවිත් චයිනීස් ආන්ඩුවට ඔනා දේ කරලා ආයේ යන චීන්නු.. සාමාන්යෙන් හැකර් සීන් වලින් නම් චයිනා උන් ගේම් කාරයො.. ඒත් ඩිවලොපර්ලාගෙන් නම් ගොඩක් උන් ඉන්නේ බැල්ටික් කන්ට්‍රීස්වල, ස්කයිප්, ෆ්ලයිට් රේඩාර්, වගේ ගොඩක් දේවල් ඩිවලොප් කලේ බැල්ටික් කන්ට්‍රීස්වල උන් නොර්වේ, එස්තොනියා, ස්විඩන් වගේ උන්..
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,339
    1
    13,271
    113
    Gotham City
    හිත රිදුනත් කියන්න තියෙන්නේ හමු පුතාලා වහල්ලුන්ගෙන් වැඩ ගන්නවා මිසක් උන් වැඩකරනවා අඩුයි කියලා .....

    :eek::eek:

    මටත් ඔය වගෙ සංකල්පනාවක් තමා ඔළුවෙ තිබ්බෙ ඇමරිකාව සහ අනෙක් රටවල් වල සංසධනාත්මක තත්වය පිළිබඳ. උඹ ඒ අයිඩියා එක සිම්පල් වචන ටිකකින් මෙතන ප්‍රාකාශ කරලා තියෙනවා .ඔය චීන වන්දනාමාන කරන කට්ටියට කියන්න තියෙන්නෙ හොයලා බලපන් ඇමරිකාවෙන් චීනෙට යන ප්‍රමානයද වැඩි චීනෙන් ඇමරිකාවට යන ප්‍රමාණයද වැඩි කියලා .
    කොච්චර එදිරිවාදි උනත් වියට්නාම් කාරයොත් ඇමරිකන් වන්දනාවෙ යනවා මිසක් ඇමරිකන්ස් ලා වියට්නාම් වන්දනාවෙ යන්නෙ නැහැ .
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,339
    1
    13,271
    113
    Gotham City
    ලංකාවෙ ඉන්නෙ මචං ආකෘතික වැඩ්ඩො විතරයි. ඒ කිව්වෙ ශිශ්‍යත්ව, ඕ ලෙවල්. ඒ ලෙවල් අයිලන්ඩ් ෆස්ට් ලා,රැන්කර්ස් ලා , කැම්පස් වල බැච් ටොප්ලා,ඉස්කොල වල නම් අපෙ කොල්ලො කියන්නෙ පට්ට මීටර් පොරවල් ,පට්ට ගිරව් ,වගෙ උන් .එතකොට ටෙක්නිකල් පැත්තෙන් ඉන්නෙත් ඒ ආකාරයෙ ආකෘතික වැඩ්ඩො .ඒත් අපෙ රටෙ නැත්තෙ විද්‍යාඥයො ,අළුතෙන් හිතන චින්තකයෝ.
    අයි ටි සයිඩ් එකෙත් ඉන්නෙ බී පී ඕ ප්‍රොසෙස් එකට ශ්‍රමය දන්දෙන එක්තරා වහල්ලු පිරිසක් වගෙ උන් මිසක් අළුත් දෙවල් කරන උන් නෙමෙ. හැබැයි එහෙම උනත් ඒ ඒ අයට ආකෘතියට සාපෙක්ෂව වැඩ්ඩෙක් වෙන්න පුළුවන්. ඒ කිව්වෙ ලොකු ටෙක් ෆර්ම් එකක වැඩ කරන එකෙක් හොඳ ප්‍රෆොර්මන්ස් පෙන්වනවා වෙන්න පුළුවන් ඒ කම්පැණි එකෙ ප්‍රොසෙස් එකට ප්‍රඩක්ට් එකට සාපෙක්ෂව .මේ ආකාරයෙ ආකෘතික වැඩ්ඩො හැම රටෙම ඉන්නවා, ඇමරිකාවෙත් ඉන්නවා. ඒත් වෙනස ඒ රටවල් වල කොහෙ හෝ අළුතෙන් හිතන එවුන් අඩුවක් නැතිව ඉන්නවා
     
    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,553
    973
    113
    31
    Colombo

    eeka nam sirawata ban