සිරි සමන්තභද්‍ර හිමි - මුට පිස්සුද බන්

cvgdude

Active member
  • Jun 29, 2008
    460
    124
    43
    සිරි සමන්තභද්‍ර හිමි - මුට පිස්සුද බන්

    :growl:

    සිරි සමන්තභද්‍ර හිමියන්ගේ පිළිරුවක් පසුගිය පොහෝදා උන්වහන්සේ වැඩවසන ආශ්‍රමයේදී නිරාවරණය කොට තිබෙනවා.

    ජීවත්ව සිටියදීම හිමිනමකගේ ප්‍රතිමා වහන්සේ නමක් මෙසේ නිරාවරණය කිරීම විශේෂත්වයක්..

    එමෙන්ම මෙය මල් ආසනයක් මත ඉදිකර තිබීමත් බුදු රජාණන් වහන්සේගේ ප්‍රතිමාවක තිබෙන්නාක් මෙන් රැස් වලල්ලක් යොදා තිබීමත් සුවිශේෂි කරුණක් ලෙස දැක්විය හැකියි.

    15123326_1167986593288030_2801677525771739018_o.jpg

    15094407_1167986576621365_3301258866702504380_n.jpg

    15123273_1167986796621343_4506952956673306210_o.jpg

    Source
     
    cvgdude

    Active member
  • Jun 29, 2008
    460
    124
    43
    me wage aya thamai shasane kanne

    නෑ මචන් මේ වගේ එඋන් පස්සේ යන අපේම මෝඩ මිනිස්සු නිසා තමයි මුන් තාම ඉන්නේ. ඒ මදිවට මේකට මල් ආසනයක් තියල වඳිනවා යකෝ :growl:
     
    Help?

    Member
    Sep 17, 2014
    281
    22
    0
    නෑ මචන් මේ වගේ එඋන් පස්සේ යන අපේම මෝඩ මිනිස්සු නිසා තමයි මුන් තාම ඉන්නේ. ඒ මදිවට මේකට මල් ආසනයක් තියල වඳිනවා යකෝ :growl:

    sirawata ban. munwa wandana karandath minissu innawane yako :lol::lol:
     
    KBW123

    Well-known member
  • Jun 28, 2016
    920
    234
    63
    කුරුණෑගල
    පිස්සු වැඩ අවංක මිනිස්සු කවදාවත් තමාගේ පිළිම හදාගන්නේ නැ ,සමාජෙට හොදක් කරොත් හදනව මිසක්.මේ හාමුදුරුවෝ මටත් පෙන්ඩ බෑ
     
    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    මචං මෙහෙම හාමුදුරුවරු විවේචනය කරලා ත්‍රෙඩ් දාලා නිකං පව් පුරව ගන්න එපා බං. මාත් ඔය හාමුදුරුවන්ගේ වර්ථමාන ක්‍රියා කළාපය අනුමත කරන්නේ නෑ තමයි. එව්නාට බං ගිහියෝ වෙන අපි හාමුදුරුවෝ විවේචනය කරන එක හෙන පවක් සිද්ධ වෙන වැඩක්. අඩුම තරමේ උඹ රේරුකානේ හාමුදුරුවන්ගේ බෞද්ධයාගේ අත්පොත කියන පොතවත් කියවලා හිටපං. එහෙනම් මෙහෙම ත්‍රෙඩ් දාන්නෙ නෑ.
     
    cvgdude

    Active member
  • Jun 29, 2008
    460
    124
    43
    :)
    sirawata ban. munwa wandana karandath minissu innawane yako :lol::lol:
    :lol:
    muta dan pissu, aniwa angoda danna ona
    :)
    පිස්සු වැඩ අවංක මිනිස්සු කවදාවත් තමාගේ පිළිම හදාගන්නේ නැ ,සමාජෙට හොදක් කරොත් හදනව මිසක්.මේ හාමුදුරුවෝ මටත් පෙන්ඩ බෑ
    ඔව් බන්
    මචං මෙහෙම හාමුදුරුවරු විවේචනය කරලා ත්‍රෙඩ් දාලා නිකං පව් පුරව ගන්න එපා බං. මාත් ඔය හාමුදුරුවන්ගේ වර්ථමාන ක්‍රියා කළාපය අනුමත කරන්නේ නෑ තමයි. එව්නාට බං ගිහියෝ වෙන අපි හාමුදුරුවෝ විවේචනය කරන එක හෙන පවක් සිද්ධ වෙන වැඩක්. අඩුම තරමේ උඹ රේරුකානේ හාමුදුරුවන්ගේ බෞද්ධයාගේ අත්පොත කියන පොතවත් කියවලා හිටපං. එහෙනම් මෙහෙම ත්‍රෙඩ් දාන්නෙ නෑ.

    උඹ කියන එක හරි මචන් එත් මෙයාට හාමුදුරු නමක් කියල කියන්න බැරි කෙනෙක්, මෙයා කරන්නේ business එකක්. දැනටමත් ලංකාවේ බුදුදහමට ගොඩක් හානි වෙලා තියෙන්නේ. එකට ගොඩක් බලපාන්නේ මේ වගේ සිවුරක් පෙරෝගෙන ආගම විකුණන් කන අය.

    අනිත් එක ලංකාවේ ගොඩක් සිංහල බෞද්ද අය බුද්දාගම ගැන දැනුවත් නැ, එකට ත්රෙඅඩ් එකක් දාන්න ඉන්නේ, උඹත් පුලුවන්නම් ඔය කියන දැනුම බෙදාගන්න එකතු වෙයන් මචන්
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    මචං මෙහෙම හාමුදුරුවරු විවේචනය කරලා ත්‍රෙඩ් දාලා නිකං පව් පුරව ගන්න එපා බං. මාත් ඔය හාමුදුරුවන්ගේ වර්ථමාන ක්‍රියා කළාපය අනුමත කරන්නේ නෑ තමයි. එව්නාට බං ගිහියෝ වෙන අපි හාමුදුරුවෝ විවේචනය කරන එක හෙන පවක් සිද්ධ වෙන වැඩක්. අඩුම තරමේ උඹ රේරුකානේ හාමුදුරුවන්ගේ බෞද්ධයාගේ අත්පොත කියන පොතවත් කියවලා හිටපං. එහෙනම් මෙහෙම ත්‍රෙඩ් දාන්නෙ නෑ.

    ඔය එක එකා ලියපු පොත් කියවන්න ඕනේ නැහැ. බුදුහාමුදුරුවෝ කවදාවත් තමන්ව හරි සාසනය හරි විවේචනය කරන්න එපා කියල නැහැ. එක හින්ද තමයි හැමෝගෙම අදහස් අරන් ධර්ම සංගායනා තිබ්බේ වැරදි තැන් හදා ගන්න. Philosophy of Lord Buddha කියන පොත කියවපන්. උඹල වගේ අන්ධ භක්තිකයෝ හින්ද තමයි බුද්ධාගමත් මුස්ලිම් ආගම වගේ වෙලා තියෙන්නේ. හරි එකටයි වැරදි එකටයි දෙකටම ඔලුව නමන් ඉන්නව. හෙට අනිද්දා මූ කිව්වොත් ඌට වයස අවරුදු 12 කෙල්ලෙක්ව බදින්න ඕන කියල. එකටත් උඹල කියයි හාමුදුරුවන්ව විවේචනය කරන්න හොද නැහැ කියල.
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    හොද මොලයක්... ඉන්දියාවෙත් ගොඩක් ඉන්නවා ඔහොම පොරවල්...

    සිංහාසන හදාගෙන දේශන තිය තිය... කමක් නෑ බන් පොර කාවවත් බලෙන් රවට්ටන්නේ නෑනේ...

    ශ්‍රද්ධාව උනත් බුදුන් කියලා තියෙන්නේ හරිද වැරදිද කියලා හිතලා පිලිපදින්න කියලා...

    ඔය ඉන්න උන් ඔක්කොම බුද්ධ සාසනේට හරියන්නේ නෑ... ඒක තියෙන්නේ ටිකක් හරි මොලේ තියන උන්ට...