සිරි_සමන්තභද්ර ස්වාමින් වහන්සේ
මම ගොඩක් අසාවෙන් බණ අහපු ස්වාමීණ් වහන්සේ කෙනෙක් තමයි පිටිදුවේ සිරිදම්ම හිමි. පස්සේ කලෙක උන් වහන්සේ රහත් උනා කිව්වට පස්සේ මට උන් වහන්සේ ගැන සධාරණ සැකයක් ඇති උනා. නමුත් පස්සේ කාලෙක මම උන් වහන්සේගේ ධර්ම මාර්ගය ගැන බණ අහන්න පටන් ගත්තා.දැන් මට සිරි සමන්තභද්ර ස්වාමින් වහන්සේ පිලිබදව තියෙන්නේ ලොකු පැහැදීමක්.
මම දන්නව දැන් මේ පෝස්ට් එක දැම්මම මට ගොඩක් උන බනී.මමනම් කියන්නේ උන් වහන්සේට බනින්න කලින් උන් වහන්සේගේ ධර්ම දේශනා අහන්න කියලා. තමන්ගේ හිතට ඒ දේශනා වැදුනෙ නැත්තම් වැඩේ අත ඇරලා දාන්න. මමත් බණ අහන්න ගත්තේ Youtube එකේ. try කරලා බලන්න.
Ps : මේ පෝස්ට් එක දැම්ම කියලා මට ලැබෙන දෙයක් නැත. අහුවොත් අහන්න වෙන්නේ බැනුම්ය. රෙප් ඕනෙත් නැහැ. මම අහපු බණ ටිකක් මෙතන පෝස්ට් කරන්නම්. වේලාවක් තිබ්බොත් බලන්න