සිරි_සමන්තභද්‍ර ස්වාමින් වහන්සේ

BadGirlPerk

Well-known member
  • Feb 26, 2016
    767
    368
    63
    සිරි_සමන්තභද්‍ර ස්වාමින් වහන්සේ

    මම ගොඩක් අසාවෙන් බණ අහපු ස්වාමීණ් වහන්සේ කෙනෙක් තමයි පිටිදුවේ සිරිදම්ම හිමි. පස්සේ කලෙක උන් වහන්සේ රහත් උනා කිව්වට පස්සේ මට උන් වහන්සේ ගැන සධාරණ සැකයක් ඇති උනා. නමුත් පස්සේ කාලෙක මම උන් වහන්සේගේ ධර්ම මාර්ගය ගැන බණ අහන්න පටන් ගත්තා.දැන් මට සිරි සමන්තභද්‍ර ස්වාමින් වහන්සේ පිලිබදව තියෙන්නේ ලොකු පැහැදීමක්.

    මම දන්නව දැන් මේ පෝස්ට් එක දැම්මම මට ගොඩක් උන බනී.මමනම් කියන්නේ උන් වහන්සේට බනින්න කලින් උන් වහන්සේගේ ධර්ම දේශනා අහන්න කියලා. තමන්ගේ හිතට ඒ දේශනා වැදුනෙ නැත්තම් වැඩේ අත ඇරලා දාන්න. මමත් බණ අහන්න ගත්තේ Youtube එකේ. try කරලා බලන්න.

    Ps : මේ පෝස්ට් එක දැම්ම කියලා මට ලැබෙන දෙයක් නැත. අහුවොත් අහන්න වෙන්නේ බැනුම්ය. රෙප් ඕනෙත් නැහැ. මම අහපු බණ ටිකක් මෙතන පෝස්ට් කරන්නම්. වේලාවක් තිබ්බොත් බලන්න






     

    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    Meya kiyana ewa advanced wadie bn, godak ayata hithenne pissu boru kiyala
     

    BadGirlPerk

    Well-known member
  • Feb 26, 2016
    767
    368
    63
    මදැයි පොස්ට් එකක් දාලා රෙප් කපාගන්නවා නොමිලේ. :-D
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,979
    40,867
    113
    ඉස්සර නම් බනකට විසිපන්දාහක් ගන්නවා.
    රහත් උනාට පස්සේ කීයද දන්නේ නැහැ.
     

    aruna1977

    Active member
  • Jan 28, 2011
    133
    100
    43
    Colombo & Badulla
    pudgalyek kiyande ha karana de atara nogalapeemk thibenna puluwan. ( Yatha wadi Thatha kari-Yatha kari Thatha wadi ). wachanaya hondanam ha oba kamathinam in prayojanayk ganna. namuth ohu wage kriyakariyeku wenna epa.
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :)
    තම වැදු මවූ ගේ දෙතන කපා සිද දැමුවත්
    කිසිදු පවක් නැතැයි දේශනා කල ශාස්තෘවරයෙකුටත් ලක්ෂ ගණනින් අනුගාමිකයින් සිටිය එකේ.
    ලංකාව වගේ රටක සමන්තභද්‍ර වගේ කෙනෙකුට අනුගාමිකයින් නැතිවෙයිද .........
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    mama podi kale me hamuduruwoge bana asawen ahuwa eth mama baya wuna rahath wela kiwwahama aththa kathawa e dee hithata ganne nathuwa me hamduruwange siyaluwma bana ahanna issara kiwwataw ada wenasak sahalluwak danenawa kawadwath eka ragapaamen karanna baha agenna ena ekak me hamduuroth godak dewal kiyala dunna jiwitheta apita baha balen kauruth namam ganan me hamduruwange bana awaboda karaganna puluwan thamge danumen mama eka deyak kiyannam , me hamduruot kiyanwa thamata katawath bala karanna baha apita kisie deyak me loke aithin naha gaburu darmaye mama kiyala kenek naha kiyana eka katawath therenne nehe eth me hamuduroth lassanta kiyala denawa , thamge biridagen kiri ekak illuwahama hooo kiri ekata sini wadi wela dunnaham apita tharaha yanwa , eth ei api tharaha wenne apita kisima deyak aithi nathi loke apita ammathaththwath madimak naha apita ona widiayta karanan kiyanan eheam wune nathi wunahami dukak athi wenne, e dewth therum gananwa nam minisunta athi wena sith thawl hama dehama yamthak durata sahanay salasenawa , amam nam hari asai meyage bana ahanna oya niyama track eke inne godak pin mea anik ayata share karanan giyoth me hamduruwange gaburu daramaya ona dewl newi ahanne ahanne rahath wela kiwwane onna oka witharai eka nisa time waste machooo !