සිරි_සමන්තභද්‍ර

diwarathne

Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    සිරි_සමන්තභද්‍ර

    ඔයලා මොකද හිතන්නේ සිරි සමන්තභද්‍ර ස්වාමින් වහන්සේ ගැන .මචං මටනම් මේ හාමුදුරුවෝ රහත් වුනාද නැත්ද කියන එක ප්‍රශ්නයක් නෙමෙයි.එත් මේ ස්වාමින් වහන්සේ කියන දෙවල්
    ඇත්ත.හරිම ප්‍රයෝගිකයි. ඔයාලගෙත් අදහස් කියන්න.

    13217516_881273378685621_228973008947643980_o.jpg
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මේ හාමුදුරුවෝ ගොඩක් බුද්දිමත් කෙනෙක්... ඒකෙ විවාදයක් නෑ... එත් ඒ බුද්දිමත් කම යොදාගෙන මෝඩ සින්හළුන්ව අන්දනවා කියල තමයි පේන්න තියෙන්නේ....
     
    • Like
    Reactions: sgrdk1

    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    මේ හාමුදුරුවෝ ගොඩක් බුද්දිමත් කෙනෙක්... ඒකෙ විවාදයක් නෑ... එත් ඒ බුද්දිමත් කම යොදාගෙන මෝඩ සින්හළුන්ව අන්දනවා කියල තමයි පේන්න තියෙන්නේ....

    අන්දනවා කියලා අදහස් කලේ මොකක්ද bro
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    ඉන්දියන් ඩිශ් ටීවී එකක් අරන් බලපන් ඒකේ චැනෙල් ගොඩක් තියනවා ඔය වගේ අය ඉන්න.. ඒව කොපි කිරීමක් තමයි ඔය කරන්නේ...
     
    sidathsaumya

    Well-known member
  • Jun 8, 2009
    1,566
    155
    113
    Seeduwa
    math issara hithuwe hodai kiyala.. e hamuduuwo thamnge danuma pavichi karala karanne sasarain ethera wena eka nemi.. minissunwa rawattala eyage charithe us karala pennaganan ekai.. sepa sampath laba ganna ekai..
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    ඉන්දියන් ඩිශ් ටීවී එකක් අරන් බලපන් ඒකේ චැනෙල් ගොඩක් තියනවා ඔය වගේ අය ඉන්න.. ඒව කොපි කිරීමක් තමයි ඔය කරන්නේ...
    ageed
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,725
    2,206
    113
    Nugegoda
    ඉන්දියන් ඩිශ් ටීවී එකක් අරන් බලපන් ඒකේ චැනෙල් ගොඩක් තියනවා ඔය වගේ අය ඉන්න.. ඒව කොපි කිරීමක් තමයි ඔය කරන්නේ...
    :yes::yes:
     
    Aug 12, 2012
    4,169
    652
    0
    i think siri samanthabhadra thero is a good spiritual teacher. i suggest everyone to watch his videos before commenting about him
     
    Last edited:

    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    ශ්‍රී;20178155 said:
    i think siri samanthabhadra thero is a good spiritual teacher. i suggest everyone to watch his video before commenting about him
    Agree
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    ඔන්න බලාගනිල්ලා මුගේ ප්ලෑන් ටික මුගේ කටින්ම කියවුන එක
    මෝඩ මිනිස්සුන්ගේ ගෞරවය ලබන්න ගහන ප්ලෑන්

    Last edited:

    deggn

    Banned
    Mar 12, 2016
    97
    31
    0
    ගොඩක් අය විවේචන කරන්නේ එ හාමුදුරුවෝ කියන දේ ඇත්තද නැත්තද කියලා
    හොයන්නේ නැතිව...එකයි හැමොම බනින්නේ..
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මේ හාමුදුරුවෝ ගොඩක් බුද්දිමත් කෙනෙක්... ඒකෙ විවාදයක් නෑ... එත් ඒ බුද්දිමත් කම යොදාගෙන මෝඩ සින්හළුන්ව අන්දනවා කියල තමයි පේන්න තියෙන්නේ....

    :yes::yes::yes::yes:
     
    deggn

    Banned
    Mar 12, 2016
    97
    31
    0
    ඔන්න බලාගනිල්ලා මුගේ ප්ලෑන් ටික මුගේ කටින්ම කියවුන එක
    මෝඩ මිනිස්සුන්ගේ ගෞරවය ලබන්න ගහන ප්ලෑන්

    ඔකේ ඉතිරි ටිකත් අහන්න මොකක්ද කියන්නේ කියලා.මොනා කරන්නද අපේ අයගේ හැටිනේ ඔය පොඩි කැල්ලක් අල්ලන් දගලන එක
     
    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    මෙහෙම කතාවක් මේ කාලෙ කවුරු හරි කිවුවොත් අපි පිලිගන්නවද?

    මම අනන්තජින වෙමි. මට ගුරුවරයෙක්‌ හෝ වෙනත් ශාස්‌තෘවරයෙක්‌ හෝ නැත්තේය. මම ගෙවී ගිය වෙසක්‌ පෝ දින කෙලෙස්‌ මළ හැරපියා බුද්ධත්වයට පත්වීමි. ආශාවෙන්ද තෘෂ්ණාවෙන්ද භරිත වූ මේ ලොව වීතරාගී යම් කෙනෙක්‌ වෙත්ද ඒ මම වෙමි. දෙව් බඹ සුර නර සියල්ලෝම මට වන්දනා කළහ. පාපී මාරයා මා දිරි බිඳිණු සඳහා පැමිණ පැරද පලා ගියේය. මා මැඬලන්ට හෝ අභිබවාලන්ට මේ තුන් ලොව කිසිවෙක්‌ද නැත. මම අරහත් වන්නෙමි විමුක්‌ති මාර්ගය ලෝ සතට පෙන්වා දීමට කැප වන්නෙමි.

    අපිට හිතෙන්නෙ මූ පිස්සෙක් කියලා නෙවෙයිද?
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,272
    1,521
    113
    පේමන්ට් එකේ.
    මේ හාමුදුරුවෝ විද්‍යාව පිළිබදව ගොඩක් දේවල් දන්නවා. බුදු දහමේ ගොඩක් කරුණු මේ හාමුදුරුවෝ විද්‍යාත්මකව පෙන්නලා දීලා තියෙනවා.
     
    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    මෙහෙම කතාවක් මේ කාලෙ කවුරු හරි කිවුවොත් අපි පිලිගන්නවද?

    මම අනන්තජින වෙමි. මට ගුරුවරයෙක්‌ හෝ වෙනත් ශාස්‌තෘවරයෙක්‌ හෝ නැත්තේය. මම ගෙවී ගිය වෙසක්‌ පෝ දින කෙලෙස්‌ මළ හැරපියා බුද්ධත්වයට පත්වීමි. ආශාවෙන්ද තෘෂ්ණාවෙන්ද භරිත වූ මේ ලොව වීතරාගී යම් කෙනෙක්‌ වෙත්ද ඒ මම වෙමි. දෙව් බඹ සුර නර සියල්ලෝම මට වන්දනා කළහ. පාපී මාරයා මා දිරි බිඳිණු සඳහා පැමිණ පැරද පලා ගියේය. මා මැඬලන්ට හෝ අභිබවාලන්ට මේ තුන් ලොව කිසිවෙක්‌ද නැත. මම අරහත් වන්නෙමි විමුක්‌ති මාර්ගය ලෝ සතට පෙන්වා දීමට කැප වන්නෙමි.

    අපිට හිතෙන්නෙ මූ පිස්සෙක් කියලා නෙවෙයිද?

    අපි හැමොම ඉන්නේ ජෛයිනා ආගමෙන් ලැබුන දෙවල් එක්ක.රහත් වෙනවා කියන්නේ ප්‍රතිහාර පාන
    එකක් නෙමෙයි මචං.මේ කියන දෙ තෙරැම් ගන්න එයා කියන දෙවල් පොඩ්ඩක් අහලා බලන්න.පැත්තක් ගන්නේ නැතිව.මද්‍යස්තව හිතන්න.