බෞද්ධයො එකතු වෙලා මූව ප්රසිද්දියේ මරන්න ඕන බුද්දාගමට කරන අපාහාසෙට
Poor mind
බෞද්ධයො එකතු වෙලා මූව ප්රසිද්දියේ මරන්න ඕන බුද්දාගමට කරන අපාහාසෙට
අපි හැමොම ඉන්නේ ජෛයිනා ආගමෙන් ලැබුන දෙවල් එක්ක.රහත් වෙනවා කියන්නේ ප්‍රතිහාර පාන
එකක් නෙමෙයි මචං.මේ කියන දෙ තෙරැම් ගන්න එයා කියන දෙවල් පොඩ්ඩක් අහලා බලන්න.පැත්තක් ගන්නේ නැතිව.මද්‍යස්තව හිතන්න.
ape ratey minissu buddhagama kiyala pilipadinne jaina agame thiyena dewal saha sangkruthiye thiyena dewal. nidasunak vidihata nakath balana eka ganna puluwan. buddhagame kohe wath kiyala naha nakath balanna kiyala. mewa api hadaagaththu dewal. aththama kiyanawanam nakath balana eka buddhagame thiyena sangkalpa walata patahani. Poor mind
ඉන්දියන් ඩිශ් ටීවී එකක් අරන් බලපන් ඒකේ චැනෙල් ගොඩක් තියනවා ඔය වගේ අය ඉන්න.. ඒව කොපි කිරීමක් තමයි ඔය කරන්නේ...
ඔව් අමුතු දේවල් කියන කරන පොරවල් නම් අම්බානෙක පෙන්නනවා තමා චැනල් වලඉන්දියන් ඩිශ් ටීවී එකක් අරන් බලපන් ඒකේ චැනෙල් ගොඩක් තියනවා ඔය වගේ අය ඉන්න.. ඒව කොපි කිරීමක් තමයි ඔය කරන්නේ...

ශ්‍රී;20178356 said:ape ratey minissu buddhagama kiyala pilipadinne jaina agame thiyena dewal saha sangkruthiye thiyena dewal. nidasunak vidihata nakath balana eka ganna puluwan. buddhagame kohe wath kiyala naha nakath balanna kiyala. mewa api hadaagaththu dewal. aththama kiyanawanam nakath balana eka buddhagame thiyena sangkalpa walata patahani.



ඔකේ ඉතිරි ටිකත් අහන්න මොකක්ද කියන්නේ කියලා.මොනා කරන්නද අපේ අයගේ හැටිනේ ඔය පොඩි කැල්ලක් අල්ලන් දගලන එක
ඔව් අමුතු දේවල් කියන කරන පොරවල් නම් අම්බානෙක පෙන්නනවා තමා චැනල් වල![]()
සංඝයා යනු ගින්දරය. ගින්දර එක්ක සෙල්ලම් කලොත් ප්‍රතිඵල භයානකය.සංඝයාගේ වැරදි නිවැරදි කිරීමට සංඝ සමාජය ඇත.අපට විවේචනය කිරීමට කිසිම අයිතියක් නැත. අනාගතයේදී සිල්වතුන් වන කාසාය ඛන්ටකලා සමග සසඳන විට මේවන් චීවර ධාරීන් බොහෝ සිල්වත් ය.කාලයක් බණ ඇසූවද, බුද්ධිමත්ව සිතා මෙය නිවැරදි මාර්ගය නොවන බැවින් මෙතුමාගෙන් බැහැර වීමි.
සංඝයා යනු ගින්දරය. ගින්දර එක්ක සෙල්ලම් කලොත් ප්‍රතිඵල භයානකය.සංඝයාගේ වැරදි නිවැරදි කිරීමට සංඝ සමාජය ඇත.අපට විවේචනය කිරීමට කිසිම අයිතියක් නැත. අනාගතයේදී සිල්වතුන් වන කාසාය ඛන්ටකලා සමග සසඳන විට මේවන් චීවර ධාරීන් බොහෝ සිල්වත් ය.කාලයක් බණ ඇසූවද, බුද්ධිමත්ව සිතා මෙය නිවැරදි මාර්ගය නොවන බැවින් මෙතුමාගෙන් බැහැර වීමි.
සංඝරත්ණයෙ ප්‍රශ්න විසඳන්න සංඝ සමාජය ඉනන්ව.ඒවට විණය කර්ම තියනව. ඒව අපිට අදාල මාතෘකා නෙමේ. අනික බුදුදහනේ පරිහානිය අපිට වලක්කන්න බෑ ඒක ලෝක ස්වබාවෙ.ai aithiyak naththe ?
කට්ටිය ඔය හාමුදුරුවන්ට බනිද්දි මමත් youtube එකෙන් බැලුවා මොනවද කියන්නේ කියලා
දේශනා කරන සමහර දේවල් වල ඇත්තමක් නැත්තේම නැහැ
අපිට කියන්න බැහැ කවුරුවත් රහත් වෙලාද නැද්ද කියන එක
එත් කියන සමහර දේවල් ටිකක් අවුල් වගේ හින්ද දැන් අහන්නේ නැහැ
ඉඩක් තියෙන වෙලාවට රාජගිරියේ අරියඥාණ හාමුදුරුවෝ වන්ගේ බණ අහනවා
සුපිරියටම තේරෙනවා මාර විදිහට පැහැදිලිව දේශනා කරනවා

ගොඩක් බුද්ධිමත් වගේම හොඳ තාර්කික හැකියාවක් තියෙනවා. බුද්ධ දර්ශනයේ තියෙන අල්පේඡ්ඡතාවයයි නිදහසයි බෞද්ධයාගේ තියෙන අන්ධ ශ්‍රද්ධාවයි අතරින් රින්ගලා සැබෑ දහම විකෘති කරලා තමන්ට ඕන දේ තහවුරු කරගන්න වැදි බන දෙසනවා.