සිරි_සමන්තභද්‍ර

Aug 12, 2012
4,169
652
0

අපි හැමොම ඉන්නේ ජෛයිනා ආගමෙන් ලැබුන දෙවල් එක්ක.රහත් වෙනවා කියන්නේ ප්‍රතිහාර පාන
එකක් නෙමෙයි මචං.මේ කියන දෙ තෙරැම් ගන්න එයා කියන දෙවල් පොඩ්ඩක් අහලා බලන්න.පැත්තක් ගන්නේ නැතිව.මද්‍යස්තව හිතන්න.

:yes: ape ratey minissu buddhagama kiyala pilipadinne jaina agame thiyena dewal saha sangkruthiye thiyena dewal. nidasunak vidihata nakath balana eka ganna puluwan. buddhagame kohe wath kiyala naha nakath balanna kiyala. mewa api hadaagaththu dewal. aththama kiyanawanam nakath balana eka buddhagame thiyena sangkalpa walata patahani.
 
aneasarayana

Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    ඉන්දියන් ඩිශ් ටීවී එකක් අරන් බලපන් ඒකේ චැනෙල් ගොඩක් තියනවා ඔය වගේ අය ඉන්න.. ඒව කොපි කිරීමක් තමයි ඔය කරන්නේ...

    හරියටම හරි
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland
    mu awilla ugath kapatiyek. microbiology degree ekakda koheda thiyenawa muta. ugath nisa mu dannawa sinhalu andanna.

    mu okkoma logically galapala kiyanne. so smart fucker.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    ඉන්දියන් ඩිශ් ටීවී එකක් අරන් බලපන් ඒකේ චැනෙල් ගොඩක් තියනවා ඔය වගේ අය ඉන්න.. ඒව කොපි කිරීමක් තමයි ඔය කරන්නේ...
    ඔව් අමුතු දේවල් කියන කරන පොරවල් නම් අම්බානෙක පෙන්නනවා තමා චැනල් වල :yes:
     
    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    ශ්‍රී;20178356 said:
    :yes: ape ratey minissu buddhagama kiyala pilipadinne jaina agame thiyena dewal saha sangkruthiye thiyena dewal. nidasunak vidihata nakath balana eka ganna puluwan. buddhagame kohe wath kiyala naha nakath balanna kiyala. mewa api hadaagaththu dewal. aththama kiyanawanam nakath balana eka buddhagame thiyena sangkalpa walata patahani.

    :yes::yes::yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,666
    113
    ගොඩක් බුද්ධිමත් වගේම හොඳ තාර්කික හැකියාවක් තියෙනවා. බුද්ධ දර්ශනයේ තියෙන අල්පේඡ්ඡතාවයයි නිදහසයි බෞද්ධයාගේ තියෙන අන්ධ ශ්‍රද්ධාවයි අතරින් රින්ගලා සැබෑ දහම විකෘති කරලා තමන්ට ඕන දේ තහවුරු කරගන්න වැදි බන දෙසනවා.
     
    dreezone

    Well-known member
  • Sep 18, 2006
    1,374
    80
    48
    හීන-ලන්තය
    ඔකේ ඉතිරි ටිකත් අහන්න මොකක්ද කියන්නේ කියලා.මොනා කරන්නද අපේ අයගේ හැටිනේ ඔය පොඩි කැල්ලක් අල්ලන් දගලන එක

    ඉතුරු ටික අපි හැමෝටම බලන්න දාන්නකෝ. එතකොට හරිනේ....
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    ඔව් අමුතු දේවල් කියන කරන පොරවල් නම් අම්බානෙක පෙන්නනවා තමා චැනල් වල :yes:

    ඕක බිස්නස් එකක් බන් අන්ධ භක්තියෙන් පෙලෙන මිනිස්සුන්ව රවට්ටන එක කරන්නේ...

    ඉන්දියාවේ ඕක ගජරාමෙට කරනවා... ලංකාවේ නම් ඉතින් මෙයා විතරයි ඔය සිස්ටම් එකට කරන්නේ... වෙන වෙන විදිවලින් මිනිස්සු ඕන තරම් රවට්ටනවා...

    ඒත් මේක බෝ උනොත් නම් බුද්ධ සාසනේ පරිහානියට යනවා අනිවාර්යයෙන්...

    මහනායකලා කියලා ඉන්න හිටිපිලිම ටික තමයි ඉතින් මේකට පියවරක් ගන්න ඕනේ... ඒත් ඉතින් එයාලා දේශපාලනේ නිසා හරි බිසී... එයාලට භාරදීල තියෙන දේ අමතක කරලා වෙන වෙන මගුල් කරනවා...

    කාට කියන්නද මේවා... දුකයි ඉතින් ඒත් කරන්න දෙයක් නෑ...
     
    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    සංඝයා යනු ගින්දරය. ගින්දර එක්ක සෙල්ලම් කලොත් ප්‍රතිඵල භයානකය.සංඝයාගේ වැරදි නිවැරදි කිරීමට සංඝ සමාජය ඇත.අපට විවේචනය කිරීමට කිසිම අයිතියක් නැත. අනාගතයේදී සිල්වතුන් වන කාසාය ඛන්ටකලා සමග සසඳන විට මේවන් චීවර ධාරීන් බොහෝ සිල්වත් ය.කාලයක් බණ ඇසූවද, බුද්ධිමත්ව සිතා මෙය නිවැරදි මාර්ගය නොවන බැවින් මෙතුමාගෙන් බැහැර වීමි.
     
    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    සංඝයා යනු ගින්දරය. ගින්දර එක්ක සෙල්ලම් කලොත් ප්‍රතිඵල භයානකය.සංඝයාගේ වැරදි නිවැරදි කිරීමට සංඝ සමාජය ඇත.අපට විවේචනය කිරීමට කිසිම අයිතියක් නැත. අනාගතයේදී සිල්වතුන් වන කාසාය ඛන්ටකලා සමග සසඳන විට මේවන් චීවර ධාරීන් බොහෝ සිල්වත් ය.කාලයක් බණ ඇසූවද, බුද්ධිමත්ව සිතා මෙය නිවැරදි මාර්ගය නොවන බැවින් මෙතුමාගෙන් බැහැර වීමි.

    ඔයා කියන නිවැරදි මාර්ගය කාගේ ලගද තියෙන්නේ
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland
    සංඝයා යනු ගින්දරය. ගින්දර එක්ක සෙල්ලම් කලොත් ප්‍රතිඵල භයානකය.සංඝයාගේ වැරදි නිවැරදි කිරීමට සංඝ සමාජය ඇත.අපට විවේචනය කිරීමට කිසිම අයිතියක් නැත. අනාගතයේදී සිල්වතුන් වන කාසාය ඛන්ටකලා සමග සසඳන විට මේවන් චීවර ධාරීන් බොහෝ සිල්වත් ය.කාලයක් බණ ඇසූවද, බුද්ධිමත්ව සිතා මෙය නිවැරදි මාර්ගය නොවන බැවින් මෙතුමාගෙන් බැහැර වීමි.

    ai aithiyak naththe ?
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    කට්ටිය ඔය හාමුදුරුවන්ට බනිද්දි මමත් youtube එකෙන් බැලුවා මොනවද කියන්නේ කියලා
    දේශනා කරන සමහර දේවල් වල ඇත්තමක් නැත්තේම නැහැ
    අපිට කියන්න බැහැ කවුරුවත් රහත් වෙලාද නැද්ද කියන එක
    එත් කියන සමහර දේවල් ටිකක් අවුල් වගේ හින්ද දැන් අහන්නේ නැහැ
    ඉඩක් තියෙන වෙලාවට රාජගිරියේ අරියඥාණ හාමුදුරුවෝ වන්ගේ බණ අහනවා
    සුපිරියටම තේරෙනවා මාර විදිහට පැහැදිලිව දේශනා කරනවා
     
    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    ai aithiyak naththe ?
    සංඝරත්ණයෙ ප්‍රශ්න විසඳන්න සංඝ සමාජය ඉනන්ව.ඒවට විණය කර්ම තියනව. ඒව අපිට අදාල මාතෘකා නෙමේ. අනික බුදුදහනේ පරිහානිය අපිට වලක්කන්න බෑ ඒක ලෝක ස්වබාවෙ.
     
    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    කට්ටිය ඔය හාමුදුරුවන්ට බනිද්දි මමත් youtube එකෙන් බැලුවා මොනවද කියන්නේ කියලා
    දේශනා කරන සමහර දේවල් වල ඇත්තමක් නැත්තේම නැහැ
    අපිට කියන්න බැහැ කවුරුවත් රහත් වෙලාද නැද්ද කියන එක
    එත් කියන සමහර දේවල් ටිකක් අවුල් වගේ හින්ද දැන් අහන්නේ නැහැ
    ඉඩක් තියෙන වෙලාවට රාජගිරියේ අරියඥාණ හාමුදුරුවෝ වන්ගේ බණ අහනවා
    සුපිරියටම තේරෙනවා මාර විදිහට පැහැදිලිව දේශනා කරනවා
    :yes:
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129

    හරියට හරි...!!