විශ්වාස කරනවා නමුත් ඉස්ලාම් දර්මයේ තියන සර්ව බලදාරී දෙවි කෙනෙක් නෙවේ. ඔන කෙනෙක්ට දෙවි කෙනෙක් වෙන්න පුලුවන් බුද්ධ දර්මයට අනුව. ඔයාට උනත් පුලුවන්. නමුත් දිවය්‍ය ආයුශ ගෙවිල ඉවර උනාම අයෙම පහලට වැටෙනවා. එකියන්නේ මනුස්ස් ලොකෙට හෝ අපායට වෙන්නත් පුලුවන්. බුදු දහමට අනුව කර්මය මත තමා ඊලග උප්පතිය ලබන විදිය තීරනය වෙන්න. මේක චක්‍රයක්. ඉපදෙනවා මැරෙනව.
මෙහෙම විස්තර කරන්න අමාරුයි නමුත් තෙරෙන්න ඇති කියලා හිතනවා.
ඔව් 3න් වතාවක් බුදුන් ලංකාවට වැඩම කරා.එකර සුමන සමන් දෙවියන්ගේ ඉල්ලීම මත තමා සිරිපතුල පිහිටවුවේ
මිත්‍රයා මම මේ ත්‍රෙඩ් එකට ආයි සැරයක් ආවා කියලා තරහා වෙන්න එපා! ඔයාගේ පිළිතුර නිසා ප්‍රශ්න රාශියක් මගේ සිත තුල මතු වෙච්ච නිසයි මම ආයි ආවේ! උතුම් වූ බුදු පියාණන්ට මම හදවතින් ගරු කරනවා. මං ගැන වැරදියට හිතන්න එපා.හොඳයි අපි එහෙනම් ප්‍රශ්නෙට යමු! බුද්ධ ධර්මයට අනුව මිනිස්සු දෙවියෝ වෙනවා කියලා කොතනද බුදු රජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ ? අඩුම තරමේ ත්‍රිපිටකේ වත් එහෙම තියෙනවද ? දෙවි වරු වෙන්නේ කොහමද කියන එක මොහතකට අමතක කරලා දාලා අපි බලමුකෝ ඇයි ඔයගොල්ලෝ සමන් දෙවියන්ට වඳින්න යන්නේ කියලා ? මම අහන්නේ බුද්ධාගමට අනුව දෙවි වරු වඳින්න පුලුවන්ද කියන එකයි. දැන් ඔයා අපාය සහ මනුෂ්‍යය ලෝක ගැන කතා කරපු නිසා මට ඒ ගැනත් අහන්න වෙනවා. බුද්ධාගමට අනුව අපාය කියන සංකල්පය පිළිගන්නවද ? මට දැන ගන්න ඕන ඇයි සමහරක් බෞද්ධයෝ හිංදු භාක්තිකන්ගේ දෙවි වරුන්ට වඳින්නේ කියලා ? මම හිතන විදිහට බුද්ධාගමේ මිත්‍යාවට ඉඩක් නැහැ! සමහරක් වෙලාවට මට හිතෙනවා ශ්‍රී ලංකාවේ බෞද්ධයෝ බුද්ධ දර්ශනයට හින්දු සංකල්ප එකතු කරලා කියලා .
මිත්‍රයා මම මේ ත්‍රෙඩ් එකට ආයි සැරයක් ආවා කියලා තරහා වෙන්න එපා! ඔයාගේ පිළිතුර නිසා ප්‍රශ්න රාශියක් මගේ සිත තුල මතු වෙච්ච නිසයි මම ආයි ආවේ! උතුම් වූ බුදු පියාණන්ට මම හදවතින් ගරු කරනවා. මං ගැන වැරදියට හිතන්න එපා.
හොඳයි අපි එහෙනම් ප්‍රශ්නෙට යමු! බුද්ධ ධර්මයට අනුව මිනිස්සු දෙවියෝ වෙනවා කියලා කොතනද බුදු රජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ ? අඩුම තරමේ ත්‍රිපිටකේ වත් එහෙම තියෙනවද ? දෙවි වරු වෙන්නේ කොහමද කියන එක මොහතකට අමතක කරලා දාලා අපි බලමුකෝ ඇයි ඔයගොල්ලෝ සමන් දෙවියන්ට වඳින්න යන්නේ කියලා ? මම අහන්නේ බුද්ධාගමට අනුව දෙවි වරු වඳින්න පුලුවන්ද කියන එකයි. දැන් ඔයා අපාය සහ මනුෂ්‍යය ලෝක ගැන කතා කරපු නිසා මට ඒ ගැනත් අහන්න වෙනවා. බුද්ධාගමට අනුව අපාය කියන සංකල්පය පිළිගන්නවද ? මට දැන ගන්න ඕන ඇයි සමහරක් බෞද්ධයෝ හිංදු භාක්තිකන්ගේ දෙවි වරුන්ට වඳින්නේ කියලා ? මම හිතන විදිහට බුද්ධාගමේ මිත්‍යාවට ඉඩක් නැහැ! සමහරක් වෙලාවට මට හිතෙනවා ශ්‍රී ලංකාවේ බෞද්ධයෝ බුද්ධ දර්ශනයට හින්දු සංකල්ප එකතු කරලා කියලා .
තුන් වතාවක් ආවා කියලා මහාවංශයේ සටහන් වෙලා තියෙනවා කියලයි බොහෝ දෙනාගේ මතය! දැන් අපි බලමු මහාවංශයේ සටහන් ලිපි කොයි තරම් දුරට පිළිගන්න පුලුවන්ද කියලා. මහාවංශයේ සටහන් වෙලා තියෙනවා සිංහල ජාතිය ඇති වුනේ මානව කුමරියක් සිංහයෙක් සමග එක් වීමෙන් කියලා. මෙය මිත්‍යාවක් බව අද ලෝකේ වෛද්‍ය තාක්ෂණයෙන් ඔප්පු කරන්න පුළුවන්. ඉතින් මෙවැනි පොත් වල සටහන් වෙලා තියෙන දේවල් ඇත්තටම පිළිගන්න පුළුවන්ද ? මේ කතාවේ ඇත්ත නැත්ත ගැන දැන ගන්න මම රෙඩිට් වෙබ් අඩවියේ "ආසක් හිස්ටෝරියන්ස්" පිටුවට මේ ප්‍රශ්නේ ඉදිරිපත් කරා.
මෙන්න මේකයි මට හම්බ වෙච්ච පිළිතුර.
"That question cannot be answered with any degree of certainty, as there are abselutely no certain facts about the Buddha. It's not even certain that he is a historical figure. Even the years of his (alleged) birth and death are disputed by several hundred years (560 - 480 b.c. or 623 – 543 b.c. or 958 – 878 b.c.), and the legend was problably first written 200 or so years b.c."
දැන් අපි කතා කරමු ශ්‍රී පාදේ ගැන! මේ ත්‍රෙඩ් එකේ මූලික මාතෘකාවත් ඒකනේ! ශ්‍රී පාදේ තියෙන පා සටහන ඔය තරම් විශාල වුනේ කොහමද ? ඔය තරම් විශාල පා සටහනක් තියන්න පුළුවන් බුදුවරෙක් මේ ලෝකේ ඉන්නවා නම් බුදු පියාන්ගේ අව්කන පිළිමෙට වඩා එතුමා විශාල වෙන්න ඕනේ නේද ? මට දැන් අහන්න තියෙන්නේ ඇයි ඔයගොල්ලෝ පා සටහනකට වඳින්න යන්නේ කියලා ? මෙවැනි ක්‍රියා බුද්ධ දර්ශනයට පටහැනි නැද්ද ?
බුදු පියාණන් ඇත්තටම ලංකාවට ඇවිල්ලා තියෙනවාම් ඒ ගැන පළමුවෙන්ම සතුටු වෙන්නේ මම. එවැනි බුදු වරයෙක් ලංකාව වගේ පුංචි දිවයිනකට පැමිණීම උතුම් දෙයක්! බුදු පියානන් මුළු ලෝකයකටම ධර්මය ඉගැන්නුවා. හැබැයි බුදු රජාණන් වහන්සේගේ ධර්මය හරියට අවබෝධ කර ගන්න හොඳ බුද්ධියක් තියෙන්න ඕනේ. මාත් ධර්මයට ලැදි පුද්ගලයෙක්. බුද්ධාගම දර්ශනයක් නිසා ඕනෙම කෙනෙකුට බුද්ධාගමේ කියලා තියෙන දේවල් ඉගෙන ගන්න පුළුවන්. බුද්ධාගම බෞද්ධයන්ට විතරක් අයිති ධර්ශන්යක් කියලා මම හිතන්නේ නැහැ.
Mchn Meh dewal walata gatila wadak na !!! Meka tamai budda darshanaya siyalla anithayai... mehema dewal nownoth thamai buddagama boru wenne.. meh dewal sidda wenawa kiyala Awrudu 2600 issellai buduhamuduruwo deshaana kale, apita mewa nawaththanna ba ban,,,
Api karanna one puluwan tharam ikmanata sathara apayen midiena ekai meh wena dewal kamatahan lesa aragena. Meh sansara gamana nawaththanawa wina meh wena sidu weema apita nawaththanna ba!!
Siyalla anithayai!!
නෑ මචන් ඔබට වැරදිලා සින්හයෙක් නෙවේ සින්හ ගොත්‍රිකයෙක්. මෙහෙම හිතපන් ඊටකලින් ලන්කාවේ හිටියෙ යක්ශ නාග දේව කියලා 3න් ගොත්රකයන් නේ එහෙම කිවුවට එයාලා යක්ශන්වත් නාගයන්වත් නෙවේ ගොත්රිකයන්. ඊටත් කලින් ලන්කාවේ හිටියේ රාවනා රජතුමාතුන් වතාවක් ආවා කියලා මහාවංශයේ සටහන් වෙලා තියෙනවා කියලයි බොහෝ දෙනාගේ මතය! දැන් අපි බලමු මහාවංශයේ සටහන් ලිපි කොයි තරම් දුරට පිළිගන්න පුලුවන්ද කියලා. මහාවංශයේ සටහන් වෙලා තියෙනවා සිංහල ජාතිය ඇති වුනේ මානව කුමරියක් සිංහයෙක් සමග එක් වීමෙන් කියලා. මෙය මිත්‍යාවක් බව අද ලෝකේ වෛද්‍ය තාක්ෂණයෙන් ඔප්පු කරන්න පුළුවන්. ඉතින් මෙවැනි පොත් වල සටහන් වෙලා තියෙන දේවල් ඇත්තටම පිළිගන්න පුළුවන්ද ? මේ කතාවේ ඇත්ත නැත්ත ගැන දැන ගන්න මම රෙඩිට් වෙබ් අඩවියේ "ආසක් හිස්ටෝරියන්ස්" පිටුවට මේ ප්‍රශ්නේ ඉදිරිපත් කරා.