සිරීපාදෙට ‘‘ලයිට් ” ආපු හැටි

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ඔය පින්තුර ටික ගත්තු පොත මගේ ගාව තිබුනා,එකේ කවරේ ට තිබ්බෙ සාර්ලිස් මාස්ටර් ඇඳපු චිත්‍රයක්,මම පොත් වගයක් කාර්ඩ් බොර්ඩ් පෙට්ටියකට දැම්මා කාමරේ සුද්ද කරන වෙලාවක,එහෙමම අමතක වෙලා තිබ්බා,පස්සෙ ලඟදි බලනකොට වෙයෝ කාල ඔක්කොම...ඔය පොතේ තිබ්බා හාස්කම් කතා වගයක් එහෙම.. :(
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,267
    113
    adooo me post eka ada dakke. ita kalin laxapana eke ad eka dakka last week wage. mm eth hitha hitha hitiye un kiyana kathawa aththada kiyala. ela ela machan.
    TFS
    Video
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,768
    9,126
    113
    මේක නියම කතාවක්. මාත් කීප වතාවක්ම අහල තියෙනව. විශේෂයෙන්ම අර සමන් දෙවියො වැඩියයි කියන කෑල්ල එහෙම හෙනම පොයටික්. ව්‍යාපෘතියක් මුදුන් පමුණුවන්න හැමෝවම එක මිටට එකතු කරන මිත්‍යාවක් අවශ්‍යයි කියන එක ලස්සනට නිරූපනය වෙනව. ඒකෙ වැරැද්දක් හෙම නෑ, මිනිස්සු හැදිල තියෙන්නෙ ඒ විදිහට තමයි.
     
    • Like
    Reactions: windows7

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    මේක නියම කතාවක්. මාත් කීප වතාවක්ම අහල තියෙනව. විශේෂයෙන්ම අර සමන් දෙවියො වැඩියයි කියන කෑල්ල එහෙම හෙනම පොයටික්. ව්‍යාපෘතියක් මුදුන් පමුණුවන්න හැමෝවම එක මිටට එකතු කරන මිත්‍යාවක් අවශ්‍යයි කියන එක ලස්සනට නිරූපනය වෙනව. ඒකෙ වැරැද්දක් හෙම නෑ, මිනිස්සු හැදිල තියෙන්නෙ ඒ විදිහට තමයි.
    ඒ කාලේ බුදු දහම සහ මේ ස්ථාන විනාශ කරන්න සුද්දන්ගේ බලපෑම ලොකුවටම තිබුණා. ඒ ඒ කතෝලික නිකායන්ට බැඳුන අයට මුදල් සහ අනිකුත් වරප්‍රසාද දීලා තියෙනවා. එතකොට එදා හිටපු හාමුදුරුවරු සහ බුදු දහමට ලැදි මිනිස්සු මේ වගේ ආශ්චර්යමත් දේවල් පැතිරෙව්වා මිනිස්සුන්ගේ චින්තනය වෙනස් කරන්න. සිද්දාර්ථ උප්පත්තියේ උනත් ආශ්චර්යමත් දේවල් දාලා තියෙන්නේ ඒකයි.
    කොයි කාලේ උනත් අසිරිමත් දේවල්වලට මිනිස්සු කැමතියි.
     
    • Like
    Reactions: kinkon

    Similar threads