සිරීපාදෙ/ආවා ගෘප්/etc.

London Mahathun

Well-known member
  • Jul 17, 2015
    2,638
    528
    113
    ලන්ඩන් වත්ත
    සිරීපාදෙ/ආවා ගෘප්/etc.

    සිරිපාදෙ සීන් එක, ආවා ගෘප් එකේ කෙස් එකයි තව ඔය දැනට වැඩි පුර කතාබහට ලක්වෙන ඔක්කොම ඒවා අස්සෙ වැට්, එට්කා එකයි මිනිස්සුන්ට අමතක කරවන්න කරන ඩිස්ට්‍රැක්ශන්ස් කියල හිතෙන්නෙ නැද්ද උඹලට. මිනිස්සුන්ගෙ අවදානය වෙන පැති වලට යොමු කරල මිනිස්සුන්ට නොදැනිම යටින් ගේම ගහන්න යනව කියල හිතෙන්නෙ නැද්ද උඹලට නිකමට. සිරීපාදෙ සීන් එකයි එටිසලාට් සිම් කඩන එකයි හම්බයොන්ට බනින එකයි තමයි දැන් ලොකුම මාතෘකාව මේ දවස් වල. බුකියෙත් ඔය සින් එක තමයි නැගල යන්නෙ. මේව ගනන් ගන්න ඕන නැ කියනව නෙවෙයි. ඒත් මේ ඔක්කොම එකපාර එලියට ආවෙ මිනිස්සුන්ට දැනෙන්න වෙන ලොකු දෙයකින් මිනිස්සුන්ගෙ අවදානය වෙන පැත්තකට හරවන්න කියල හිතෙන්නෙ නැද්ද උඹලට.
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,176
    4,575
    113
    පොන්සි ආණ්ඩුව
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,878
    17,091
    113
    Kottawa
    සිරිපාදෙ සීන් එක, ආවා ගෘප් එකේ කෙස් එකයි තව ඔය දැනට වැඩි පුර කතාබහට ලක්වෙන ඔක්කොම ඒවා අස්සෙ වැට්, එට්කා එකයි මිනිස්සුන්ට අමතක කරවන්න කරන ඩිස්ට්‍රැක්ශන්ස් කියල හිතෙන්නෙ නැද්ද උඹලට. මිනිස්සුන්ගෙ අවදානය වෙන පැති වලට යොමු කරල මිනිස්සුන්ට නොදැනිම යටින් ගේම ගහන්න යනව කියල හිතෙන්නෙ නැද්ද උඹලට නිකමට. සිරීපාදෙ සීන් එකයි එටිසලාට් සිම් කඩන එකයි හම්බයොන්ට බනින එකයි තමයි දැන් ලොකුම මාතෘකාව මේ දවස් වල. බුකියෙත් ඔය සින් එක තමයි නැගල යන්නෙ. මේව ගනන් ගන්න ඕන නැ කියනව නෙවෙයි. ඒත් මේ ඔක්කොම එකපාර එලියට ආවෙ මිනිස්සුන්ට දැනෙන්න වෙන ලොකු දෙයකින් මිනිස්සුන්ගෙ අවදානය වෙන පැත්තකට හරවන්න කියල හිතෙන්නෙ නැද්ද උඹලට.

    :yes::yes::yes:
     
    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,638
    528
    113
    ලන්ඩන් වත්ත
    ethakota dan Vat eka nisa sripade , ava case eka amathaka keranna oneda api?
    නැහැ බන්. මම එහෙම කියන්නෙ නැ. ඒ උනාට මනුස්සයෙකුට රිදෙන තැනකට පොඩ්ඩක් මොනව හරි කරාම උගෙ අවදානය යන්නෙ එතෙන්ට නෙ. වෙන දේවල වලට නෙවෙයි. ඒ වගෙ ටමයි මේකත්. මම කියන්නෙ ඕවට අවදානය දෙනව වගේම වටේ වෙන දෙවල් වලටත් පොඩ්ඩක් ඇලර්ට් එකේ ඉන්න ඕන කියල.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    Ow api priorities gamu...
    mama kiyanne me welawe ETCA eka nawattanna oni okkotama kalin
    eelangata Sri padhaya scene ekata bahinna oni

    me welawe bayyo toyyo jeppo kiyana eka amatka karanna oni...
    api hamoma set wela anduwe mewara wirudda wenna dewal bedagena

    Hamuduruwanta wage ayata sri padhayata erehiwa satanak geniyanna puluwan. mewa gam mattema indala enna oni, eelanga madyama panthiye ayata professional ayata ETCA walata erehiwa satanak karanna puluwan

    Onawata wada distract karaganna oni na, VAT prashanayak tiyanawa eth me welawae ETCA ekata pressure eka denna oni DEC walata kalin eka nawattuwoth eelangata full focus eka denna puluwan thawa deyakata

    api eka deyak wath focus nokalot ekakwath hariytata wenne na. eg:-halal incidident
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    පවතින රජයට කොලේ ගහලා කරන්න ඕන නැහැ බන්
    චැනල් සේරගෙම ලයිව් පෙන්න ගමන් එට්කා අත්සන් කලත් මිනිස්සුන්ට කරන්න දෙයක් නැහැ නෙ
    ලංකාවෙ උන් පක්ෂ, පාට, කුළ අනුව බෙදිලා නිසා එකාට එකෙක් නැහැ කියලා රජය දන්නවා :lol:
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    මෙන්න MAHINDA.INFO බොරුවක්! - මේවගේ තමයි බයියෝ දාන ඔක්කොම

    Capture1%2B.JPG

    ඉල්ලා අස්කරගත්තා කියන නඩුව තාම ඇහෙනවා. සේනාපතිගේ ඇපදීමට විරෝධතා විභාගය 2016 නොවැම්බර් 4.

    Sources:

    http://www.sundaytimes.lk/article/1...nging-order-in-avant-garde-case-fixed-for-nov

    http://www.dailymirror.lk/article/A...seeks-permission-to-travel-abroad-117619.html

    http://dailynews.lk/2016/09/20/local/93577

    බයියෝ බුදුබණටත් වඩා පිලිගන්න mahinda.info පට්ට පල් බොරු කොහොමද?

    1.jpg

    2.jpg

    3.jpg