සිරීපාදෙ/ආවා ගෘප්/etc.
සිරිපාදෙ සීන් එක, ආවා ගෘප් එකේ කෙස් එකයි තව ඔය දැනට වැඩි පුර කතාබහට ලක්වෙන ඔක්කොම ඒවා අස්සෙ වැට්, එට්කා එකයි මිනිස්සුන්ට අමතක කරවන්න කරන ඩිස්ට්රැක්ශන්ස් කියල හිතෙන්නෙ නැද්ද උඹලට. මිනිස්සුන්ගෙ අවදානය වෙන පැති වලට යොමු කරල මිනිස්සුන්ට නොදැනිම යටින් ගේම ගහන්න යනව කියල හිතෙන්නෙ නැද්ද උඹලට නිකමට. සිරීපාදෙ සීන් එකයි එටිසලාට් සිම් කඩන එකයි හම්බයොන්ට බනින එකයි තමයි දැන් ලොකුම මාතෘකාව මේ දවස් වල. බුකියෙත් ඔය සින් එක තමයි නැගල යන්නෙ. මේව ගනන් ගන්න ඕන නැ කියනව නෙවෙයි. ඒත් මේ ඔක්කොම එකපාර එලියට ආවෙ මිනිස්සුන්ට දැනෙන්න වෙන ලොකු දෙයකින් මිනිස්සුන්ගෙ අවදානය වෙන පැත්තකට හරවන්න කියල හිතෙන්නෙ නැද්ද උඹලට.