සිරීපාදෙ ගියාම

Galvatron

Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    සිරීපාදෙ ගියාම කටපරෙස්සම් කරන් යන්න ඕන නැත්තන් අනතුරුවෙනවා කියලා කියනවානෙ, ගොඩක්ම ආච්චිල සීයල සහ හෙල යක්ක පුත්තු තමයි. මේකට හේතුව මොකක්ද? උබලට එහෙම අත්දකිම් තියෙනවද
     
    • Like
    Reactions: Tharaka_x

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,891
    2,496
    113
    colombo
    සිරීපාදෙ ගියාම කටපරෙස්සම් කරන් යන්න ඕන නැත්තන් අනතුරුවෙනවා කියලා කියනවානෙ, ගොඩක්ම ආච්චිල සීයල සහ හෙල යක්ක පුත්තු තමයි. මේකට හේතුව මොකක්ද? උබලට එහෙම අත්දකිම් තියෙනවද
    ඉස්සර නම් පහසුකම් මුකුත් නැති හින්ද යනකොට සමහර අයට අමාරු වෙන්නැති. දැන් නම් බෑ බෑ කියලා බිම වැටෙන උන්ටත් ප්ලේන්ටියක් හරි කඩේකින් බීල ටිකක් ගිමන් ඇරලා යන්න පුළුවන්
     
    Tharusha_Peiriss

    Well-known member
  • ඒ ආදි කාලෙ දැන් එහෙම නෑ කට පරිස්සන් කරගන්න කියන්නෙ කන්ද දැක්කාම "අම්මෝ උස" කියවෙනවනෙ එතකොට නගින්න(කන්ද) බෑලූ,
    මම නම් හත් පාරක් ගියා
     
    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    මම ඕවා බොරු කියලා ඔප්පුකරන්න වීඩියෝ එකක් කරන්න හිටියෙ කොහෙද job එකක් සෙට් උනා AL ඉවර උනගමන් ඒකට යන්න වෙනවා මම කරපු කාලෙක මේකෙ දාන්නම්
     
    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,891
    2,496
    113
    colombo
    මම ඕවා බොරු කියලා ඔප්පුකරන්න වීඩියෝ එකක් කරන්න හිටියෙ කොහෙද job එකක් සෙට් උනා AL ඉවර උනගමන් ඒකට යන්න වෙනවා මම කරපු කාලෙක මේකෙ දාන්නම්
    ඒවා බොරු කියලා ඔප්පු කරන්න ඕන නෑ පුළුවන් නම් ජෝතිෂ්‍ය බොරු කියලා ඔප්පු කරලා මේකේ දාපන් ලොකු දෙයක්
     
    supunroxy

    Well-known member
  • Jan 4, 2014
    1,596
    3,391
    113
    Madamulana Walawwa
    ware 4i aware 5i gihin thiyenwa. yanda thiyena amu kelema parenuth aware gihin thiyenwa. kata waraddagenath thiyenwa matanam mona reddakwath wela ne..kata waraddana unta neme thena thena plastic, polythene dala ena wesige puttuntai mal gas galawan ena wesiyontai henama gahapiya
     
    • Like
    Reactions: ndilshan1989

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,282
    100,083
    113
    ඔව් අපිට දවස් 2කක් බහින්න උනා. තාම හිතාගන්න බෑ උනේ මොකද්ද කියල.

    දබ රත්තරන් පහන උස්සපු ඒකත් තාම හොදට ඉන්නේ
    සල්ලි තියෙනවා නම් පව් කියලා දෙයක් නෑ බං ලංකාවේ
    ඩයල් එක චාටර්ම වේලා ගෙදරින් එළියටම ඇදලා දැම්මා නේ
    ------ Post added on Jan 31, 2023 at 5:45 PM
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    ගොඩාක් ඉස්සර ඔය පඩිපේලි එහෙමත් නොතිබ්බ කාලේ සිරීපාදේ නගින එක හරි අවධානම්ලු. සමහරු සිරීපාදේ යන්නේ දේපලත් දරුවන්ගේ නමට ලියලා දීලාලු.
     
    • Like
    Reactions: ndilshan1989

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,165
    1
    100,936
    113
    34
    Kalutara
    ඔව් අපිට දවස් 2කක් බහින්න උනා. තාම හිතාගන්න බෑ උනේ මොකද්ද කියල.

    ඩයල් එක චාටර්ම වේලා ගෙදරින් එළියටම ඇදලා දැම්මා නේ
    ------ Post added on Jan 31, 2023 at 5:45 PM
    ඇයි උඹලා මොනවද කිව්වේ?