කාගේද බං?ඔව්.
උගේ මිනිය ගෙදර ගෙන්නත්,
භාර වෙන්න උනා සමන් දේවාලෙට .
ඉස්සර නම් පහසුකම් මුකුත් නැති හින්ද යනකොට සමහර අයට අමාරු වෙන්නැති. දැන් නම් බෑ බෑ කියලා බිම වැටෙන උන්ටත් ප්ලේන්ටියක් හරි කඩේකින් බීල ටිකක් ගිමන් ඇරලා යන්න පුළුවන්සිරීපාදෙ ගියාම කටපරෙස්සම් කරන් යන්න ඕන නැත්තන් අනතුරුවෙනවා කියලා කියනවානෙ, ගොඩක්ම ආච්චිල සීයල සහ හෙල යක්ක පුත්තු තමයි. මේකට හේතුව මොකක්ද? උබලට එහෙම අත්දකිම් තියෙනවද
යාලුවෙක් ගේ යාලුවෙක් සමග සිරිපාදේ ගියපු කෙනෙක්කාගේද බං?
ඒවා බොරු කියලා ඔප්පු කරන්න ඕන නෑ පුළුවන් නම් ජෝතිෂ්‍ය බොරු කියලා ඔප්පු කරලා මේකේ දාපන් ලොකු දෙයක්මම ඕවා බොරු කියලා ඔප්පුකරන්න වීඩියෝ එකක් කරන්න හිටියෙ කොහෙද job එකක් සෙට් උනා AL ඉවර උනගමන් ඒකට යන්න වෙනවා මම කරපු කාලෙක මේකෙ දාන්නම්
දාමුඒවා බොරු කියලා ඔප්පු කරන්න ඕන නෑ පුළුවන් නම් ජෝතිෂ්‍ය බොරු කියලා ඔප්පු කරලා මේකේ දාපන් ලොකු දෙයක්
ඩයල් එක චාටර්ම වේලා ගෙදරින් එළියටම ඇදලා දැම්මා නේදබ රත්තරන් පහන උස්සපු ඒකත් තාම හොදට ඉන්නේ
සල්ලි තියෙනවා නම් පව් කියලා දෙයක් නෑ බං ලංකාවේ
ඇයි උඹලා මොනවද කිව්වේ?ඔව් අපිට දවස් 2කක් බහින්න උනා. තාම හිතාගන්න බෑ උනේ මොකද්ද කියල.
ඩයල් එක චාටර්ම වේලා ගෙදරින් එළියටම ඇදලා දැම්මා නේ
------ Post added on Jan 31, 2023 at 5:45 PM