මාර්තු තුන්වෙනි සතියේ ආයේමත් උඩහට කරුණාකරන්න වෙවි මට.
හත් වෙනි සිරිපා කරුණාව. 2016-2017 සීසන් එකට දෙවෙනි සිරිපා කරුණාව.
නල්ලතන්නියෙන් උඩහට කරුනාකරන දෙවැනි අවස්ථාව. මම අකමැතිම රූට් එකෙන්.
ඒත් යන්න වෙනවා..![]()
බලමු.. අවස්ථාව ලැබුනොත් මාත් එන්නන්.
ගමනාගමනෙ කෙසේද?

