කවුරුහරි දන්නවද සිරීපාදේ කන්ද මුදුනට යන්න කොච්චර වෙලාව යනවද කියල නල්ලතන්නියේ ඉදන් ? සෙනග අඩු දවසක
කවදාවත් කරුණාකරන්න යන කාලය කියන්න එපා අහන්නත් එපා.
ඒක ඩිපෙන්ඩ් වෙන්නේ උඹ නගින වේගය සක සෙනඟ ප්‍රමානය අනුව.

කවදාවත් කරුණාකරන්න යන කාලය කියන්න එපා අහන්නත් එපා.
ඒක ඩිපෙන්ඩ් වෙන්නේ උඹ නගින වේගය සක සෙනඟ ප්‍රමානය අනුව.

Diwwoth 2 hours wage nagiddi...bahiddi eta wada adui.. awata parisaraya bala bala giman harala wage nm 4 to 5 hours wage yai......hodama deya udin kattiya kiyala thiyanawa wage welawa hithanne nathuwa karunakaranna....![]()