සිරීපාදේ උදව්

foundation one

Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    කවුරුහරි දන්නවද සිරීපාදේ කන්ද මුදුනට යන්න කොච්චර වෙලාව යනවද කියල නල්ලතන්නියේ ඉදන් ? සෙනග අඩු දවසක
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කවදාවත් කරුණාකරන්න යන කාලය කියන්න එපා අහන්නත් එපා.
    ඒක ඩිපෙන්ඩ් වෙන්නේ උඹ නගින වේගය සක සෙනඟ ප්‍රමානය අනුව.
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    දෙයියන්ගෙ අඩවියෙ ගමන් යනකොට වෙලාවල් කතාකරන් යන්න එපා බන්.එහෙම හොද නෑ,ගිහින් කරුනා කරපන්.කීය උනත් කරුනා කරල බැහැපන්.ඕක දෙයියන්ගෙ අඩවියෙ නෙවෙයි.කොයි ගමනටත්අ අදාලයි.
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,164
    8,874
    113
    Dubai
    කවදාවත් කරුණාකරන්න යන කාලය කියන්න එපා අහන්නත් එපා.
    ඒක ඩිපෙන්ඩ් වෙන්නේ උඹ නගින වේගය සක සෙනඟ ප්‍රමානය අනුව.

    ඔව් මමත් අහලා තියෙන විදියට සිරිපා කරුණා කරනවා නම් මොනම වෙලාවකවත් වෙලාව ගැන අහන්න හොද නෑ කියලා.
     

    rajasaba

    Active member
  • Jun 3, 2009
    514
    191
    43
    වෙලාවල් ගැන අහන් නැතිව කරුණා කරපන් සහෝ....
    නල්ලතන්නියෙන් වගේම මේ පාරවල් වලිනුත් කරුණාකරන්න බලපන් වෙලාවක් තිබුනොත්...

    http://www.elakiri.com/forum/showthread.php?t=1782739
     

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    Diwwoth 2 hours wage nagiddi...bahiddi eta wada adui.. awata parisaraya bala bala giman harala wage nm 4 to 5 hours wage yai......hodama deya udin kattiya kiyala thiyanawa wage welawa hithanne nathuwa karunakaranna....:)
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    කවදාවත් කරුණාකරන්න යන කාලය කියන්න එපා අහන්නත් එපා.
    ඒක ඩිපෙන්ඩ් වෙන්නේ උඹ නගින වේගය සක සෙනඟ ප්‍රමානය අනුව.

    aniwa katawath kiyanna epa api meh welwata yanwa kiyala hthe thiyagena karuna karapan :cool:
     

    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    හවස 7 වගෙ කරුණා කරන්න පටන් ගනින්.උඩට ගිහින පොඩි ඇලර්ට් 1ක් දාල උදේම ඉර සේවයත් බලල පහලට බහින්න පටන් ගත්ත නම් හරි.රෑට කරුණා කරන 1ක් ඇගට අමාරු නැ.Bedsheet 2ක් මතක ඇතුව අරගෙන යන්න .වැඩිය බඩු මුකුත් ගෙනියන්න එපා
     

    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,117
    972
    113
    V
    around 4-5 hours if you walk slowly
    faster you climb up it becomes more and more difficult to climb down
    better to take it easy and walk slowly
     

    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,962
    761
    113
    මෙහෙ තමා
    machan siripade naginna help oni na.uba puluwan dawasaka ghn deiyane kiyala wadala waren.uba kasada badinna balan ynawa nemeine bassa gaman.himin paduwe wata pita bala bala nagala himin bahapan.nathnam ubata hithei mkakda yako me kale kiyala