සිරීපාදේ කුණුගොඩ...

allrights

Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    උඹලා ජුනි ජූලි මාස වල කුමණ පානම පැත් තේ ගියොත් දෙමළුන් ගේ පාද යාත්‍රා ගූ ගොඩවල් වල ගඳ සිරීපාදේ ගූ ගොඩවල් මොනවද කියලා හිතෙයි..
    පට්ට සැර ගෑස් එකක් එන්නේ.. සතෙක් තියා මැස්සෙක් වත් නෑ.
    දෙමලු එකා එකා ප්ලාස්ටික් බෝතල් අරන් කැලෙන් මතු වෙනවා..
    katharagama ena un da ban...:eek:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,545
    72,752
    113
    මාලඹේ
    සිරාවටම මම හිතාගත්තා මම ආයෙ යන්නෙත් නැ කියල මහ කාලකන්නි එදා යනකොට ගලක් උඩ රිලා පකයෙක්
    ෂුවර් එකටම @SLK_sri වගේ සක්කිලි වතු දෙමළෙක් තමා රෙන්න ඇත්තේ 🤮
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    අවාරෙ යන එක නැවැත්තුව කියල වාරෙ යන උන්ගෙ බලුකන් නතර වෙන්නෙ නැහැනෙ
    :yes:

    සිරාවටම මම හිතාගත්තා මම ආයෙ යන්නෙත් නැ කියල මහ කාලකන්නි එදා යනකොට ගලක් උඩ රිලා පකයෙක්
    යන පාරෙන් එහාට වෙන්න රෙන එක නම් සාපේක්ශව හොඳ දෙයක් පොලිතින් දානවට වැඩිය.
    ------ Post added on May 27, 2024 at 5:42 PM
     
    • Haha
    Reactions: dasun j

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,136
    9,435
    113
    Screenshot-2024-05-27-191503.png

    සිරාවටම මම හිතාගත්තා මම ආයෙ යන්නෙත් නැ කියල මහ කාලකන්නි එදා යනකොට ගලක් උඩ රිලා පකයෙක්
    බල්ලෙක් වත් ගල් උඩ රෙන්නෙ නෑ යකෝ
    ------ Post added on May 27, 2024 at 7:28 PM
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    කරන්න තියෙන දේ තමයි හොඳ ටැප් ලයින් එකක් පාර දිගට හදලා වතුර බෝතල් ගෙනියන එක සම්පූර්ණයෙන් තහනම් කරන එක. කඩවල වතුර බෝතල් විකුණන් එකත් තහනම් කරන්න ඕනෙ.
    වතුර ගන්න කෝප්පයක් ගෙනියන්න දෙන්න ඕනෙ ටැප් එකෙන්. එතකොට එක ලොකු ප්‍රශ්නයක් ඉවරයි.

    ඊළඟ කොළවල ඔතපුවා ඇරෙන්න පොලිතින් වල ඔතපු කිසිම කෑමක් ගෙනියන්න නොදෙන එක. කඩවල විකුණන්න නොදෙන එක. කාඩ්බෝඩ් කඩදාසි අඩු ගානෙ දිරලා යනවනෙ.

    මේක ඉතින් හොඳට කොන්ද පණ තියෙන, කම්මැලි නැති පොලීසියෙ කීපදෙනෙක්ව දාන්න ඕනෙ.
     
    winduj

    Well-known member
  • Apr 21, 2013
    103
    292
    63
    බලපන්කො කුණු.. 🤢

    Thank you bro...video eka share kalata

    thnx bro
    ------ Post added on May 28, 2024 at 5:39 AM

    අඩෝ මේ එළකිරි එකේ හිටපු කොල්ලෙක් නේ.. පට්ට පට්ට. මු දැන් එන්නේ නැ වගේ මේකට.
    thnx bro.indula acount eke verification SMS awe ne.log wenda bariwa hitiye...eka 2006 account ekak....me 2013 hadapu thawa ekak hoyagatta .....
    ------ Post added on May 28, 2024 at 5:43 AM
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,702
    113
    Gampaha
    අඩෝ මේ එළකිරි එකේ හිටපු කොල්ලෙක් නේ.. පට්ට පට්ට. මු දැන් එන්නේ නැ වගේ මේකට.
    මේ පොර නේද..
    https://elakiri.com/threads/අවාරේ-දින-2-පලාබත්ගලින්-සිරිපා-කරුණාව-2023.2157826/unread
    කරන්න තියෙන දේ තමයි හොඳ ටැප් ලයින් එකක් පාර දිගට හදලා වතුර බෝතල් ගෙනියන එක සම්පූර්ණයෙන් තහනම් කරන එක. කඩවල වතුර බෝතල් විකුණන් එකත් තහනම් කරන්න ඕනෙ.
    වතුර ගන්න කෝප්පයක් ගෙනියන්න දෙන්න ඕනෙ ටැප් එකෙන්. එතකොට එක ලොකු ප්‍රශ්නයක් ඉවරයි.

    ඊළඟ කොළවල ඔතපුවා ඇරෙන්න පොලිතින් වල ඔතපු කිසිම කෑමක් ගෙනියන්න නොදෙන එක. කඩවල විකුණන්න නොදෙන එක. කාඩ්බෝඩ් කඩදාසි අඩු ගානෙ දිරලා යනවනෙ.

    මේක ඉතින් හොඳට කොන්ද පණ තියෙන, කම්මැලි නැති පොලීසියෙ කීපදෙනෙක්ව දාන්න ඕනෙ.
    adiyen adiya toilet dala. e madiwata hama thnama idul gadayi... kottu me ewath dala siripadae yanna epa wenawa. geniyana kema sima karann one ....kanneyi *ennayi siripade yana eka nawaththann one.... polithin geniyana eka thahanam krnna one , ehema nathnam aran yana ewa pahu gena weda piliwelak hadann one
    කරුමයක්...
    කොහෙ ගියත් අමු සක්කිළි හැත්තක් ඉන්නවම තමයි...
    හෙන සංවේදී පරිසර පද්ධති වලට ගියත් අතේ තියන පොලිතින් කඩදාසිය හලල එනව. මොන කාලකණ්නිද මංද
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    උඹලා ජුනි ජූලි මාස වල කුමණ පානම පැත් තේ ගියොත් දෙමළුන් ගේ පාද යාත්‍රා ගූ ගොඩවල් වල ගඳ සිරීපාදේ ගූ ගොඩවල් මොනවද කියලා හිතෙයි..
    පට්ට සැර ගෑස් එකක් එන්නේ.. සතෙක් තියා මැස්සෙක් වත් නෑ.
    දෙමලු එකා එකා ප්ලාස්ටික් බෝතල් අරන් කැලෙන් මතු වෙනවා..
    rls18sl.png

    ඔව් බං ඒකනම් ඇත්ත..
    තලතෙල් මිශ්‍ර අසූචි වලට ශුෂ්ක කලාපීය හිරු කිරන වැටෙද්දි ආයෙ බාබකියු දානවා වගේ තමයි.. පලාතෙ ඉන්න බෑ පුලුටු ගඳ..
    අනික බෙට්ටක විශ්කම්භය වුනත් අඟල් 2.5ක් 3.0ක් විතර, සමහර ඒවා පොලොස් ගැට තරම. හිර කරගෙන ඉඳලා ඉඳලා එලියට දාන ඒවා නේ...
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,616
    1
    51,336
    113
    ප*යාගල
    sorry.com
    සිරාවටම මම හිතාගත්තා මම ආයෙ යන්නෙත් නැ කියල මහ කාලකන්නි එදා යනකොට ගලක් උඩ රීලා පකයෙක්
    මමත් රත්නපුර පාරෙන් ගියා . ගල්වන්ගෙඩි හන්දිය ලගදි බොකක් සෙට් උනා. එතන තියෙනව ටොයිලට් පේලියක්. ඇතුලට ගියාම දැක්කෙ ලැට් එක ඇතුලෙ ගූ හැමතැනම :sorry:
     
    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    වාරෙත් තහනම් කරන්න ඕනේ ඔය http ලට.කන්දක් බඩගාන්න තියෙනවනම් වෙන මුකුත් ඕනෙ නෑ අඩු කුලේ එවුන්ට
     
    dasun j

    Well-known member
  • Jul 28, 2023
    519
    664
    93
    මමත් රත්නපුර පාරෙන් ගියා . ගල්වන්ගෙඩි හන්දිය ලගදි බොකක් සෙට් උනා. එතන තියෙනව ටොයිලට් පේලියක්. ඇතුලට ගියාම දැක්කෙ ලැට් එක ඇතුලෙ ගූ හැමතැනම :sorry:
    මටනම් සංචාර ගියහම බොක සෙට්වෙන්නෙ නැ අනික හැට හුට හමාරක් ගිය ඒවට යනිනත් අප්පිරියයි...අපෙ එකෙක් ගියා ටොයිලට් එකද මගදි ඉන්නම බැ කියල...දැන් බලං ඉනිනවා ඉන්නවා මු නැ...පැය බාගයක් විතර යන කොට එනවා ඇතුලට ගිහිල්ලා දොර වහද්දි දොර ගලවං වැටිලා මු අත්දෙකෙන් දොර අල්ලගෙන ඉදල තියෙන්නෙ🤣 පස්සෙදොරත් හයි කරල ඇවිල්ල 🤣

    වාරෙත් තහනම් කරන්න ඕනේ ඔය http ලට.කන්දක් බඩගාන්න තියෙනවනම් වෙන මුකුත් ඕනෙ නෑ අඩු කුලේ එවුන්ට
    jbl එහෙම දාගෙන යන්නෙ සමහර පක්කු
    ------ Post added on May 28, 2024 at 3:35 PM
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    thnx bro.indula acount eke verification SMS awe ne.log wenda bariwa hitiye...eka 2006 account ekak....me 2013 hadapu thawa ekak hoyagatta .....
    ඔයාගේ වැඩ හොදයි මචන්. ඇවිල්ල මේකේ අපිට බලන්න දාල යන්න ඉතින් පුළුවන් වෙලාවක.
     
    • Like
    Reactions: winduj

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,605
    22,752
    113
    අම්බකිස්ස
    සිරාවටම මම හිතාගත්තා මම ආයෙ යන්නෙත් නැ කියල මහ කාලකන්නි එදා යනකොට ගලක් උඩ රීලා පකයෙක්
    සිත ගගුල ලග රත්නපුර පාරෙන් යද්දි
    රෙනව හැම තැනම.එක්කො වතුර ගහන්නේ නෑ.හදුන් සුවද කාලා රෙනවා කියලා හිතන්නේ වුන්
    අවාරේ නෙවයි මුන්ට හැමදාම තහනම් කරන්න ඕන.
    උබට එදා කිව්වා නෙද බන්ගලාදේශේ පෙන්නුවම.හදුනු කූරු පැකට් පහන් තිර පැකට් සීමාවක් නෑ.කාලෙකට සම්පූරණයෙනම තහනම් කරලා කුනු ඇදලා අයින් කරලා මිසක් ආයේ දෙන්න හොද නෑ.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    අවාරෙ යන්නෙ බොහොම ටික දෙනයි, උන් මම හිතන්නෙ නැහැ කුණු හලනව කියල, මොකද නිදහසේ පරිසරය විඳගන්න යන අය තමයි බහුතරයක් යන්නෙ අවාරෙ
    ඔව් බන් අවාරේ යනගොඩක් උන් යන්නේ පරිසරයට ආදරේ කරන අය. මේ වගේ ජාර කරන්නේ නැ.
    උබට එදා කිව්වා නෙද බන්ගලාදේශේ පෙන්නුවම.හදුනු කූරු පැකට් පහන් තිර පැකට් සීමාවක් නෑ.කාලෙකට සම්පූරණයෙනම තහනම් කරලා කුනු ඇදලා අයින් කරලා මිසක් ආයේ දෙන්න හොද නෑ.
    අපෝ ඔව් බන්. ඔක්කොම වගේ තැනම කරන්න ඕන ප්ලස්ටික් පොලිතින් ජාති. තව කඩ කර උනුත් හෙන කුණු කන්දල දානවලු කැලේට. ඔය මේ පෙන ටික විතරයි නේ සුද්ද කරන්නේ. කැලේ ඇතුලට තව කොච්චාර දේවල් ගහගෙන ගිහිල්ල ඇතිද හිතහන්.