සිරීපාදේ යන්න

AsankaMalaya

Well-known member
  • Sep 25, 2020
    186
    356
    63
    මචන්ලා මම මේ මාසෙ 27, 28 සිරිපාද යන්න ඉන්නෙ. නල්ලතන්නිය පැත්තෙන් කරුණාකරන්නයි අදහස.

    මම Train එකේ තමා යන්න හිතන් ඉන්නෙ. තනියමයි යන්නෙ. මේ මගේ දෙවෙනි ගමන.

    මට දැනගන්න පහත විස්තර ගිය අය දන්න අය කියල දෙනවනන් බොහොම පින්,

    1. මම Train එකේ ගිහින් බහින්න් ඔනෙ කොහෙන්ද?
    2. එතන ඉදන් නල්ලතන්නියට යන්න ඔනෙ බස් එක මොක්ද්ද
    3. වඩා හොද මොන වෙලවට නගින එකද?
    4. මේ දවස් වල සෙනග වැඩිද?
    5. මොනවද විශෙශයෙන් අරන් යන්න ඔනෙ?
    6. වෙනත් සැලකිලිමත් විය යුතු කරුනු මොනවද?
     
    • Like
    Reactions: mr.Z and kinkon

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    1. හැටන් වලින් ට්‍රේන් එකෙන් බහින්නෙ.
    2. නල්ලතන්නි කියලාද කොහෙද බස් එකේ ගහලා තියෙන්නෙ.සිරීපාද කාලෙට බස් දානවා වැඩිපුර.
    3. රැට තමා කට්ටිය නගින්න පටන් ගන්නෙ. නලල්තන්නියෙන් රැ 10-12 අතර තමා නගින්න පටන් ගන්නෙ බොහොදෙනා.
    4. දන්නෑ. සිරිපාදෙ යන අයගෙන් වැඩි පිරිසක් යන්නෙ නම් ඔය පාරෙ. මේ කාලෙට ඉස්සර මහගිරිදඹේ හරියෙ ලොකු පෝලිම් තියනවා. කොරෝනා නිසා කොහොමද දන්නෑ.
    5. එහෙම විශේශ කියලා දෙයක් නෑ. අමතර සපත්තු දෙකක්, ඇඳුමක්, එන්ජින් ඩ්‍රින්ක් එකක් අරන් යන්න.
    6. කොරෝනා කාලෙ නිසා "යා යුතුමද" කියලා හිතලා බලන්න ඉස්සෙල්ලම. සෙනග අඩු රත්නපුරා පාර වගේ පාරකින් යන්නත් පුලුවන්. තව කලක් ඉඳලා යන්නත් පුලුවන්.
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,510
    15,883
    113
    111
    Gotham
    batman.com
    හැටන් බැහැලා නල්ලතන්නිය bus eke yanna. 09ta 10ta wage naginna. First time නං කවුරු හරි එක්ක යන එක හොඳයි කියලා මට නං හිතෙන්නෙ.

    මන් ගිහින්, නල්ලතන්නියේ roon තියනවා , 4000k වගේ වුණේ , එකක් අරන් නාල, tkk නිදාගෙන, රෑට කොත්තුවක් කාල, 9.30 - 10ta වගේ නැග්ගා.
    උදේ awt, ara place එකෙන් නාල, කාල අවිස්සාවේල්ල bus එකක ඇවිත්, එතනින් colombo ආවා.
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,555
    124,765
    113
    දෙහිවල
    1. හැටන් වලින් ට්‍රේන් එකෙන් බහින්නෙ.
    2. නල්ලතන්නි කියලාද කොහෙද බස් එකේ ගහලා තියෙන්නෙ.සිරීපාද කාලෙට බස් දානවා වැඩිපුර.
    3. රැට තමා කට්ටිය නගින්න පටන් ගන්නෙ. නලල්තන්නියෙන් රැ 10-12 අතර තමා නගින්න පටන් ගන්නෙ බොහොදෙනා.
    4. දන්නෑ. සිරිපාදෙ යන අයගෙන් වැඩි පිරිසක් යන්නෙ නම් ඔය පාරෙ. මේ කාලෙට ඉස්සර මහගිරිදඹේ හරියෙ ලොකු පෝලිම් තියනවා. කොරෝනා නිසා කොහොමද දන්නෑ.
    5. එහෙම විශේශ කියලා දෙයක් නෑ. අමතර සපත්තු දෙකක්, ඇඳුමක්, එන්ජින් ඩ්‍රින්ක් එකක් අරන් යන්න.
    6. කොරෝනා කාලෙ නිසා "යා යුතුමද" කියලා හිතලා බලන්න ඉස්සෙල්ලම. සෙනග අඩු රත්නපුරා පාර වගේ පාරකින් යන්නත් පුලුවන්. තව කලක් ඉඳලා යන්නත් පුලුවන්.
    හැටන් බැහැලා නල්ලතන්නිය bus eke yanna. 09ta 10ta wage naginna. First time නං කවුරු හරි එක්ක යන එක හොඳයි කියලා මට නං හිතෙන්නෙ.

    මන් ගිහින්, නල්ලතන්නියේ roon තියනවා , 4000k වගේ වුණේ , එකක් අරන් නාල, tkk නිදාගෙන, රෑට කොත්තුවක් කාල, 9.30 - 10ta වගේ නැග්ගා.
    උදේ awt, ara place එකෙන් නාල, කාල අවිස්සාවේල්ල bus එකක ඇවිත්, එතනින් colombo ආවා.

    Hariyatama hari. :yes:

    Senaga ekka parissamin..
     
    supunroxy

    Well-known member
  • Jan 4, 2014
    1,596
    3,391
    113
    Madamulana Walawwa
    මචන්ලා මම මේ මාසෙ 27, 28 සිරිපාද යන්න ඉන්නෙ. නල්ලතන්නිය පැත්තෙන් කරුණාකරන්නයි අදහස.

    මම Train එකේ තමා යන්න හිතන් ඉන්නෙ. තනියමයි යන්නෙ. මේ මගේ දෙවෙනි ගමන.

    මට දැනගන්න පහත විස්තර ගිය අය දන්න අය කියල දෙනවනන් බොහොම පින්,

    1. මම Train එකේ ගිහින් බහින්න් ඔනෙ කොහෙන්ද?
    2. එතන ඉදන් නල්ලතන්නියට යන්න ඔනෙ බස් එක මොක්ද්ද
    3. වඩා හොද මොන වෙලවට නගින එකද?
    4. මේ දවස් වල සෙනග වැඩිද?
    5. මොනවද විශෙශයෙන් අරන් යන්න ඔනෙ?
    6. වෙනත් සැලකිලිමත් විය යුතු කරුනු මොනවද?
    1.Hatton walin. train eka ena welawata station eka issrahatama nallathanniya bus ekak awith thiyenawa.
    2. Nallathaniiya bus eka. Station eka issrahama nawaththala athi balapan
    3. Re negala ude pandara view eka balana eka
    4.Wedi wei (hatton pare kohomath wedi. puluwannam hatton paren rathnapura parata maru wenna parak thiyenwa mahagiridabe patan ganna kalin. Anna e paren rathnapura parata maru wela neggath kamak ne)
    5.Seethalata, wessata ready wela palayan, Vaccine card eka geniyapan (Bonna wathuranam one tharam)
    6.Uba geniyana hema dema apahu pallehata aran waren. Ehe dust bin ekakatawath danna epa. Karuhari arawa mewa bima danawa hari wisi karanawa hari dekkoth kana pelenna ekak diyan
     
    mr.Z

    Well-known member
  • Jan 18, 2015
    1,450
    870
    113
    mchn gihin avth vaccine card check karanawada kiyapn... man gahuwe na.. normaly yanne dec 31.... aniwa kiyapn