සිරීපාදේ_යන්න

KDH

Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ

    sripada.jpg

    මචන් ලා හෙට සිරිපාදේ කරුණා කරන්න කියලා හිතාගෙන ඉන්නේ. පලවෙනි පාරට යන්නේ. අපි වෑන් එකේ තමා යන්නේ.
    නැගල බහින්න පැය 10 ක් වත් යනවනේ.ඉතින් මචන් පහල තියෙන car park එකේ වාහනේ දාල යන එක අවුලක් නැද්ද? ඒ පැත්තේ හොරු එහෙම ඉන්නවද? පාර්ක් එකේ පොලිසිය එහෙම ඉන්නවද?

    Last edited:

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    අඩෝ... හෙට අපිත් යනවා.... පාන්දර 2ට පිටත් වෙන්නේ... දවල් නගින්න....
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඔව්වා ෂුවර් නෑ බන්. නිකන් හරි එකෙක් කෑල්ලක් ගැලෙව්වොත්. එහෙම අවුලක් වෙන්නෙත් නෑ සෙනග ඉන්න නිසා. හොඳම වැඩේ කාවහරි තියලා පලයන්. පරිසමෙන් ගිහිං සිරිපා කරුණා කරලා වරෙන්. උඹේ හිතේ තියන වෛරය ක්‍රෝධය නැති වේවා කියලා මම ප්‍රර්ථනා කරනවා. :)
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    අඩෝ... හෙට අපිත් යනවා.... පාන්දර 2ට පිටත් වෙන්නේ... දවල් නගින්න....

    අපිත් පාන්දරම ගෙදරින් පිටත් වෙන්න කියලා තමා හිතාගෙන ඉන්නේ. යන්නේ කීයටද ඒ වෙලාවට නගින්න කියල තමා හිතාගෙන ඉන්නේ.
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    අපි නම් රියැදුරු මහත්තයෙක් එක්ක යනවා බං.පොරව වාහනේ තියලා යන්නේ.
    නැත්තම් හැටන් පැත්තෙන් නම් යන්නේ නල්ලතන්නි පොලිසිය ළඟම තමයි වාහන නවත්තන්න තියෙන්නේ.
    ඒ පැත්තේ ගෙවල් තියෙනවා කෑම උයලා දීල නිදගන්න එහෙම දෙන.ඒවගේ ගෙදරකට දාලා පොඩි ගාණක් දීපන්.
    එකම එක සැරයක් අපි එහෙම කලා,අපි එද්දි ඌ වාහනේ හෝදලත් තිබ්බා.:):)

    බුදු සරණයි...!!!
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    අපි නම් රියැදුරු මහත්තයෙක් එක්ක යනවා බං.පොරව වාහනේ තියලා යන්නේ.
    නැත්තම් හැටන් පැත්තෙන් නම් යන්නේ නල්ලතන්නි පොලිසිය ළඟම තමයි වාහන නවත්තන්න තියෙන්නේ.
    ඒ පැත්තේ ගෙවල් තියෙනවා කෑම උයලා දීල නිදගන්න එහෙම දෙන.ඒවගේ ගෙදරකට දාලා පොඩි ගාණක් දීපන්.
    එකම එක සැරයක් අපි එහෙම කලා,අපි එද්දි ඌ වාහනේ හෝදලත් තිබ්බා.:):)

    බුදු සරණයි...!!!

    ඔව් ඔය පාරේ ගෙවල් තියනවා වාහනේ දාලා යන්න පුළුවන්:)
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    ඔව්වා ෂුවර් නෑ බන්. නිකන් හරි එකෙක් කෑල්ලක් ගැලෙව්වොත්. එහෙම අවුලක් වෙන්නෙත් නෑ සෙනග ඉන්න නිසා. හොඳම වැඩේ කාවහරි තියලා පලයන්. පරිසමෙන් ගිහිං සිරිපා කරුණා කරලා වරෙන්. උඹේ හිතේ තියන වෛරය ක්‍රෝධය නැති වේවා කියලා මම ප්‍රර්ථනා කරනවා. :)

    :):):):):)

    බුදු සරණයි මචන්.

    :):):):):)

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    අපි නම් රියැදුරු මහත්තයෙක් එක්ක යනවා බං.පොරව වාහනේ තියලා යන්නේ.
    නැත්තම් හැටන් පැත්තෙන් නම් යන්නේ නල්ලතන්නි පොලිසිය ළඟම තමයි වාහන නවත්තන්න තියෙන්නේ.
    ඒ පැත්තේ ගෙවල් තියෙනවා කෑම උයලා දීල නිදගන්න එහෙම දෙන.ඒවගේ ගෙදරකට දාලා පොඩි ගාණක් දීපන්.
    එකම එක සැරයක් අපි එහෙම කලා,අපි එද්දි ඌ වාහනේ හෝදලත් තිබ්බා.:):)

    බුදු සරණයි...!!!

    ඔව් ඔය පාරේ ගෙවල් තියනවා වාහනේ දාලා යන්න පුළුවන්:)

    හැටන් පැත්තෙන් තමා යන්නේ.මාත් හිතුවේ එහෙම ගෙයක් සෙට් කරගන්න පුලුවන්නම් හොදයි කියලා.
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව

    :):):):):)

    බුදු සරණයි මචන්.

    :):):):):)

    එළ. බුදු සරණයි. ට්‍රිප් යන ගමන් බොන්නේ එහෙම නෑ ඔන්න. මොකද ශ්‍රී පාදේ යන කොල්ලෝ කුරුට්ටෝ ගොඩ දෙනෙක් නප්පියට ගහලා යන්නේ. අපේ උන්ව හදන්න බෑ කොච්චර කිව්වත්. :no:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    එළ. බුදු සරණයි. ට්‍රිප් යන ගමන් බොන්නේ එහෙම නෑ ඔන්න. මොකද ශ්‍රී පාදේ යන කොල්ලෝ කුරුට්ටෝ ගොඩ දෙනෙක් නප්පියට ගහලා යන්නේ. අපේ උන්ව හදන්න බෑ කොච්චර කිව්වත්. :no:

    ලොවෙත් බොන්නේ නෑ.පරිසරය විනාශ කරන්නෙත් නෑ.එහෙම කරන එවුන්ට බනින්නත් දෙපාරක් හිතන්නෙත් නෑ.පිය සටහන් විතරයි තියලා එන්නේ.

    :yes::yes::yes::yes::yes::yes::yes:

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    Podi Silva - පොඩි සිල්වා;19567581 said:
    රෑ 12 ට 1 ට නගින්න පටන් ගනින්
    උදේට ඉර සේවෙ බලලා බහින්න පුලුවන්

    පොඩි වෙනසක් ඕන නම් අනිත් පත්තෙන් බහින්න

    අනිත් පැත්තෙන් කිව්වේ කොහෙන්ද බන්? රත්නපුර පැත්තෙන්ද? ඉර සේවය නම් බලන්න වෙන එකක් නෑ මචන්.
    :(:(:(:(

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    අඩෝ... හෙට අපිත් යනවා.... පාන්දර 2ට පිටත් වෙන්නේ... දවල් නගින්න....
    දවල් යන එක ට වඩා හොදයි නේ බන් හවස නගින්න බලන් ගියා නම් .. අව්ව එක්ක මහන්සි වැඩියි නේ. කොයි පාරෙන්ද යන්නේ..
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    අපිත් පාන්දරම ගෙදරින් පිටත් වෙන්න කියලා තමා හිතාගෙන ඉන්නේ. යන්නේ කීයටද ඒ වෙලාවට නගින්න කියල තමා හිතාගෙන ඉන්නේ.
    උදේ 6ට විතර නගින්න ඉන්නේ...
    දවල් යන එක ට වඩා හොදයි නේ බන් හවස නගින්න බලන් ගියා නම් .. අව්ව එක්ක මහන්සි වැඩියි නේ. කොයි පාරෙන්ද යන්නේ..

    මම 3න් පාරක් ගියා බන්... කොහෙද අපේ පැත්තේ ඉන්න වෙසියන්ගේ මොලේ වැඩිනේ...... කියල තේරුම් කරන්න බෑ.....
     
    Meglow

    Banned
    Jun 11, 2015
    596
    43
    0
    උදේ 6ට විතර නගින්න ඉන්නේ...

    මම 3න් පාරක් ගියා බන්... කොහෙද අපේ පැත්තේ ඉන්න වෙසියන්ගේ මොලේ වැඩිනේ...... කියල තේරුම් කරන්න බෑ.....

    mama 7 parak gihin tiyanawa me parath labana mase withara yanna inne. apinam yanne rata. dawal naginakota mansi wadi. rata nagala udeta ira sewe balala ehema enakota nagga mahansi koen giyada na.
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    අපි නම් රියැදුරු මහත්තයෙක් එක්ක යනවා බං.පොරව වාහනේ තියලා යන්නේ.
    නැත්තම් හැටන් පැත්තෙන් නම් යන්නේ නල්ලතන්නි පොලිසිය ළඟම තමයි වාහන නවත්තන්න තියෙන්නේ.
    ඒ පැත්තේ ගෙවල් තියෙනවා කෑම උයලා දීල නිදගන්න එහෙම දෙන.ඒවගේ ගෙදරකට දාලා පොඩි ගාණක් දීපන්.
    එකම එක සැරයක් අපි එහෙම කලා,අපි එද්දි ඌ වාහනේ හෝදලත් තිබ්බා.:):)

    බුදු සරණයි...!!!

    here the answer..
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    උදේ 6ට විතර නගින්න ඉන්නේ...

    මම 3න් පාරක් ගියා බන්... කොහෙද අපේ පැත්තේ ඉන්න වෙසියන්ගේ මොලේ වැඩිනේ...... කියල තේරුම් කරන්න බෑ.....
    :(දවල් කමක් නෑ ඒරත්න, රත්නපුර පාර වගේ නම් අඩුම ලස්සන හරි බලන්න
    කියලා.. ඒත් ලේසි නැ..

    අපේත් ඉන්නවා ඔය වගේම එවුන් දෙතුන් දෙනෙක්:dull:
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    mama 7 parak gihin tiyanawa me parath labana mase withara yanna inne. apinam yanne rata. dawal naginakota mansi wadi. rata nagala udeta ira sewe balala ehema enakota nagga mahansi koen giyada na.
    :yes::yes::yes::yes:
    :(දවල් කමක් නෑ ඒරත්න, රත්නපුර පාර වගේ නම් අඩුම ලස්සන හරි බලන්න
    කියලා.. ඒත් ලේසි නැ..

    අපේත් ඉන්නවා ඔය වගේම එවුන් දෙතුන් දෙනෙක්:dull:

    ඔව්... කියන දේ අහන්නෙම නෑ.... යමන්කෝ ආසාවනේ... ලස්සන බලන්න ඕනෙලු... :angry::angry: දවල්ට පිස්සු හැදෙයිද දන්නේ නෑ... අමං දවල් ගිහින්ම නෑ... රෑට තම ගිහින් තියෙන්නේ..