සිරී vs ගෝටා

SpaceX

Well-known member
  • Dec 14, 2017
    4,649
    5,202
    113
    සිරී රනී අයින් කරලා මහී ට දුන්නා

    ගෝටා මහී අයින් කරලා රනී ට දුන්නා ?


    ඔය මොකෙන් හරි කමක් නෑ රටට යහපතක් වෙලා මේ වලෙන් ගොඩ එනවා නං.

    නැත්තං හැමෝම එපා කිය කිය ඉඳලා මාස දෙක තුනකින් මංකොල්ල කාරයින්ගෙන් ගුටි කාලා හරි බඩගින්නේ හරි මැරෙන්නයි වෙන්නේ