මොලෙත් සෙට් කරානම් හරි නැත්නම් හාඩ් ඩිස්ක් එක මාරු වෙනවනෙammo.. kohomada ban ehema wenne.ethakota oluwane control wenne.
+
මොලෙත් සෙට් කරානම් හරි නැත්නම් හාඩ් ඩිස්ක් එක මාරු වෙනවනෙammo.. kohomada ban ehema wenne.ethakota oluwane control wenne.
+
මේක හරි ගියොත් අපිට අපේ හිත කොහෙද තියෙන්නේ කියලා හිතාගන්න පුලුවන්...

කොහොමද ඕක ලන්කාවේ ආන්ඩුවේ ඉස්පිරිතාලෙක, කෑම්පස් එකෙ අවුට් උනාට පස්සේ ජීවිතේට රිසර්ච් එකක් නොකරපු, එතනින් එහාට ඉගෙනගත්තෙ නෑති, MBBS එක තියාගෙන ලෝඩ් ෆකීර් කියලා හිතන් ඉන්න ගොඩේ ගන්කබර ඩොකෙක් එහෙම කරොත්.
හම්මේ ඉඳලා ඉවරයි

බයවෙන්න එපා කොල්ලෝ ඹක හරියන් නෑ... නිකන් හරි බද්ද කරා කියමුකෝ බද්ද කරපු එකා සයිඩ් ඉෆේකට්ස් හැදිලම මරෙයි. මන්නනන් හිතන්නේ..![]()

ඔව් ඔලුව අලුත් බොඩිය ප්රතික්ෂේක කරයි ගොඩක් වෙලාවට. පව් ඩයල් එක![]()
බයවෙන්න එපා කොල්ලෝ ඹක හරියන් නෑ... නිකන් හරි බද්ද කරා කියමුකෝ බද්ද කරපු එකා සයිඩ් ඉෆේකට්ස් හැදිලම මරෙයි. මන්නනන් හිතන්නේ..![]()

මේක හරි ගියොත් අපිට අපේ හිත කොහෙද තියෙන්නේ කියලා හිතාගන්න පුලුවන්...
මටත් හිතුන දෙයක්.. මොලෙන්ද හාර්ට් එකෙන්ද වැඩේ වෙන්නෙ කියන එකයි.. මොලේද හාර්ට් එකද ප්රබල කියන එකයි හොයාගන්න පුලුවන්...
, ඕක නිකං HP ලැපකින් Asus ලැපකට software එකක් මාරු කරනවා වගේ
. software කියන්නේ විඥානය , ලැප කියන්නේ body එක