සිරුරකට හිසක් බද්ධ කිරීමට යයි

pradeeplk1025

Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    අඩෝ හිතාගන්න බෑ බං. නිකමට හිතලා බලහල්ලකො අපිට අංකුර බද්ධයක් හරියට කරගන්නත් හෙන කට්ටක් කන්න ඕන. තුවාලයක් හොඳ කරගන්න බෙහෙත් දදා දවස් කීපයක් කට්ට කන්න ඕන. එහෙව් ලෝකෙක වෙන කෙනෙක්ගෙ කඳකට තව කෙනෙක්ගෙ ඔළුවක් බද්ධ කරනව කිව්වම. මෙව්වට සහභාගි වල ඩොක්ටර්ලා නම් ඉතින් පට්ටම සුපිරි පොරවල් වෙන්න ඕන. හිතාගන්න බෑ මිනිස්සුන්ගෙ ලෞකික දියුණුව ගැන නම්.
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    මේක හරි ගියොත් අපිට අපේ හිත කොහෙද තියෙන්නේ කියලා හිතාගන්න පුලුවන්...
     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    මේක හරි ගියොත් අපිට අපේ හිත කොහෙද තියෙන්නේ කියලා හිතාගන්න පුලුවන්...

    බයවෙන්න එපා කොල්ලෝ ඹක හරියන් නෑ... නිකන් හරි බද්ද කරා කියමුකෝ බද්ද කරපු එකා සයිඩ් ඉෆේකට්ස් හැදිලම මරෙයි. මන්නනන් හිතන්නේ..:dull:
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    කොහොමද ඕක ලන්කාවේ ආන්ඩුවේ ඉස්පිරිතාලෙක, කෑම්පස් එකෙ අවුට් උනාට පස්සේ ජීවිතේට රිසර්ච් එකක් නොකරපු, එතනින් එහාට ඉගෙනගත්තෙ නෑති, MBBS එක තියාගෙන ලෝඩ් ෆකීර් කියලා හිතන් ඉන්න ගොඩේ ගන්කබර ඩොකෙක් එහෙම කරොත්. :lol:

    සයිටම් එකේ උන් කෙරුවොත් කොහොමද?:oo:හම්මේ ඉඳලා ඉවරයි:rofl::lol:
     

    AlphaStigma

    Well-known member
  • Oct 16, 2016
    1,409
    327
    83
    Densetsu no Yuusha no Densetsu
    බයවෙන්න එපා කොල්ලෝ ඹක හරියන් නෑ... නිකන් හරි බද්ද කරා කියමුකෝ බද්ද කරපු එකා සයිඩ් ඉෆේකට්ස් හැදිලම මරෙයි. මන්නනන් හිතන්නේ..:dull:

    ඔව් ඔලුව අලුත් බොඩිය ප්‍රතික්ෂේක කරයි ගොඩක් වෙලාවට. පව් ඩයල් එක :no:
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    ඔව් ඔලුව අලුත් බොඩිය ප්‍රතික්ෂේක කරයි ගොඩක් වෙලාවට. පව් ඩයල් එක :no:

    ඔලුවේ දැනට හැදිලා තියන රසායනික ක්‍රමයට බද්ද කරන සිරුරේ රසායනික ක්‍රමය වෙනස් නිසා ගැටලු ඇතිවෙන්න පුලුවන්... ඒක බෙහෙත් දීලා දෙකම සම මට්ටමට ගත්ත නම් වැඩේ හරියනවා...

    හිතපන් දියවැඩියාව තියන කදකට දියවැඩියාව තිබුනේ නැති කදක ඔලුවක් හයි කලොත් ඒ ඔලුවේ තියන රසායනික ක්‍රමයයි එයට දැන් ලැබිල තියන සිරුරේ ක්‍රමයයි වෙනස් නිසා ගැටලු එනවනේ...
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    බයවෙන්න එපා කොල්ලෝ ඹක හරියන් නෑ... නිකන් හරි බද්ද කරා කියමුකෝ බද්ද කරපු එකා සයිඩ් ඉෆේකට්ස් හැදිලම මරෙයි. මන්නනන් හිතන්නේ..:dull:

    :(:(
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මේක හරි ගියොත් අපිට අපේ හිත කොහෙද තියෙන්නේ කියලා හිතාගන්න පුලුවන්...

    :baffled: මටත් හිතුන දෙයක්.. මොලෙන්ද හාර්ට් එකෙන්ද වැඩේ වෙන්නෙ කියන එකයි.. මොලේද හාර්ට් එකද ප්‍රබල කියන එකයි හොයාගන්න පුලුවන්...:baffled:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මේක සාර්ථක උනොත් ලෝකේ එකපාරටම ගොඩක් වෙනස් වෙයි...
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,878
    1,328
    113

    විඥානය තියෙන්නේ හදවතේ ලේ ධාතුව ඇසුරු කරගෙනනේ? එතකොට original ඔලුව වෙන එකකට බද්ධ කරනකොට පොඩි complication එකක් තියෙනවා කියල තේරෙන්නේ නැද්ද?:dull:

    නෑ එහෙම වෙන්නේ නෑ :), ඕක නිකං HP ලැපකින් Asus ලැපකට software එකක් මාරු කරනවා වගේ :) . software කියන්නේ විඥානය , ලැප කියන්නේ body එක
     
    Last edited:

    Similar threads