සිරුරකට හිසක් බද්ධ කිරීමට යයි

Ace Viper

Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    නොදකින් අප්පිරියා නැද්ද බන්
    දැනගත්ත දවසකට ඇග මගේ නෙමෙයි කියල.

    :lol::lol: Horen badda karan na oi kiyala karane .. danagaththa dawasakata kiyanen mokakada
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    විඥානය තියෙන්නේ හදවතේ ලේ ධාතුව ඇසුරු කරගෙනනේ? එතකොට original ඔලුව වෙන එකකට බද්ධ කරනකොට පොඩි complication එකක් තියෙනවා කියල තේරෙන්නේ නැද්ද?:dull:

    නෑ එහෙම වෙන්නේ නෑ :), ඕක නිකං HP ලැපකින් Asus ලැපකට software එකක් මාරු කරනවා වගේ :) . software කියන්නේ විඥානය , ලැප කියන්නේ body එක

    මම නම් එහෙම හිතන්නේ නෑ බන්.. විඥානය තියෙන්නේ මොලයේ... මට හිතෙනෙ විදියට අපිට දැඩි දුකක් දැනුනම පපුවේ හරි මැද රිදෙනවා වගේ දෙයක් තමයි දැනෙන්නේ ඒක නිසා ගොඩක් අය හිතන්න පුලුවන් හිත තියෙන්නේ පපුව හරියේ කියලා ඒත් මන් හිතන්නේ එහෙම වෙන්නේ දුකට අදාලව මොලේ සිදුවෙන රසායනික වෙනස්කමට පපුව ආශ්‍රිතව හදවත දක්වන ප්‍රතික්‍රියාවක් විදියටයි...

    මම මේ කිවුවේ මට හිතෙන දේ විද්‍යාත්මක පැත්තක් ගැන නම් ලොකු අදහසක් නෑ...

    මෙහෙමයි නේද ඕක වෙන්න ඕන HP මදර්බෝඩ් එකකට Asus drivers දානවා වගේ නේද?
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    හිත තියෙන්නෙ පපුව ආශ්‍රය කරගෙන ඕක කරන්න වෙන්නෑ මනුස්සය මැරෙනව :no: :no:
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,468
    7,140
    113
    Western Province, SL
    www.myjournalview.com
    පිස්සු බන් මේ යක්කුන්ට , ඕව හරියනවා වගේම , වරදින්න තියෙන ඉඩ සම්බාවිතාව උපරිම වැඩි.කී දෙනෙක්ගේ මළගම ඔලුව නැතුව / කඩ නැතුව ඉවර වෙයිද දන්නේ නැහැ.ISIS උන්ටනම් පටන්ගන්න කියපු වැඩේ.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    even this is true this wont be normal nothing comes out without side effect.
     
    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    මම නම් එහෙම හිතන්නේ නෑ බන්.. විඥානය තියෙන්නේ මොලයේ... මට හිතෙනෙ විදියට අපිට දැඩි දුකක් දැනුනම පපුවේ හරි මැද රිදෙනවා වගේ දෙයක් තමයි දැනෙන්නේ ඒක නිසා ගොඩක් අය හිතන්න පුලුවන් හිත තියෙන්නේ පපුව හරියේ කියලා ඒත් මන් හිතන්නේ එහෙම වෙන්නේ දුකට අදාලව මොලේ සිදුවෙන රසායනික වෙනස්කමට පපුව ආශ්‍රිතව හදවත දක්වන ප්‍රතික්‍රියාවක් විදියටයි...

    මම මේ කිවුවේ මට හිතෙන දේ විද්‍යාත්මක පැත්තක් ගැන නම් ලොකු අදහසක් නෑ...

    මෙහෙමයි නේද ඕක වෙන්න ඕන HP මදර්බෝඩ් එකකට Asus drivers දානවා වගේ නේද?

    විඥානය තියෙන්නේ මොලයේ නෙවෙයි.. විඥානය කියන්නේ සිත.. සිතක් ශරීරයේ ගොඩක් තැන්වල ඇතිවෙන්න පුලුවන්.. ඇස, කන, නාසය, දිව, සම, හදවතේ ලේ ධාතුව ඇසුරු කරගෙන, මොලයේ etc. අභිධර්මයේ සඳහන් වෙන්නේ නම් එහෙමයි.
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    විඥානය තියෙන්නේ මොලයේ නෙවෙයි.. විඥානය කියන්නේ සිත.. සිතක් ශරීරයේ ගොඩක් තැන්වල ඇතිවෙන්න පුලුවන්.. ඇස, කන, නාසය, දිව, සම, හදවතේ ලේ ධාතුව ඇසුරු කරගෙන, මොලයේ etc. අභිධර්මයේ සඳහන් වෙන්නේ නම් එහෙමයි.

    hithaganna amarui...me wade harigiyoth..kohen kelawara weida kiyala...mokada samahara dewal boru wennath ida thiyanawa...:baffled:
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    විඥානය තියෙන්නේ මොලයේ නෙවෙයි.. විඥානය කියන්නේ සිත.. සිතක් ශරීරයේ ගොඩක් තැන්වල ඇතිවෙන්න පුලුවන්.. ඇස, කන, නාසය, දිව, සම, හදවතේ ලේ ධාතුව ඇසුරු කරගෙන, මොලයේ etc. අභිධර්මයේ සඳහන් වෙන්නේ නම් එහෙමයි.
    :yes::yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඕකේ අප්සට් එක අවංකව ම අපි අර සිත කියන දේ පවතින තැන ගැන නොදැනීම තමා....
    මංදා බුදුන්වහන්සේ දේශනා කලේ නං සිත-විඥානය අපදින්නේ හදවතේ ඇති අඩ පතක් පමණ වන ලේ ඇසුරු කරගෙන කියලා....උන්වහන්සේ කියූ දෙයක් නම් වැරදිලා නෑ මෙතුවක්. බලමු නේහ්....
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    හිත තියෙන්නෙ පපුව ආශ්‍රය කරගෙන ඕක කරන්න වෙන්නෑ මනුස්සය මැරෙනව :no: :no:

    එහෙනම් හදවත් බද්ධ කරන මිනිස්සු ජීවත් වෙන්නෙ කොහොමද?
     
    Similar threads