නොදකින් අප්පිරියා නැද්ද බන්
දැනගත්ත දවසකට ඇග මගේ නෙමෙයි කියල.

Horen badda karan na oi kiyala karane .. danagaththa dawasakata kiyanen mokakada විඥානය තියෙන්නේ හදවතේ ලේ ධාතුව ඇසුරු කරගෙනනේ? එතකොට original ඔලුව වෙන එකකට බද්ධ කරනකොට පොඩි complication එකක් තියෙනවා කියල තේරෙන්නේ නැද්ද?![]()
නෑ එහෙම වෙන්නේ නෑ, ඕක නිකං HP ලැපකින් Asus ලැපකට software එකක් මාරු කරනවා වගේ
. software කියන්නේ විඥානය , ලැප කියන්නේ body එක
Horen badda karan na oi kiyala karane .. danagaththa dawasakata kiyanen mokakada
මම නම් එහෙම හිතන්නේ නෑ බන්.. විඥානය තියෙන්නේ මොලයේ... මට හිතෙනෙ විදියට අපිට දැඩි දුකක් දැනුනම පපුවේ හරි මැද රිදෙනවා වගේ දෙයක් තමයි දැනෙන්නේ ඒක නිසා ගොඩක් අය හිතන්න පුලුවන් හිත තියෙන්නේ පපුව හරියේ කියලා ඒත් මන් හිතන්නේ එහෙම වෙන්නේ දුකට අදාලව මොලේ සිදුවෙන රසායනික වෙනස්කමට පපුව ආශ්‍රිතව හදවත දක්වන ප්‍රතික්‍රියාවක් විදියටයි...
මම මේ කිවුවේ මට හිතෙන දේ විද්‍යාත්මක පැත්තක් ගැන නම් ලොකු අදහසක් නෑ...
මෙහෙමයි නේද ඕක වෙන්න ඕන HP මදර්බෝඩ් එකකට Asus drivers දානවා වගේ නේද?
විඥානය තියෙන්නේ මොලයේ නෙවෙයි.. විඥානය කියන්නේ සිත.. සිතක් ශරීරයේ ගොඩක් තැන්වල ඇතිවෙන්න පුලුවන්.. ඇස, කන, නාසය, දිව, සම, හදවතේ ලේ ධාතුව ඇසුරු කරගෙන, මොලයේ etc. අභිධර්මයේ සඳහන් වෙන්නේ නම් එහෙමයි.

විඥානය තියෙන්නේ මොලයේ නෙවෙයි.. විඥානය කියන්නේ සිත.. සිතක් ශරීරයේ ගොඩක් තැන්වල ඇතිවෙන්න පුලුවන්.. ඇස, කන, නාසය, දිව, සම, හදවතේ ලේ ධාතුව ඇසුරු කරගෙන, මොලයේ etc. අභිධර්මයේ සඳහන් වෙන්නේ නම් එහෙමයි.


හිත තියෙන්නෙ පපුව ආශ්‍රය කරගෙන ඕක කරන්න වෙන්නෑ මනුස්සය මැරෙනව![]()
![]()



meka thama bn bayanakama.ita passe hondata inna unva ussaida danne na bn![]()