සිරුර‍ට ගිනි තබාගත් එ.ජා.ප. සාමාජිකයා මිය ය&#3

unlimit

Active member
  • Jun 29, 2010
    241
    31
    28
    මූට ගිනිතියා ගන්න වෙන හේතුවක් තිබුනෙම නෙද්ද්ද..?
    තව මේ වග්ගේ පිස්සෝ කීදෙනෙක් ඉන්නවද දන්නේ නෑ..
    ලොක්කෝ අතල් එකේ පක්ෂ භේද නැතිව ෆිට් 1e ඉන්නවා, මේ හාල්මැස්සෝ ගිනිතිය ගන්නවා.... :no::no::no:

    මතු මිනිසත් බවය ලබන ආත්මයකවත් ඤාණය පහල වේවා ...... :frown::frown::frown::frown:
     
    anuradha2009

    Member
    Dec 21, 2008
    1,331
    112
    0
    :yes:ලංකාවෙ තියන පක්ෂ දේශපාලනය මිනිස්සු දාහක් මළත් ඒ ඒ ලොක්කොන්ට ඕන විදිහට මිස ජනතාවගේ පැත්ත බලලා නිවරදි පාරක යන දෙයක් නෙවෙයි කියලා මේ අසරණයට තේරුම් ගන්න බැරිවුන එක අවාසනාවක්.

    :D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D aththa aththa
     
    UNDERTAKERR

    Member
    Mar 11, 2010
    1,342
    67
    0
    විමල්ට ඕනෙ වුනේ මම සිරා පංචායුදයක් කියල ලෝකෙට පෙන්නල තමන්ට නැති ජනප්‍රියත්වයක් ගැනීමේ කූට උපායක්.
    හැබැයි ඒ අතින් ගත්තම මේ මනුස්සයගේ හිතේ තිබ්බ හැඟීම අව්‍යාජයි.අව්‍යාජ බව වැඩි හින්දමද කොහෙදෝ ගිනි තියාගත්ත.කොහොම වුනත් හැඟීම් වලට වඩා බුද්ධියට මුල්තැන දෙන එක තමා කරන්ඩ ඕනේ.අපරාදේ එතනදි මිනිහා මෝඩ වුනා.
     
    MuslimLankan

    Member
    Nov 25, 2008
    6,319
    697
    0
    me wage manasika leddu indiyawe ona tharam innawa! habai ehe inna moda janathawa me wage ayawa veerayo karanawa. mewage deyak karaganna eka modakamak lesa salakana ape lankawe janathawa indiyawe inna janathawata wada manasin usas kiyana eka me kiyana dein oppu wenawa. :yes:
     
    Last edited:

    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    ඕකෙන් පාඩුව වෙන්නේ මේ මෝඩ මනුස්සයාගේ පවුලට මිසක් එක්සත් ජාතික පක්ෂෙට නෙමෙයි.....
     
    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0

    මතු මිනිසත් බවය ලබන ආත්මයකවත් ඤාණය පහල වේවා ...... :frown::frown::frown::frown:

    සිය දිවි නසාගන්න මෝඩ මිනිස්සුන්ට ආයෙත් මනුස්ස ආත්මයක් ලැබෙන්නේ නෑ බන්....
     
    anuradha2009

    Member
    Dec 21, 2008
    1,331
    112
    0
    mm

    විමල්ට ඕනෙ වුනේ මම සිරා පංචායුදයක් කියල ලෝකෙට පෙන්නල තමන්ට නැති ජනප්‍රියත්වයක් ගැනීමේ කූට උපායක්.
    හැබැයි ඒ අතින් ගත්තම මේ මනුස්සයගේ හිතේ තිබ්බ හැඟීම අව්‍යාජයි.අව්‍යාජ බව වැඩි හින්දමද කොහෙදෝ ගිනි තියාගත්ත.කොහොම වුනත් හැඟීම් වලට වඩා බුද්ධියට මුල්තැන දෙන එක තමා කරන්ඩ ඕනේ.අපරාදේ එතනදි මිනිහා මෝඩ වුනා.

    විමල්ට ඕනෙ වුනේ මම සිරා පංචායුදයක් කියල ලෝකෙට පෙන්නල තමන්ට නැති ජනප්‍රියත්වයක් ගැනීමේ කූට උපායක්??????????????????????????????????

    ane oya gana dukai.'තමන්ට නැති ජනප්‍රියත්වයක් ගැනීමේ ' wimal lankave adunan nathi kenek naaa . giyapara dakkane chandedi ,kohomada kiyala

    Wimal kiyanne පංචායුදයක් thamai . pitaratavalata gathikam karana pakshavala kukkanta ova therenne naaaaaaaaaaaa ....................monava karannada?:no:
     
    විමල්ට ඕනෙ වුනේ මම සිරා පංචායුදයක් කියල ලෝකෙට පෙන්නල තමන්ට නැති ජනප්‍රියත්වයක් ගැනීමේ කූට උපායක්.
    හැබැයි ඒ අතින් ගත්තම මේ මනුස්සයගේ හිතේ තිබ්බ හැඟීම අව්‍යාජයි.අව්‍යාජ බව වැඩි හින්දමද කොහෙදෝ ගිනි තියාගත්ත.කොහොම වුනත් හැඟීම් වලට වඩා බුද්ධියට මුල්තැන දෙන එක තමා කරන්ඩ ඕනේ.අපරාදේ එතනදි මිනිහා මෝඩ වුනා.
    මෙයා හිතුවද දන්නෑ වටේම කැමරා හයිකරලා දඩිබිඩි ගාලා කට්ටිය ඇවිත් උස්සන් ගිහින් ඉන්ටර්විව් තියලා හුරේ දායි කියලා(අරයට වගේ):P
    පවු ජිවිතයක් නේ?
    :(
     
    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    :yes:ලංකාවෙ තියන පක්ෂ දේශපාලනය මිනිස්සු දාහක් මළත් ඒ ඒ ලොක්කොන්ට ඕන විදිහට මිස ජනතාවගේ පැත්ත බලලා නිවරදි පාරක යන දෙයක් නෙවෙයි කියලා මේ අසරණයට තේරුම් ගන්න බැරිවුන එක අවාසනාවක්.

    100% :yes::yes::yes:
     
    UNDERTAKERR

    Member
    Mar 11, 2010
    1,342
    67
    0
    මෙයා හිතුවද දන්නෑ වටේම කැමරා හයිකරලා දඩිබිඩි ගාලා කට්ටිය ඇවිත් උස්සන් ගිහින් ඉන්ටර්විව් තියලා හුරේ දායි කියලා(අරයට වගේ):P
    පවු ජිවිතයක් නේ?
    :(

    පෘතක්ජන මිනිස්සුනේ.:D.
     
    sandunhiran

    Well-known member
  • Mar 17, 2007
    1,351
    49
    48
    38
    Kirib@thgoda.
    5pdea.gif

    මේ මනුස්සයා තමුන්ගේ පක්ශේ වෙනුවෙන් මැරුනේ.ඉතින් රට වෙනුවෙන් කිලෝ තුනක් අඩු කරගන්න එක මහා පිනක් කියලා සමහර මීමෝ හිතන් ඉන්නවා

    From- Facebook

    well said bro !
    also worryng abt that man who died for his party :(